Top News

ඩයලොග් – ඇන්තනීස් එකතුවෙන් ඔරියන් නගරයට දත්ත මධ්‍යස්ථානයක්

ඩයලොග් ආසියාටා පීඑල්සී හී පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Dialog Broadband Networks (Pvt) Ltd හා St. Anthony’s Property Developers (Pvt) Ltd එක්ව කොළඹ 09, Orion City Park තාක්ෂණික උද්‍යාන පුරවරයේ දත්ත මධ්‍යස්ථානයක් (Data Centre) ස්ථාපිත කිරීමට හා පවත්වාගෙන යාමට සහයෝගීතා ගිවිසුමකට එළඹි බව නිවේදනය කර සිටී. මේ සඳහා අදාළ කොටස් හිමිකාරීත්ව ගිවිසුම සඳහා පසුගිය මාර්තු 16…

(0)Comments | March 20, 2018 5:02 pm

2020 වන විට ශ්‍රි ලංකාවේ ඩිජිටල් සාක්‍ෂරතාව සියයට 90% දක්වා වැඩි කිරීම අපේක්‍ෂාවයි

ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් වෙළෙඳාම සහ කර්මාන්තකරණය ජය ගැනීම උදෙසා අප දැනටමත් සැලසුම් කර ඇති බවත්, ඒ අනුව 2020 වන විට ශ්‍රි ලංකාවේ ඩිජිටල් සාක්‍ෂරතාව සියයට 90% දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වන බවත්,ඒ සඳහා අවශ්‍ය සැලසුම් හා පියවර ගෙන තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේ පැවති…

(0)Comments | March 20, 2018 10:22 am

බදු එකතුකිරීම ක්‍රමවත් නම් මහජන සේවය මෙන්ම රටේ සංවර්ධනය නොකඩවා සිදු කළ හැකියි – මංගල

රටේ බදු ආදායම් ක්‍රමවත්ව එකතු කර කළමනාකරණය කරනවා නම් පොදු මහජනතාවට වැදගත් සේවයක් ලබාදෙන අතරේ රටේ සංවර්ධනය නොකඩවා ඉදිරියට ගෙනියාමේ හැකියාව ලැබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. ඒ මහතා ප්‍රකාශ කළේ මෙම නව ආදායම් පනත ක්‍රියාත්මක වීමත් සමඟ ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කටයුතුවල විශාල වෙනස්වීමකට ලක්විය හැකි බවයි….

(0)Comments | March 19, 2018 10:31 pm

ජිනීවා ආ සුපිරි වැඩකාරයෝ

වඩාත් මිල අධිකම මෙන්ම, ලොව ධනවතුන්ගේ ගෞරවාදරයට පත් නවීනතම මෝටර් රථ මුල්වරට එළිදකිනු ලබන The Geneva Motor Show ප්‍රදර්ශනය පසුගියදා නිමාවට පත් වූයේ නවතම මාදිලියේ මෝටර් රථ රැසක කලඑළි බැසීම සනිටුහන් කරමිනි. කෙසේවෙතත් මෙවර ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය සඳහා පැමිණ ඇති නරඹන්නන් සංඛ්‍යාව 660,000 ක් ලෙසින් වාර්තා වන අතර මෙය  2017 වසරේ ප්‍රදර්ශනය සඳහා පැමිණි…

(0)Comments | March 19, 2018 5:05 pm

සංචාරක පැමිණීමේ කැපීපෙනෙන වර්ධනයක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2018 පෙබරවාරි මාසය තුළ දී දෙලක්ෂ තිස්පන්දහස් හයසිය දහඅටක සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එය 2017 වසරේ පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණ තිබූ එක්ලක්ෂ අනූහත්දහස් පන්සිය දාහතක සංචාකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී සියයට 19.3 ක වර්ධනයකි. මෙම වාර්තාවන්ට අනුව 2018 වසරේ පළමු මාස දෙක තුළ දී හාරලක්ෂ හැත්තෑ…

