Top News

දුම්කොළ සමාගමෙන් රජයට 2016 මුල් මාස 09 දී බිලියන 75 ක බදු ආදායමක්

ලංකා දුම්කොළ සමාගම 2016 වසරේ පළමු මාස 09 තුළ දී රුපියල් බිලියන 75 ක බදු ආදායමක් රජය වෙත ලබා දී ඇතැයි සිය නවතම මූල්‍ය වාර්තා එලිදක්වමින් අනාවරණය කර සිටී. මෙය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 20% ක ඉහළ යාමක් බවත්, මෙම බදු තුළ ආයතනික බදු, නිෂ්පාදන බදු හා වෙනත් බදු ඇතුළත් බවත් මෙම…

(0)Comments | November 15, 2016 5:24 am

අයවැයේ ‘හිල්‘ ගැන හිටපු මහ බැංකු නි. අධිපති කතා කරයි

අයවැය සකසුරුවම් කලය තුළට රජයේ ආදායම ලෙසින් බදු සහ බදු නොවන ආදායම එන බවත්, කලයෙන් පිටතට ඵලදායී වියදම් ගන්නා බවත් පැවසූ හිටපු මහ බැංකු අධිපති ඩබ්. ඒ. විජේවර්ධන මහතා කියා සිටියේ විශාල වශයෙන් මෙම කලයෙන් මුදල් කාන්දුවන බවයි. කලයේ හිල් තිබෙන බව මුදල් අමාත්‍යවරයා නොදන්නවා හෝ දැන දැන නොසලකා සිටින බවට හිටපු මහ බැංකු නියෝජ්‍ය…

(0)Comments | November 14, 2016 11:40 am

අයවැයට එරෙහිව කොටස් ආයෝජකයෝ මුනිවත රකිති

ඊයේ (11) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,415.59 ක් දක්වා ඒකක 5.19 කින් පහළ ගිය අතර ගෙවී ගිය මාස 32 ක කාලපරිච්ඡේදය තුළ වාර්ත වූ අඩුම දෛනික පිරිවැටුම දිනය අවසානයේ දී වාර්තා වීම දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම විය. ඊයේ දින පිරිවැටුම රුපියල් මිලියන 112.43 ක්වූ අතර…

(0)Comments | November 12, 2016 8:21 am

Capitol Developers ගුවන අරා නැගෙන මහල් 50කින් කොළඹ නගරය සළකුණු කරයි

සන්කෙන් සමූහයට අයත් සීමාසහිත Capitol Developers සමාගම 2016 නොවැම්බර් 12 වෙනිදා කොළඹ 02, ස්ටේපල් වීදියේ අංක 24 දරන තැන ක‍්‍රමෝපායිකව වැදගත් ස්ථානයෙහි සිය ඒකක 470 ක අනුනිවාස සංකීර්ණයකින් යුතු Capitol Twin Peaks නම් වූ ද්විත්ව කුළුණු ව්‍යාපෘතිය සුවිශේෂී උත්සවාකාරයෙන් ආරම්භ කළේය. මහ නගර සහ බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රධාන අරාධිතයා ලෙස…

(0)Comments | November 12, 2016 7:40 am

අයවැයෙන් වාහන මිල වෙනස් වන හැටි ගැන ආනයනකරුවෝ මෙසේ කියති VIDEO

2017 අයවැය යෝජනා තුළින් පසුගිය වසරේ දී වාහන ආනයනය සඳහා එන්ජින් ධාරිතාව මත පදනම්ව නිෂ්පාදන බදු පැනවීමේ ක්‍රමවේදය යතුරු පැදි සඳහා ද හඳුන්වා දීමට පියවර ගැනිණි. තවද කිලෝවොට් 100 ට අඩු ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා නිෂ්පාදන බද්ද අඩු කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරිණි. කෙසේ වෙතත් නිෂ්පාදන විශේෂ විධි විධාන බද්ද යටතේ ආනයනික මෝටර් රථ සඳහා…

