ශ්රී ලංකාවේ පුරෝගාමී තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සැපයුම්කරු වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් මෙරට ප‍්‍රථම වතාවට පැවැත්වෙන ඩිජිටල් විශිෂ්ටතා ඇගයීම් සම්මාන උළෙළ වන “SLT Zero One Awards for Digital Excellence” ආරම්භ කරන ලදි. විවිධ ඩිජිටල් ක‍්‍රියාදාම ආශ‍්‍රිතව විශිෂ්ටතා ප‍්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීමෙ මෙහි අරමුණයි. 2016 සැප්තැම්බර් 27 දින…
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස් විසින් කොටස් හිමිකාරීත්වය දරනු ලබන පර්පචුවල් ට්‍රෙසරීස් ප්‍රාථමික නිකුතු සමාගම 2016 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 5.1 ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව වාර්තා කර සිටී. පසුගිය මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික විගණනය කරනු ලැබූ මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කරමින්…
මෑතකාලීනව ශ‍්‍රී ලංකාවේ ආරම්භ වූ සුවිශේෂීම මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන ‘Cinnamon Life’ ව්‍යාපෘතියේ දෙවැනි නේවාසික ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව වෝටර්ෆ්රන්ට් ප්‍රොපටීස් (පුද්) සමාගම [Waterfront Properties (Private) Limited] නිවේදනය කළේය. ‘The Suites at Cinnamon Life’ ලෙස නම්කර ඇති මෙය වර්ග අඩි මිලියන 4.5 ක ප‍්‍රමාණයකින් යුක්ත වනු ඇත. වෝටර්ෆ‍්‍රන්ට් ප්‍රොපටීස් සමාගම…
ශ්‍රී ලංකාවේ ණය බරතාව අවම කිරීම සඳහා සිය පූර්ණ සහය ලබා දෙන බව ලොව ප්‍රබල රටවල් රැසක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි. අමෙරිකාව, ජර්මනිය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය යන රටවල් ඊයේ (27) නිල වශයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත මේ බව දැනුම් දුන්නේය. ඒ එම රටවල තානාපති සහ මහකොමසාරිස්වරුන් සමග අද මුදල් අමාත්‍යාංශයේ දී…
සිගරට් හා දුම්කොළ නිෂ්පාදන මත පනවා ඇති බදු සංශෝධනය කිරීම සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව පිළිබඳ සලකා බැලීම පිණිස පත් කරනු ලැබූ අමාත්‍ය කමිටුවේ නිර්දේශය පරිදි, 15%ක එකතු කළ අගය මත වන බද්ද (VAT) සිගරට් සඳහා නැවත පැනවීමටත්, දැනට…
2016 සැප්තැම්බර් මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති විවරණය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) උදෑසන නිවේදනය කරනු ලැබීය. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කරන ලද මුදල් ප්‍රතිපත්ති විවරණයෙහි පහත කරුණු අවධාරණය කර ඇත. මුදල් අංශය සැලකූ විට, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් ප්‍රසාරණය පෙර මාසයේ වාර්තා වූ සියයට 17 හා සාපේක්ෂව…
1977 වකවානුවේ දී මෙරට ආර්ථික විවෘත කිරීමත් සමඟම ඇතැම් කර්මාන්ත ඊට මුහුණ දීමට නොහැකිව කඩා වැටුණු බව සඳහා DSI සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කුලතුංග රාජපක්ෂ මහතා පැවසීය. TV දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමඟ එක්වෙමින් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය. ‘ලෝක වෙළෙඳපොළ ජයගත හැකි නව ව්‍යාපාරික පංතියක් අවශ්‍ය කර තිබේ‘ යන්න තේමා කර ගනිමින් මෙවර…
ඕස්ට්‍රේලියාවේ සහකාර ආගමන අමාත්‍යවරයා විසින් නව සංක්‍රමණික වීසා ක්‍රමයක් පසුගියදා නිවේදනය කරන ලදී. මේ අනුව දැනට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සියින තැනැත්තන් හට සිය මව්පියන් ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසෙන අතර වසර 5 ක තාවකාලික අනුග්‍රාහකත්ව පදනම මත ඔවුන් හට වීසා ලබා ගැනීමට මෙහිදී අවස්ථාව හිමිවනු ඇත. ඕස්ට්‍රේලියාවේ සහකාර ආගමන අමාත්‍ය Alex Hawke පවසන්නේ තම රජයේ…
යෝජිත රාජ්‍ය හා පෞද්ගලික අංශවල ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රමවේදය ඉදිරියේදී රටට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යොදාගන්නා බවත්, ඒ තුලින් විදේශ ආයෝජකයන් රටට ආකර්ශනය කර ගැනීමට බලාපොරොත්තු වන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. විශාල මුදල් සම්භාරයක් වියදම් කළ යුතු, මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති, විදේශ හා පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට භාරදීමෙන් රජයේ ප්‍රාග්ධන වියදම්…
ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන 2016 සැප්තැම්බර් මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති විවරණය සැප්තැම්බර් 28, එනම් ලබන බදාදා දින උදෑසන 7.30 ට නිවේදනය කරනු ලබන බව දන්වා සිටී. මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කියා සිටියේ 2016 සැප්තැම්බර් 27 වන දින සවස 6.00 ට සැප්තැම්බර් මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති…
Video Story