දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණ විවිධ මිළ ගණන් යටතේ අලෙවි කරන බැවින්, එම උපකරණවල මිළ නියාමනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. දියවැඩියා රෝගීන්ගේ රැධිර ගත සීනි ප්‍රමාණය පරික්ෂා කරන Glucose Stripes සහ Glucose machine වල මිල මෙහිදී නියාමනය කිරීමට නියමිතය. Glucose Stripes 25 ක පැකට්ටුවක්…
“ඉන්දීය වෛද්‍යවරුන්ගෙන් උතුරු නැගෙනහිර අනවසර වෛද්‍ය සායන” යන මැයෙන් මාධ්‍ය මගින් පළ වූ වාර්තා කෙරෙහි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. විදේශ රටවලින් පැමිණෙන වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම අනිවාර්යය කර ඇත. එම ලියාපදිංචිය ලබාගැනීමෙන් පසු සායන පැවැත්වීම සදහා අවසර හිමිවෙයි. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්…
කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලි ගොවීන් සහ වෙළෙඳුන් වෙත එදිනෙදා පවතින එළවළු මිල ගණන් ලබාදීමේ වැඩපිළිවෙලක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ආරම්භ කොට ඇත. මේ අනුව මොබිටෙල් ජංගම දුරකතන ජාලයකින් කෙටි දුරකතන අංක 6666 ඇමතීමෙන් දවසේ පැය 24 පුරාම වෙළෙඳපොලේ එළවළු අලෙවි කෙරෙන තොග මිල ගණන් ලබාගත හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ…
ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය අදට (15) යෙදී තිබේ. මෙම දිනය ලෝකය පුරා රටවල් මහත් හරසරින් යුතුව සමරති. 2018 වසරේ ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනයේ තේමාව වන්නේ “සාධාරණ ඩිජිටල් වෙළෙඳපොළක් හදමු” (Making Digital Market Place Fairer) යන්නයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ගෝලීය ඉලක්ක, කර්මාන්ත හා වාණිජ ක්‍ෂේත්‍රය තුළ සාක්‍ෂාත් කර ගැනීමේදී පාරිභෝගික අයිතිවාසිකම් සුරක්‍ෂිත කරමින්, වෙනස් වන…
ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුවේ දී ජපාන – ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා ක්‍රියාවට නැංවීම පිළිබද නව ගිවිසුමකට ද අත්සන් තැබිණි. ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා (Kenichi Suganuma ) මහතා විසින් රාජ්‍ය නායකයින්…
ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (14) පෙරවරුවේ ටෝකියෝ නුවර ෂිනගාවාහි පිහිටි නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මිලියන 9.3 ක් වන ටෝකියෝ නුවර වෙසෙන ජනතාව විසින් දෛනිකව බැහැර කරනු ලබන මෙටි‍්‍රක් ටොන් 11,000 ක් පමණ වන කැළි කසළ කළමනාකරණය සඳහා මෙවැනි මධ්‍යස්ථාන 23 ක් පවත්වාගෙන යනු ලබයි. ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට…
ශ්‍රී ලංකාවේ ධාවනය වන මගී බස් රථ සියල්ලම, ලොරි චැසියට සවි කළ බස් රථ බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. පසුගිය දා කොළඹ දී කරන ලද සිය දේශනයක් අවසානයේ දී ප්‍රේක්ෂක පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය. “ඇත්තටම අද ලංකාවේ දුවන බස් ගත්තොත්, ලොරි චැසියට බස් එක ගහලා තියෙන්නේ. අපි දුවන්නේ…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වැවිලි සමාගම් කිහිපයක් විසින් සිය ලාභාංශ නිවේදනයන් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලදී. මෙහිදී හැටන් ප්ලාන්ටේෂන් සමාගම කොටසකට සත 50 ක අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, වටවල වැවිලි සමාගම විසින් කොටසකට සත 75 ක අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. මේ අතරින් වඩාත් කැපී පෙනුනේ කෑගල්ල සහ නමුණුකුල වැවිලි…
2018 මාර්තු මස 07 දින විවෘතව 2018 මාර්තු මස 13 දින අවසන් වූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසියේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 69.1 ක ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් මෙම වෙන්දේසිය සඳහා ඩොලර් මිලියන 75 ක බැඳුම්කර ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා ලැබී…
ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය සෑම වසරකම මාර්තු 15 වැනිදා ට (හෙට) යෙදී තිබේ. මෙම දිනය ලෝකය පුරා රටවල් මහත් හරසරින් යුතුව සමරති. 2018 වසරේ ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනයේ තේමාව වන්නේ “සාධාරණ ඩිජිටල් වෙළෙඳපොළක් හදමු” (Making Digital Market Place Fairer) යන්නයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ගෝලීය ඉලක්ක, කර්මාන්ත හා වාණිජ ක්‍ෂේත්‍රය තුළ සාක්‍ෂාත්…
Video Story