රට තුළ ණයබරතාව පැවතියත් එහි බලපෑම කිසිදු මොහොතක ජනතාව මත පැටවීමට රජය සූදානම් නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2017 උදා වූ නව වසර තුළ රට ජයග්‍රහණය කරා රැගෙන යාමේ යුගය ආරම්භ කර ඇති බවයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ 2017 වසරේ රාජකාරී කටයුතු ආරම්භ…
පසුගිය ජනාධිපතිවරණයට දින දෙකකට පෙර රුපියල් කෝටි 1,300 ක වටිනාකමකින් යුතු රුපියල් 5,000 නෝට්ටු මහ බැංකුවෙන් පිට කර ඇති බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය දිනෙක අනාවරණය කළ අතර එම ප්‍රකාශය සමාජය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් කරුණක් විය. මේ සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුද අවස්ථා කිහිපයක දී අදහස් දක්වමින් අදාළ ප්‍රකාශය තහවුරු කරන ලෙස මුදල්…
සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි දෙවැනියට විශාලතම කොටස් හිමියා වූ Lamurep Investments ලිමිටඩ් විසින් පසුගිය 2016 දෙසැම්බර් 28 වන දින සිට කොටස් හිමිකාරීත්වය තවදුරටත් වර්ධනය කර ගන්නා ලදී. මෙහිදී සමාගමේ පස් වැනියට විශාලතම කොටස් හිමියා වූ Tansinghe (Private) Limited සතුව තිබූ කොටස් මිලියන 16 ක් හෙවත් 11.85% ක ප්‍රමාණය, Lamurep Investments ලිමිටඩ් විසින් කොටසක් රු. 47.50…
ඉදිකිරීම් සමාරම්භය ලබන පස් වනදා අගමැති සුරතින් සිලෝන් ස්ටීල් ව්‍යාපාර සමූහයේ රුපියල් බිලියන 11.25 ක ආයෝජනයක් ප්‍රථම අදියරේදීම රැකියා 3000ක් දේශීය රබර් සඳහා ඉහල අගයක් රිජිට් ටයර් පෞද්ගලික සමාගම නවීනතම තාක්ෂණයෙන් සන්නද්ධව ශ්‍රී ලාංකික කර්මාන්ත ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලීමට සැදී පැහැදී සිටී. ටයර් නිෂ්පාදන ක්‍රියාවලිය ඉතා ඉහල කාර්යක්ෂමතාවයකින්, ගුණාත්මක තත්වයෙන් හා වඩාත් පරිසර හිතෛෂීව පවත්වාගෙන…
ශ්‍රී ලංකාවේ නිවාස වහළවලින් 50% ක් පමණ ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩුවලින් සකස් වී තිබෙන බව රයිනෝ රූෆිංග් සමාගමේ සමූහ වෙළෙඳ කළමනාකරු ප්‍රියන්ත ජයසිංහ මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මේ බැව් අනාවරණය කළ ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම කර්මාන්තය ශ්‍රී ලංකාව තුළ වසර 60 කට අධික කාලයක් පුරාවට පැවත…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරනු ලබන ප්‍රධාන විනිමය අනුපාත සටහනට 2017 වසරේ සිට චීන මුදල් ඒකකය වන රෙන්මිඹි එක් කිරීමට පියවර ගෙන තිබේ. මේ අනුව පළමු වරට 2017 විනිමය අනුපාත සටහන අද (02) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ අතර එහිදී චීන රෙන්මිඹි 1 ක් වෙනුවෙන් ගැනුම් මිල…
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ ඉඩම් අමාත්‍යංශය ඒකාබද්ධව ක්‍රියාවට නංවන ලද මෙරට ඉඩම් ලියාපදිංචිය පරිගණක ගත කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව නිවේදනය කර සිටී. මේ වන විට කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල බල ප්‍රදේශයේ ඉඩම් පිලිබඳව රජය සිදු කරනු ලබන කටයුතු වඩාත් කාර්යක්‍ෂමව සහ විධිමත්ව සිදු කිරීමට…
ඩයලොග් ආසියාටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක ධූරය සඳහා සුපුන් වීරසිංහ, 2017 ජනවාරි 01 වැනි දින සිට පත්වීම් ලැබ තිබේ. ඒ සමූහයේ ප්‍රධාන විධායකවරයා වූ ආචාර්ය හාන්ස් විජයසූරිය එම තනතුරට සමුදීමත් සමඟිනි. මේ අතර ඩයලොග් ආසියාටා සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් ආචාර්ය හාන්ස් විජයසූරිය තවදුරටත් කටයුතු කරන අතර දකුණු ආසියානු කලාපීය ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසින්…
2016 වසර අවසානයේ දී සියයට 9.66 කින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබේ. මේ අනුව 2016 වසර ආරම්භයේ දී ඒකක 6,894.50 ක් ලෙසින් වාර්තා වූ එහි අගය 2016 වසරේ අවසාන ගනුදෙනු දිනය වූ දෙසැම්බර් 30 වන දින අවසානයේ දී දැක්වුණේ ඒකක 6,228.26 ක් වශයෙනි. මේ අනුව 2016 වසර තුළ දී ඒකක…
පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2016 දෙසැම්බර් 30 වැනි දින පැවති මුදල් මණ්ඩල හමුවේ දී තීරණය වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 7 සහ සියයට 8.5 මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කරන ලදී. තවද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට…
Video Story