අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වූ ජපාන බැංකුව හෙවත් JBIC හි ප්‍රධාන විධායක නිලධාරී ටඩාෂි මේඩා (Tadashi Maeda) සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. ජපානයේ යොකෝහමා නුවර පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුවට අතරතුර මෙම හමුව සිදු විය. මෙහි දී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිතු දම…
සියයට 17.5 ක වැඩිවීමක් පසුගිය අප්‍රේල් මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 160,249 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙය පසුගිය වසරේ අදාළ මාසයේ මෙරටට පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය වූ 136,367 හා සැසඳීමේ දී සියයට 17.5 ක ඉහළ යාමකි. මේ අනුව 2017 වසරේ පළමු මාස 4 තුළ 765,202 ක සංචාරකයින්…
ප්‍රංශයේ ආර්ථික හා සමාජ සංවර්ධන ආධාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ‘ප්‍රංශ සංවර්ධන ආයතනය’ (AFD) ස්ථාපිත කර ඇති අතර, එමඟින් ප්‍රදාන හා සහනදායී ණය සැපයුම් මඟින් මහද්වීප 4ක රටවල් 60කට පමණ සේවාවන් සපයනු ලබයි. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයට අනුබද්ධිතව ‘ප්‍රංශ සංවර්ධන ආයතනයේ’ කාර්යාලයක් 2005 වර්ෂයේදී ස්ථාපිත කරනු ලැබ ඇති අතර ජල සම්පාදන හා සනීපාරක්ෂක, ඒකාබද්ධ…
ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුව ජපානයේ යොකෝහමා හි දී ඊයේ (04) ආරම්භ විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වී සිටිති. සමෘද්ධිමත් ආසියාවක් කරා එක්ව ගොඩනැගෙමු යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුව සඳහා ලොව පුරා රටවල් නියෝජනය කරමින්, මුදල් අමාත්‍යවරු සහ මහ බැංකු අධිපතිවරු ඇතුළු 5000කට…
මාර්තු මාසයේ දී කොළඹ සිදු කළ සංචාරයේ දී බලධාරීන් සමග සිදු කළ සාධනීය සාකච්ඡා සහ ඉතා මෑතක දී පැවැත්වුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අර්ධ වාර්ෂික සමුළුව අතරතුර පැවති සාකච්ඡාවලින් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වොෂින්ටන් නුවර දී පහත ප්‍රකාශය නිකුත් කරන ලදී. “බලධාරීන් විසින් පූර්ව ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක…
2017 මැයි මස 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදී කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙහි නව සභාපති වරයා ලෙස රේ අබේවර්ධන මහතා වැඩ භාර ගැනීමට නියමිතව පවතී. වර්තමාන සභාපති වජිර කුලතිලක මහතාගේ තුන් අවුරුදු සභාපති ධුර කාලය අවසන්වීම හේතුවෙන් රේ අබේවර්ධන මහතා සභාපති ලෙස පත් විය. තැරැව්කරුවකු හා වර්ෂ 2009 සිට ආයෝජන බැංකුකරුවකු ලෙස ප්‍රාග්ධන…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 10 ස්වෛරීත්ව බැඳුම්කරයක් අද දිනයේ දී දියත් කරන ලදී. මෙම වසර තුළ දී ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් ස්වෛරීත්ව බැඳුම්කර හරහා සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් කර තිබේ. මෙම නිකුතුවේ මෙහෙයුම් කළමනාකරුවන් ලෙසින් Citi, Deutsche Bank, HSBC, JP Morgan, Standard Chartered සමග චීනයේ ICBCI හා CITIC CLSA…
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිරිකිරීම් සඳහා ශ්‍රී ලංකා රජයේ ලංසු කැඳවීම සඳහා සිය අභිලාෂයන් ඉදිරිපත් කිරීමට මැලේසියාවේ Westports Holdings Bhd කටයුතු කරනු ලබන බව තහවුරු කර තිබේ. නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ගැඹුරු දිය ඉදිරිකිරීම් හා සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා රජය පසුගිය වසරේ දී ලංසු කැඳවීමක් සිදුකරනු ලැබීය. මෙය ඩොරල් මිලියන 400-600 ත් අතර වටිනාකමකින්…
විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දහයක්, රේගු ආඥා පනත යටතේ යෝජනා දෙකක්, නිෂ්පාදන බදු ( විෂේෂ විධිවිධාන ) පනත යටතේ නියමයන් තුනක්, වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය, ආර්ථික සේවා ගාස්තු ( සංශෝධන ) පනත් කෙටුම්පත ඊයේ (3) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අදාළ නියමයන්…
අද (03) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලයන 33,000 ක ලංසු අනුමත කිරීමට රාජ්‍ය ණය දෙපාර්තසේන්තුව පියවර ගන්නා ලදී. මෙහිදී දින 91 පරිණත කාලයෙන් යුතු බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණේ නැත. දින 182 පරිණත කාලයෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් සඳහා ලැබුණු ලංසුවලින් රුපියල් මිලියන 16,000 ක ලංසු අනුමත කෙරුණු අතර දින 364 බිල්පත් සඳහා රුපියල්…
Video Story