Top News

මිරිදිය  ධීවර කර්මාන්ත සංවර්ධනයට සහ ග්‍රාමීය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ජපන් රජය විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ඩොලර් මිලියන තුනක් පිරිනමයි

ධීවර අමාත්‍යාංශය සමඟ එක්ව මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම සහ ග්‍රාමීය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ජපාන රජය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා ඇමරිකානු ඩොලර් මිලියන 3ක ප්‍රදානයක් ලබා දී ඇත. මඩකලපුව, මුලතිව්, අනුරාධපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රජාව විසින් ක්‍රියාත්මක වන කුඩා අභිජනනාගාර හතරක් ස්ථාපිත කිරීම, අභිජනන සහ මත්ස්‍ය පැටවුන් ඇතිකිරීමේ හැකියාව වැඩි…

(0)Comments | April 25, 2024 12:01 pm

මහ බැංකුවෙන් දශ ලක්ෂ ලක්ෂයක බැඳුම්කර වෙන්දේසියක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. මිලියන 100,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම වෙන්දේසිය 2024 අප්‍රේල් 29 දින මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. 2028, 2030 සහ 2032 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් පරිණත කාල තුනක් යටතේ මෙම වෙන්දේසියේ දී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට නියමිත බව මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී. මේ සම්බන්ධ…

(0)Comments | April 25, 2024 8:20 am

කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට

අද (24) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 77.50 ක ඉහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,905.72 ක් ලෙසින් වාර්තා විය. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ දී ඒකක 13.17 කින් ඉහළ ගොස් ඒකක 3,495.06 ක් ලෙසින් සටහන් වුණි. සියලු…

(0)Comments | April 24, 2024 4:47 pm

කොම්බෑන්ක් ඩිජිටල් LankaPay සමඟ වාණිජ දෙපාර්තමේන්තුව අන්තර්ජාල ගෙවීම් සඳහා සම්බන්ධ කරයි

වාණිජ දෙපාර්තමේන්තුවේ (DOC) සේවා සඳහා මාර්ගගතව LankaPay හරහා ගෙවීමේ හැකියාව ලබා දීමට කොමර්ෂල් බැංකුව එම දෙපාර්තමේන්තුව කොම්බෑන්ක් ඩිජිටල්’ පද්ධතියට ඒකාබද්ධ කරගත් බව නිවේදනය කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන්, අපනයනකරුවන් ලියාපදිංචි කිරීම, ප්‍රභවය පිළිබඳ සහතික නිකුත් කිරීම, හා වාණිජ දෙපාර්තමේන්තුවේ අනෙකුත් සේවාවන් සඳහා ව්‍යාපාරවලට සහ තනි පුද්ගලයින්ට ආරක්ෂිත හා තත්‍ය කාලීන මාර්ගගත ගෙවීම් සිදු කළ…

(0)Comments | April 24, 2024 1:05 pm

කැපකිරීම් සහ අසීරු තීන්දුවල ප්‍රතිඵල ලැබෙමින් පවතින බව ඇමැති සේමසිංහ අවධාරණය කරයි

මෙම වසරේ මාර්තු මාසයේ උද්ධමන අනුපාතය 2.5% දක්වා අඩු වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පෙබරවාරි මාසයේදී එම උද්ධමනය අනුපාතය 5.1% ලෙස සනිටුහන් වූ බවයි. ආහාර උද්ධමනය 5% මට්ටමේ පවත්වාගෙන යාමට හැකි වී ඇති අතර ආහාර නොවන උද්ධමනය 0.7% දක්වා පහළ ගොස් තිබේ. 2022 දී ශ්‍රී ලං⁣කාාවේ උද්ධමනය 70%ක්…

(0)Comments | April 24, 2024 11:55 am

වාහන මිල දී ගැනීමේ දී සැලකිලිමත් වන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවන බව අමාත්‍යවරයා සඳහන් කළේය. 2015 සිට 2022 දක්වා විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙම රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. මෙම…

(0)Comments | April 24, 2024 11:17 am

Mahan Air ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර Mahan Air ගුවන් සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව එකඟතාව පළ කර ඇති බවත්, ඉරාන සංචාරකයන් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට මෙන්ම සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සහයෝගිතාවය වර්ධනය කිරීමට එමඟින් දිරිගන්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටී. 2022 දී ඉරානය ශ්‍රී ලංකාවට වැඩිම ජාත්‍යන්තර සංචාරකයින් පැමිණෙන…

(0)Comments | April 24, 2024 10:57 am

‘දිසි රැළ’ ඒකාබද්ධ සමුද්‍ර ආරක්ෂක මෙහෙයුම තුළින් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරයි

පසුගිය දා කොළඹදී දියත් කරන ලද නව ඒකාබද්ධ සමුද්‍ර ආරක්ෂක මෙහෙයුම තුළින් දෙරටේ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව දක්වන කැපවීම මැනවින් ප්‍රදර්ශනය විය. ‘දිසි රැළ’ ලෙස නම් කර ඇති මෙම ඒකාබද්ධ මෙහෙයුමේ මූලික අරමුණ වන්නේ අන්තර් සමුද්‍රීය කලාපය පිළිබඳ විමසිලිමත් බව තවදුරටත් ඉහළ නැංවීම වේ.  මෙම වැඩසටහන  යටතේ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය…

(0)Comments | April 24, 2024 10:42 am

වසරේ පළමු මාස තුන තුළ රාජ්‍ය ආදායම් ලබන ප්‍රධාන ආයතන අපේක්ෂිත ඉලක්ක ඉක්මවයි

අසීරු අභියෝග පැවති වසර ගණනාවකට පසු 2024 පළමු තෙමස තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉක්මවා යාමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම කාලය තුළ මෙරට ප්‍රධාන ආදායම් ලබන ශ්‍රී ලංකා රේගුව, සුරාබදු සහ දේශීය ආදායම් යන දෙපාර්තමේන්තු උපයා ඇති ආදායම රුපියල් බිලියන 834ක් බවයි. එය අපේක්ෂිත ආදායම…

(0)Comments | April 23, 2024 6:43 am

ශ්‍රීලංකන් ගන්න ධම්මිකත් කැමැත්තෙන්

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින්, මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත කැමැත්ත පළ කර ඇති ආයෝජකයින් 6 දෙනෙකුගේ විස්තර අද (22) දින අනාවරණය කරන ලදී. එලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ…

(0)Comments | April 22, 2024 4:34 pm