(0)Comments | March 19, 2018 2:46 pm

ඕස්ට්‍රේලියාවේ රැකියා වීසා වෙනස් වෙයි

ඕස්ට්‍රේලියාවේ සේවා යෝජකයින්ට ඉහළ නිපුණතා වලින් සපිරි විදෙස් ශ්‍රමිකයින් ඕස්ට්‍රේලියාවේ සේවයට ගෙන්වා ගැනීම සඳහා නව වීසා වැඩසටහනක් ඕස්ට්‍රේලියානු රජය විසින් හඳුන්වා දී තිබෙන බව SBS පුවත් සේවය කියා සිටී. මෙතෙක් කලක් විදේශ ශ්‍රමිකයින් ඕස්ට්‍රේලියාවේ සේවා ආයතන සඳහා ගෙන්වා ගැනීමට සකසා තිබු 457 වීසා ක්‍රමය ඊයේ (18/03) දිනයේ සිට අවසන් වූ බැවින් මෙම නව වීසා වැඩසටහන…

(0)Comments | March 19, 2018 1:46 pm

EPF සාමාජික අංකය ලෙස ජාතික හැදුනුම්පත් අංකය එයි

සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක වී ඇති අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික හැදුනුම්පත් අංකය අරමුදලේ සාමාජික අංකය ලෙස යොදා ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි. මේ සඳහා සේවකයින්ගේ සහ සේව්‍යයන්ගේ විස්තර ඇතුළත් කොට දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත දැන් අලුතින් සකස් කරගෙන යන අතර නව සාමාජික අංක මේ වසරේ ජූනි මාසයේ සිට නුකුත් කිරීමට පියවර ගෙන ඇතැයි…

(0)Comments | March 19, 2018 11:29 am

කල්පිටියේ ඉදි කිරීමට යෝජිත යොවුන් සේනාංකයට මුල්ගල් තබයි

කල්පිටිය, නච්චකල්ලිය, සුදුපියගම ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත ජාතික යොවුන් සේනාංකයේ නව පුහුණු මධ්‍යස්ථානය සඳහා මුල් ගල් තැබීම ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. විනය, නායකත්වය සහ පෞර්ෂත්වයෙන් යුතු තරුණ ප්‍රජාවක් රටේ සංවර්ධනයට දායක කර ගැනීම මෙහි අරමුණයි. අභිනවයෙන් ආරම්භ කරන මෙම පුහුණු මධ්‍යස්ථානය මගින් කල්පිටිය ප්‍රදේශයේ තරුණ තරුණියන්ට…

(0)Comments | March 19, 2018 11:27 am

ප්‍රමිතියෙන් තොර ධීවර දැල් නිපදවූ සමාගමකට වැඩ වරදී

ප්‍රමිතියෙන් තොර දැල් නිෂ්පාදනය කළ සමාගමකට වහාම අදාළ මුදල එම දැල් මිල දී ගත් ධීවර කාර්මිකයින්ට ගෙවන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නියෝග කරයි. තමන් විසින් එක්තරා සමාගමක් මගින් නිපදවන ලද ධිවර දැල් මිල දී ගත්තත් ඒවා නිසි ප්‍රමිතියෙන් නොමැතිබවට පවසමින් ධිවර නියෝජිතයින් පිරිසක් පසුගිය දා (16) පස්වරුවේ ධීවර හා ජලජ…

(0)Comments | March 18, 2018 3:34 pm

තේ නිෂ්පාදනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම හා නව වෙළඳපොළ සෙවීමේ කටයුත්ත සිදුවෙනවා

තේ සඳහා පවතින මිල තවත් ඉහළට ගන්න නම් තේ නිෂ්පාදනය තවත් ගුණාත්මක බවට පත් කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා වෙළදපල සෙවීමට තවත් උනන්දු විය යුතු බවත් මේ වනවිට එම වැඩකටයුතු දෙකම කිරීමට තේ මණ්ඩලය, සහ නවින් දිසානායක අමාත්‍යවරයාගේ නායකත්වයෙන් විශාල වැඩකොටසක් සිදු කරන බව තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි….

(0)Comments | March 18, 2018 3:11 pm