Top News

මාර්තු මාසයේ දී ඉහළ උද්ධමනයක්

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 පෙබරවාරි මාසයේ දී වාර්තා කළ 1ග7% සිට 2016 මාර්තු මාසයේ දී 2.2% දක්වා ඉහළ ගොස් තිබේ. ආහාර නොවන කාණ්ඩය මෙම ඉහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. විවිධ භාණ්ඩ හා සේවා (මෝටර් රථ…

(0)Comments | April 24, 2016 4:25 pm

වර්තමාන රජය විසින් ගෙන තිබෙන ඩොලර් මිලියන 6,361 ක ණය ගැන ඇත්ත මෙන්න

-හර්ෂගෙන් මහින්දට පිළිතුරක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා දිගින් දිගටම චෝදනා කළේ වර්තමාන රජය මාස 15 ක් වැනි කාලයක් තුළ ඩොලර් මිලියන 6,361 ක විදේශ ණය ගෙන තිබෙන බවත් මෙම ණය මුදල් වලින් බෝක්කුවක් හෝ ඉදිකර නොමැති බවටයි. මෙම මුදල් වලින් තමන්ට මත්තල වැනි ගුවන් තොටුපොළවල් දෙකක්, හම්බන්තොට වැනි වරායක්, නොරොච්චෝලේ වැනි ගල් අඟුරු…

(0)Comments | April 23, 2016 4:12 pm

බිල් පොළිය පහළට

අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී, පසුගිය සතියට සාපේක්ෂව පොළී අනුපාතික පහළ ගොස් තිබේ. මෙහිදී දින 91- 8.9% සිට 8.47% දක්වා, දින 182 – 9.76% සිට 9.57% දක්වා සහ දින 364 – 10.64% සිට 10.23% දක්වා පහළ ගොස් ඇත. අද පැවති වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කර තිබූ අතර වෙන්දේසිය සඳහා…

(0)Comments | April 6, 2016 11:36 am

චීන ශ්‍රී ලංකා සබඳතා ඓතිහාසික සන්ධිස්ථානයකට ගෙන එනවා

වත්මන් රජය චීන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට විපක්ෂයේ අන්තවාදී පිරිසක් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටින බවත්, නිරන්තරයෙන් චීනය ශක්තිමත් රාජතාන්ත්‍රික මිතුරෙක් ලෙස සලකා රජය කටයුතු කරන බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. වත්මන් රජය දියත් කර ඇති ශක්තිමත් විදේශ ආයෝජන ප්‍රතිපත්තිය තුල චීන ශ්‍රී ලංකා සබඳතා වඩාත්…

(0)Comments | April 6, 2016 9:10 am

S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි

ලොව ප්‍රමුඛ දර්ශක සැපයුම් සමාගමක් වන S&P Dow Jones Indices (“S&P DJI”) සහ කොළඹ කොටස් හුවමාරුව ඒකාබද්ධව, S&P/CSE අංශ සහ කර්මාන්ත කාණ්ඩ දර්ශක අද (06) දිනයේ දී හඳුන්වා දෙනු ලැබීය. Global Industry Classification Standard (GICS®) වර්ගීකරණයට අනුව වර්ගීකරණයවී ඇති, කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විවිධ අංශ සහ කර්මාන්ත කාණ්ඩයන්හි ක්‍රියාකාරිත්වය මිනීම සදහා මෙම සවිස්තරාත්මක දර්ශක ශ්‍රේණිය නිර්මාණය…

(0)Comments | April 6, 2016 7:08 am

මෙගාපොලිස් සැලසුමේ ප්‍රවාහන සැලසුම අංශ 4 කින් VIDEO

මහනගර සංවර්ධන සැලසුම හෙවත් මෙගාපොලිස් සැලසුමට අදාළ ප්‍රවාහන සැලසුම අංශ 4 ක් යටතේ ක්‍රියාත්මක වන බව මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. ආචාර්ය දිමන්ත ද සිල්වා සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

(0)Comments | April 6, 2016 6:12 am

ආසියානු කලාපීය බදුකරණය පිළිබඳ හත්වැනි සමුළුව ඇරැඹේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සංවිධානය කරන ආසියානු කලාපීය රටවල බදුකරණය පිළිබඳ හත් වැනි සමුළුව (The Seventh IMF-Japan High-Level Tax Conference For Asian Countries) ඊයේ (05) ජපානයේ ටෝකියෝ නුවර ඩායිඉචි (Dai-ichi) හෝටලයේ දී ආරම්භ විය. මෙම සමුළුව සඳහා ආසියානු කලාපීය රටවල මුදල් අමාත්‍යවරු සහ විද්වතුහු රැසක් සහභාගී වී සිටිති. ජපාන මුදල් අමාත්‍යාංශයේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ කාර්යාංශයේ…

(0)Comments | April 6, 2016 5:49 am

දශ ලක්ෂ 20,000 ක භාණ්ඩාගාර බිල් වෙන්දේසියක් අද

අද දින (06) රුපියල් දශ ලක්ෂ 20,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පවත්වනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මෙහිදී දින 91හා 182 පරිණත කාලයන් යටතේ රුපියල් මිලියන 6,000 බැගින් සහ දින 364 පරිණත කාලය යටතේ රුපියල් මිලියන 8,000 ක බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන්…

(0)Comments | April 6, 2016 5:29 am

හරිත බලශක්ති ශූරයා තරඟාවලිය දියත් කරයි

ශ්‍රී ලංකාවේ හොඳම පුනර්ජනනීය බලශක්ති අදහසට යුරෝ 30,000 ක (රුපියල් මිලියන 4.7) ක ත්‍යාගයක් ජර්මනියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා ශ්‍රී ලංකා බලශක්ති කළමණාකරුවන්ගේ ආයතනය හා ඒකාබද්ධව Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH විසින් මෙම “හරිත බලශක්ති ශුරයා˜තරඟාවලිය සංවිධානය කරනු ලැබේ. පුනර්ජනනීය බලශක්ති…

(0)Comments | April 5, 2016 8:33 am

සංචාරක පැමිණීම ඉහළට. ඉන්දියානුවන්ගේ කැපී පෙනෙන වර්ධනයක්

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 2016 මාර්තු මාසයේ සංචාරකයින්ගේ පැමිණීම 192,841 දක්වා 22.8% කින් වර්ධනය වී තිබේ. මෙහිදී 2016 පළමු කාර්තුව තුළ මෙරටට පැමිණි මුළු සංචාරකයින්ගේ ප්‍රමාණය 584,818 ක් ලෙසින් වාර්තා වන අතර එය 2015 පළමු කාර්තුව හා සැසඳීමේ දී 22.1% ක…

(0)Comments | April 5, 2016 7:45 am