Top News

දේශීය කර්මාන්ත යටපත්වන අයුරින් විදේශීය ආයෝජනවලට ඉඩදිය නොහැකි බව ජනපති අවධාරණය කරයි

දේශීය කර්මාන්ත යටපත්වන අයුරින් විදේශීය ආයෝජනවලට ඉඩදිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ දේශීය කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ඉදිරි ගමනට බලපාන ගැටලු පිළිබඳ අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. දේශීය කර්මාන්තකරුවන් රැසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. රටක නිවැරදි ආර්ථික ප‍්‍රතිපත්තියක් ගොඩනැගෙන්නේ දේශීය ව්‍යාපාර සහ දේශීය කර්මාන්ත ශක්තිමත්…

(0)Comments | March 5, 2018 8:59 pm

2017 වසරේ ධීවර කාර්මිකයින් 49,848ක් රක්ෂණය වෙයි

දියවර දිරිය සහන ණය යෝජනා ක්‍රමය මඟින් 2017 වසර තුළ ප්‍රතිලාභීන් 67 දෙනෙකු සඳහා ණය පහසුකම් ලබාදීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 171.52ක් බව ධීවර අමාත්‍යාංශය 2017 වසරට නිකුත් කළ කාර්යසාධක වර්තාවේ සඳහන් වෙයි. ධීව ප්‍රජාව උදෙසා ලබාදෙන සහන ණය හා රක්ෂණය තුළින් සිය රැකියාවේ ගුණාත්මක වර්ධනයක් ඇතිකර…

(0)Comments | March 5, 2018 2:50 pm

ශක්තිමත්, තිරසර හා නම්‍යශීලී ආර්ථිකයක් ඔස්සේ ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා ආකර්ශනීය කේන්ද්‍රස්ථානයක් කිරීමට කැපවී සිටිනවා

ශක්තිමත්, තිරසර හා නම්‍යශීලී ආර්ථිකයක් ඔස්සේ ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා ආකර්ශනීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලීමට රජය කැපවී සිටින බව සිංගප්පූරුවේ පැවති ‘ඉන්වෙස්ටි ශ්‍රී ලංකා’ ආයෝජන සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 02 වන දා පෙරවරුවේ සිංගප්පූරුවේ ෆෝ සීසන්ස් හෝටලයේ පැවති මෙම සමුළුව අමතමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ චීනයේ සිට ස්පාඤ්ඤය දක්වා වෙසෙන බිලියන 3 ක ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් භාණ්ඩ…

(0)Comments | March 3, 2018 10:30 am

2017 දෙසැම්බර් අග දී කොළඹ ඉඩම් මිල 10% කින් වැඩිවෙයි

නිශ්චල දේපළ අංශයෙහි ප්‍රවර්ධනය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් දර්ශක කිහිපයක් සම්පාදනය සහ විශ්ලේෂණය කරනු ලබයි. මේ අනුව 1998 වසරේ සිට කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින්, අර්ධ වාර්ෂිකව ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරනු ලබයි. මෙම දර්ශකය ගණනය කිරීමේ දී තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සපයන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5 ක් ආවරණය වන පරිදි…

(0)Comments | March 2, 2018 4:58 pm

සන්ෂයින් සමූහයේ ලාභය මාස 09 කදී 23% කින් ඉහළට

සුවසේවා,පාරිභෝගික නිෂ්පාදන සහ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයන්හි ශක්තිමත් කාර්යසාධනය සමගින් සන්ෂයින් සමූහය 2017/2018 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 පසුගිය වසරේ එම කාල සීමාව සමග සැසඳීමේදී පිරිවැටුම ලෙස රුපියල් බිලියන 15.6ක් වාර්තා කිරීමට සමත් වූ අතර පසුගිය වසරේ මෙම කාලසීමාව හා සසඳන කළ සන්ෂයින් සමූහයේ බදු පසු ලාභය 23‍% කින් වර්ධනය වී ඇත. සන්ෂයින් හෙල්ත්කෙයාර් සමූහයේ පිරිවැටුම සඳහා…

(0)Comments | March 2, 2018 2:57 pm

ලංකාවේ එක් අයෙකුගේ ණය රුපියල් ලක්ෂ 4 ඉක්මවයි

විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම මහජන ණය කළමනාකරණ වාර්තාවට අනුව 2016 වසර අවසානයේ දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 417,913 ක් ලෙස දක්වා ඇත. මෙම අගය 2015 වසර අවසානයේ දී සටහන් වූයේ රුපියල් 371,462 ක් වශයෙනි. 2005 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 108,908 ක් ලෙසින්…

(0)Comments | March 2, 2018 11:38 am

දේශීය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක‍්‍රම 100 ක පුළුල් වැඩපිළිවෙළක්

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නඟාසිටුවීම සඳහා ඒකාබද්ධ ණය යෝජනා ක‍්‍රම 100ක පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයට, මහබැංකුවට සහ රාජ්‍ය බැංකු ප‍්‍රධානීන්ට උපදෙස් දෙයි. ජාතික ආර්ථික සභාව මඟින් ආර්ථික පුනර්ජීවනය උදෙසා ඒකාබද්ධ ණය යෝජනා ක‍්‍රම 100ක වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන අතර, ඒ් පිළිබඳ රාජ්‍ය බැංකු…

(0)Comments | March 2, 2018 11:00 am

‘අධ්‍යාපනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ’කලාපීය සම්මන්ත්‍රණයක්

දකුණු ආසියානු රටවල  අධ්‍යාපනයේ තිරසර සංවර්ධනය උදෙසා යුනෙස්කෝ සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව එක් ව ක්‍රියාත්මක කරනු ලබන ‘අධ්‍යාපනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – දකුණු ආසියානු කලාපීය සම්මන්ත්‍රණය’ (SARSIE – South Asia Regional Symposium on ICT for Education) පසුගියදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි. ඉන්දියාව, නේපාලය, භූතානය, මාලදිවයින, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින්…

(0)Comments | March 2, 2018 10:42 am

“ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” අද සිට

කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධානය කරන  “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධන සමුළුව අද (02) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිංගප්පූරුවේ ‘ෆෝ සීසන්ස්’ හෝටලයේදී පැවැත්වේ. මෙම සමුළුවට කලාපීය මුල්පෙළේ ආයෝජකයින් රැසක් සහභාගී වීමට නියමිත අතර සමුළුව මීට පෙර එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ හොංකොං යන…

(0)Comments | March 2, 2018 10:24 am

“ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” – හෙට සිංගප්පූරුවේ දී

කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධානය කරන  “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) සිංගප්පූරුව බලා යෑමට නියමිතය. ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා මාර්තු 02 වන දා සිංගප්පූරුවේ ‘ෆෝ සීසන්ස්’ හෝටලයේදී පැවැත්වෙන මෙම සමුළුවට කලාපීය මුල්පෙළේ ආයෝජකයින් රැසක් සහභාගී වීමට නියමිතය. මෙම සමුළු මීට පෙර එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය,…

(0)Comments | March 1, 2018 11:16 am