මුදල් විෂයයට අදාළව ඇමතිවරු තිදෙනෙක් මේ වන විට පත් වීම් ලැබ තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දා දිවුරුම් දුන් අතර එම අමාත්‍යාංශවල නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ලසන්ත අලගියවන්න මහතා අද (31) දිනයේ දී දිවුරුම් දුන්නේය. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා ද අද දිනයේ…
රටේ සිටලු ම නිවාස රක්ෂණ ආවරණයට භාජනය කළ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බවත් එම රක්ෂණ ක්‍රමය 2016 වසරේ දී ආරම්භ කළ බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. පසුගිය කාලයේ දී විනාශයට පත්…
හම්බන්තොට වරාය සම්බන්ධයෙන් හයිනා හාබර් සමාගම සමඟ ඇති කිරීමට යෝජිත ගිවිසුම සම්බන්ධ සාකච්ඡා මින් ඉදිරියට සිදුකරනු ලබන්නේ තමන් පමණක් බවත් ඒ පිළිබඳ ප්‍රකාශ කිරීමට වෙන කිසිවකුට හෝ ඉඩ නොදෙන බවත් වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. ඊයේ (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…
ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘති මූල්‍යයනය කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබා දීමට පාකිස්තානු රජය එකඟ වී ඇත. නිවාස ඉදි කිරීම, පශු සම්පත් නඟා සිටුවීමට අවශ්‍ය සතුන් ආනයනය, කෘෂිකර්මාන්තය හා කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ආනයනය, කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සංවර්ධනය කිරීම වැනි කාර්යයන් සඳහා මෙම ණය පහසුකම උපයෝගි කරගනු ඇත….
2016 වර්ෂයේ අයවැය යෝජනාවක් අනුව රට තුළ ඇති වන සුළි සුළං, කුණාටු, ජල ගැලීම්, නායයෑම් සහ සුනාමි වැනි ස්වභාවික ආපදා සඳහා සම්පූර්ණ රටම ආවරණය වන පරිදි ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ දැනට ලබා ගත හැකි ප්‍රතිලාභ තවත් ඉහළ නංවමින් වඩාත් සාර්ථක රක්ෂණ යෝජනා ක්‍රමයක් ලෙස…
රාමලාන් උත්සව සමයේදී ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා සෞදි අරාබියානු රජයෙන් පරිත්‍යාග ලෙස රටඉඳි මෙට්‍රික් ටොන් 150ක ප්‍රමාණයක් ලැබී ඇති නමුත් එය මෙම කාලසීමාව තුළ ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවේයැයි තක්සේරු කර තිබේ. එවැවින් දැනට පරිත්‍යාග වශයෙන් ලැබී ඇති රටඉඳි ප්‍රමාණයට අතිරේකව තවත් මෙට්‍රික් ටොන් 150ක තොගයක් සතොස ආයතනය විසින් මිල දී ගෙන තැපැල්, තැපැල්…
ඉදි කිරීම් සඳහා අවශ්‍ය වන කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ ආනයනයට අදාළ රෙගුලාසි සංශෝධනය කරනු ලැබ ඇති අතර එම යන්ත්‍ර ආනයනයේදී වසර 10කට වඩා නොපැරැණි සහ වසර 10කට වඩා පැරණි කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ ලෙස නව සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 02ක් හඳුන්වා දී ඇත. එයින් වසර 10කට වඩා පැරැණි කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ, ආනයනය කිරීම සඳහා ආනයන බලපත්‍ර ලබාගත යුතු…
පසුගිය දින කිහිපය පුරාවට දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකම ඇති වූ ගංවතුර සහ නායයැම් තත්ත්වයන් හමුවේ සංචාරක කර්මාන්තයට කිසිදු හානියක් සිදුව නැති බව සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය. අද (30) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, හෝටල් හිමියන්ගේ සංගමය ඇතුළු සංචාරක කර්මාන්තයට සම්බන්ධ ආයතන…
ගංවතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු ව්‍යවසායන් යළි නඟාසිටුවීම සඳහා හැකි ඉක්මනින් කටයුතු කරන ලෙස රජය, බැංකු හා මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී. පසුගිය දා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා බැංකු අංශය නියෝජනය කරමින් එහි සිටි…
ගංවතුර හේතුවෙන් හානියට පත් දිස්ත්‍රික්කවල ජනතාව විසින් ලබාගෙන තිබෙන වාණිජ බැංකු ණය සහ පෞද්ගලික බැංකු ණය සම්බන්ධයෙන් සහනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මේ පිළිබඳව අරලියගහ මන්දිරයේ දී ඉහළ පෙළේ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ අනුව අවශ්‍ය සහන සැළසීමට පළමු අදියරේ දී රුපියල් බිලියන 02ක මුදලක් වෙන් කිරීමට…
Video Story