මේ වන විට රට පුරා ගැටළුවක් බවට පත් වී ඇති කැළි කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඔටාරා ඩෙල් ගුණවර්ධන මහත්මිය අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. මෙහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ දිනෙන් දින අප ජීවත් වන ආකාරය වෙනස් වූවත්, කැළි කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් අප තුළ ඇති පුරුදු වෙනස් වී නොමැති බවයි. මෙම පිළිවෙත්…
මිල අඩුම හා මිල අධිකම රටවල ලැයිස්තුව මෙන්න මේ වන විට ලොව පුරා වෙසෙන සෑම 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුටම ජංගම දුරකතනයක් තිබෙන බව අන්තර්ජාතික විදුලිසංදේශ සංගමය විසින් සිදුකරන ලද සමීක්ෂණයක දී හෙළි වී ඇත. මෙතරම් ජංගම දුරකතන ප්‍රමාණයක් ලොව පුරා භාවිතයට ගැනුණ ද එක් එක් රටවල දී ජංගම දුරකතනයක් භාවිතයේ දී දැරිය යුතු වියදම විශාල…
සුප්‍රකට ෆොක්ස් නිවුස් ප්‍රවෘත්ති වෙබ් අඩවිය මඟින් 2016 වසර සඳහා සංචාරක ගමනාන්ත 10 ක් නම් කර තිබේ. ඔවුන් මෙහිදී සඳහන් කර තිබෙන්නේ බොහෝ දෙනා කියුබාව, බ්‍රසීලය හා රෝමය ගැන කතා කළත් ලොව වටා විශාල අවධානයක් යොමු නොවුණු තවත් සංචාරක ගමනාන්ත රැසක් ඇති බවයි. මේ අනුව ෆොක්ස් නිවුස් විසින් නම් කරන ලද සංචාරක ගමනාන්ත 10 අතුරින්…
මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන LOLC ෆිනෑන්ස් සමාගම ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමග ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුමට අනුව මෙරට ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායන් සඳහා සහාය දැක්වීමේ අරමුණින් ඩොලර් මිලියන 69 ක ණය ප්‍රදානයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව කටයුතු කරනු ඇත. මෙම ප්‍රදානය පිළිබඳ අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ පුද්ගලික අංශ මෙහෙයුම්…
පෞද්ගලික වැවිලි සමාගම් වෙත බදු දී ඇති රජය සතු මහාපරිමාණ වතුවල ක්‍රියාකාරීත්වය පිලිබඳ අධීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට රජය පියවර ගෙන තිබේ. මේ සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත. මේ වන විට ජනතා වතු සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත්…
වර්තමානයේ දී ඉදිවෙමින් පවත්නා ගොඩනැගිලි තුළ සෞඛ්‍යසම්පන්න වාතාවරණයක් ඇති කරමින් බලශක්තිය, ජලය හා අනෙකුත් උපයෝගීතාවන් භාවිතය අවම කරමින් ‘හරිත ගොඩනැගිලි’ සංකල්පය හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එමඟින් හරිතාගාර වායු විමෝචනය අවම කරගනිමින් බාහිර හා අභ්‍යන්තර වායු තත්ත්වය වැඩිදියුණු කරගනිමින් සෞඛ්‍යසම්පන්න, ප්‍රීතිමත් හා සුවදායී පරිසරයක් බිහි කරගත හැකි බව රජයේ අභිප්‍රායයි. මෙම වැඩසටහනේ මූලික පියවරක්…
ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ මර්දන සම්මුතියට ඇතුළත් වූ ආසියාවේ පළමු රට වන අතර, ලෝකයේ 4 වැනි රට ලෙස 2003 වසරේ දී එකී සම්මුතියේ පාර්ශවකරුවෙක් විය. දුම්කොළ නිෂ්පාදන භාවිතය බොහෝ බෝ නොවන රෝග, විශේෂයෙන් හෘද රෝග සඳහා ප්‍රධාන අවදානම් සාධකයක් වේ. මෙරට ලියාපදිංචි කර ඇති බලපත්‍රලාභී දුම්කොළ නිෂ්පාදනවලට අමතරව නීතිවිරෝධී දුම්කොළ නිෂ්පාදන සැලකිය යුතු…
ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පසුගිය දා කටයුතු කරන ලදී. ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ගේ පර්යේෂණ හා සංවර්ධන හැකියාවන් වැඩිදියුණු කිරීමෙහිලා මෙම තීරණය ගෙන තිබේ. මෙම කර්තව්‍යයේ කොටසක් ලෙසින් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සඳහා නවම් මාවතේ පිහිටි අපනයන සංවර්ධන මණ්ඩල මූලස්ථානයේ දී කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාව හිමිවනු…
මේ වන විට ඇමරිකානු ඩොලරය, ජපාන යෙන්, බ්‍රිතාන්‍ය පවුම් යනා දී විදේශ විනිමයවල වටිනාකම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් මේ තත්ත්වය මත ඉදිරියේ දී ආනයනය කරනු ලබන මෝටර් රථයක මිල ලක්ෂ 5 ත් 6 ත් අතර මිලකින් ඉහළ යා හැකි බවත් ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා පවසයි. මේ හේතුව මත…
2016 වසරේ මේ දක්වා ගත වී තිබෙන්නේ සති දෙකක කාලයක් පමණි. මෙම කාලය, මෙරට කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට කිසිසේත්ම හිතකාර කාලයක් නම් නොවේ. අද වන විට වසරේ මුල් සති දෙකක කාලය තුළ දී පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළ 6.5% කින් කඩා වැටී තිබේ. පසුගිය 2015 වසර පුරාවටම කොටස් වෙළෙඳපොළේ සමස්ත කඩා වැටීම 5.54% ක් විය. මේ අනුව…
Video Story