ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 නොවැම්බර් මාසය සහ දෙසැම්බර් මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity–…
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මෑත කාලීන සෞඛ්‍ය සංවර්ධන ක්‍රියාවලියට මුලපිරීම පිළිබද ජාතික සමුලුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැත්විනි. සෑම වසරක දීම සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධාකාර ව්‍යාපෘති සදහා රුපියල් බිලියන 100 ක පමණ මුදලක් වැය කරන අතර, එම ව්‍යාපෘතිවල තොරතුරු ජනතාවට…
රජයේ විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් නොලැබූ 2016 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියනට සිය උපාධි අධ්‍යාපනය සඳහා ලංකා බැංකුව මගින් ණය ලබා දීම සදහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය තවත් සතියකින් දීර්ඝ කරන ලෙස උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් කරන ලද ඉල්ලීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය එකඟතාවය පළ කර ඇත….
වෙළඳ නැව් පනත යටතේ නියෝග අද (9) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ. වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් වෙළඳ නැව් පනත යටතේ නියෝගය විවාදය ආරම්භ කළේ ය.
කිරම කටුවන ජලසම්පාදන ව්‍යාපෘතිය සහ ඔරුගොඩවත්ත අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ප්‍රධාන ජලනල පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ ප්‍රමුඛතාවය සහ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමසඳහා දේශීය සහ විදේශීය බැංකු මගින් මූල්‍ය පහසුකම් ලබාගැනිමට රජයට හැකිව තිබේ. ඒ අනුව, ඔස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් බැංකුව (Unicredit Bank of Austria) ඉහත ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරිම සඳහා යුරෝ මිලියන 61…
දිවයිනපුරා පිහිටි සිනමා ශාලා ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී පැවසීය. මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් යටතේ ක්‍රිය කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යවරය පෙන්වා දුන්නේ ය. දේශීය චිත්‍රපට සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමට ක්‍රියාකර ඇත. මෙරට සිනමා ශාලා 173ක් ඇති අතර ඉන් 117ක් ඩිජිටල්කරණයට පරිවර්ථනය කළ යුතුව ඇත.එක්…
කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන East West Properties PLC සමාගම, සිය අනුබද්ධ සමාගමක් වන Weligama Hotel Properties Ltd හි තමන් සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා ලියවිල්ලකට අත්සන් තැබූ බව නිවේදනය කර සිටී. සිංගප්පූරුවේ HPL Hotels & Resorts Pte. Ltd. සමාගම සමඟ මෙලෙස එකඟතාවයකට එළඹීමට East West Properties PLC කටයුතු කර ඇත්තේ Weligama Hotel…
රජයේ අරමුණ මධ්‍යසාර භාවිතය අවම කිරීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත,මුදල් පනත යටතේ නියෝගයක් සහ සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක් අද (8) පාර්ලිමේන්තුවේ දී විවදයට ගත් අතර විවාදය ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. ඉන්දියාවේ හා තායිලන්තය ලංකාවට වඩා ශුද්ධ මධ්‍යසාරය…
සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත, මුදල් පනත යටතේ නියෝගයක් සහ සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක් අද (8) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි. මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කළේ ය. “මුදල් පනත යටතේ නියෝගය යටතේ රට තුළ ගලා එන විදේශීය ටෙලි නාට්‍ය නිසා දේශීය ටෙලිනාට්‍යවලට සිදුවන බලපැම අවම කරන්න…
මහනුවර ප්‍රදේශයේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ සංචාරකයින්ට ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ සම්බන්ධයේ විශේෂයෙන් සළකා ක්‍රියා කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙන බවත් මේ වනවිට මහනුවර ප්‍රදේශයේ සංචාරකයින්ගේ ආරක්ෂව සම්බන්ධයේ ගැටළුවක් නොමති බවත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ (7) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී මහනුවර ප්‍රදේශයේ පවතින තත්ත්වය හේතුවෙන්…
Video Story