(0)Comments | November 12, 2016 6:16 am

අයවැයෙන් කොටස් වෙළෙඳපොළට ලැබුණු සැලිකිලි මෙන්න

කොටස් හුවමාරු වෙළෙඳපොළ තුළ සමාගම් ලැයිස්තුගත වීම ධෛර්යයමත් කිරීමට මෙවර අයවැයෙන් තවදුරටත් පියවර ගන්න බව මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේ දී අනාවරණය කළේය. එහිදී වැඩිදුරටත් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ඒ වෙනුවෙන් මෙතෙක් ලබා දී ඇති බදු සහනයන් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන බවයි. තවද 2017/18 වර්ෂය තුළ කොළඹ කොටස් හුවමාරුව තුළ අලුතින් ලැයිස්තුගත කරන සමාගම්…

(0)Comments | November 11, 2016 5:20 am

අයවැයෙන් හඳුන්වා දුන් මූල්‍ය ගනුදෙනු බද්ද මෙන්න

බැංකු සහ අනෙකුත් මූල්‍ය සමාගම් මඟින් සිදු කෙරෙන “ඊෂි කෑෂ“ ද ඇතුළු මුදල් ගනුදෙනු සඳහා මූල්‍ය ගනුදෙනු ගාස්තුව නමින් රු. 10,000 කට රු. 5 ක නව බද්දක් හඳුන්වා දීමට මෙවර අයවැයෙන් යෝජනා වී ඇත. මෙම බද්ද හඳුන්වා දෙමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ සමාජ සංවර්ධනය සඳහා දායකත්වයක් ලබා දීම සඳහා මෙය අයකරනු ලබන බවයි. තවද ආදායම්…

(0)Comments | November 10, 2016 12:37 pm

බියර් මිල ඉහළට

ආනයනික බියර් කෑන් සඳහා නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බදු හඳුන්වා දීමට මෙවර අයවැය යෝජනා තුළින් පියවර ගෙන ඇත. ඒ අනුව මිලි ලීටර් 325 ට අඩු කෑන් එකක් සඳහා රු. 10 ක්ද, මිලි ලීටර් 325 ට වැඩි කෑන් එකක් සඳහා රු. 15 ක්ද අය කෙරෙනු ඇත.

(0)Comments | November 10, 2016 12:25 pm

යතුරුපැදි නිෂ්පාදන බදු ගණනය කිරීමේ වෙනසක්

පසුගිය අයවැයේ දී මෝටර් රථ සඳහා එන්ජින් ධාරිතාව මත පදනම් වූ ඒකක අනුපාත ක්‍රමයක් යටතේ නිෂ්පාදන බදු ගණනය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබූ අතර එම ක්‍රමවේදයම යතුරු පැදි සඳහා ද යොදා ගැනීමට යෝජනා කරන බව මුදල් අමාත්‍යවරයා මෙවර සිය අයවැය කතාවේ දී කියා සිටියේය.

(0)Comments | November 10, 2016 12:19 pm

ප්‍රාග්ධන බද්ද බලපාන්නේ මෙහෙමයි

2017 අයවැය මඟින් යෝජනා කරනු ලැබූ ප්‍රාග්ධන බදු ක්‍රියාත්මක වන ආකාරය අයවැය යෝජනාවලියේ මෙසේ දක්වා ඇත. නිශ්චල වත්කම් බැහැර කිරීමේ දී ලැබෙන ලාභ සඳහා සියයට 10 ක ප්‍රතිශතයක් යටතේ ප්‍රාග්ධන බද්ධ 2017 අප්‍රේල් මස 01 වැනි දින සිට පනවනු ලැබේ. මෙය රට තුළ ආදායම් පරතරය සමනය කිරීමට ඉවහල් වන අතර දරිද්‍රතාවය දුරු කිරීමේ රජයේ වැඩපිළිවෙලට…

(0)Comments | November 10, 2016 12:08 pm