ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) මහත්මිය සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (29) අනුරාධපුර, තිරප්පනේ පිහිටි දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසලේ (FTS) ක්ෂේත්‍ර චාරිකාවකට එක් වූහ. දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ (Climate Smart Irrigated Agriculture Project -CSIAP)…
ලංකා IOC සමාගම සිය නවතම කාර්තුමය මූල්‍ය වාර්තාව අද (30) පෙරවරුවේ දී ප්‍රකාශයට පත් කර තිබුණි. ඒ අනුව 2023 ජූලි – සැප්තැම්බර් කාර්තුවේ දී සමාගම රු. බිලියන 61.69 ක ආදායමක් වාර්තා කර තිබෙන අතර සියලු බදු ගෙවීමෙන් පසු රු. බිලියන 5.05 ක හෙවත් රු. කෝටි 505 ක ලාභයක් වාර්තා කිරීමට සමත් වි තිබේ. මෙම මූල්‍ය…
මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී වෙත නිකුත් කර තිබූ බලපත්‍රය 2023.09.01 දින සිට අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා පියවර ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ දුවශීලතා ආධාරක යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසිවල ප්‍රතිපාදනයන්ට අනුකූලව බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී හි රක්ෂණය කරන ලද තැන්පතු සඳහා රක්ෂණ වන්දි ගෙවීමට…
ශ්‍රී ලංකා මහ බැංකුව – ආසියානු සංවර්ධන බැංකු ආයතනය – ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒකාබද්ධව සිදුකළ සිවුවන පර්යේෂණ වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමසත්කාරකත්වය දැරීය ශ්‍රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයෙහි ඒකාබද්ධ පර්යේෂණ වැඩමුළුව 2023 වසරේ ඔක්තෝබර් මස 27 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන්…
ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ නගරයේ සිට පාකිස්ථානයේ ලාහෝර් නගරය දක්වා සතියකට ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව 4 දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබේ. මේ අනුව 2023 ඔක්තෝබර් 31 දින සිට, සෑම සතියකම ඉරිදා, සඳුඳා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ ලාහෝර් අතර පියාසර කරනු ඇත. මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සේවය…
අංක 2339/31 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කළ 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය. මෙහිදී දීර්ඝ වශයෙන් කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරීව සිටින ව්‍යාපාරික සමාගම් 10 සම්බන්ධ සාකච්ඡා වූ අතර මෙම සමාගම් ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී…
සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. ඊට අදාළ එකඟතාව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීන රජය වෙතින් ලබාගෙන ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර මේ වනවිට නවත්වා තිබෙන ව්‍යාපෘති…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය වෘත්තිකයකු වූ රවී අබේසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා ඊයේ (25) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ. රවී අබේසූරිය මහතා, ජාත්‍යන්තර ණය ශ්‍රේණි ආයතනයක් වන ෆිච් රේටිංග්ස් හි ශ්‍රී ලංකා ඒකකයේ පළමු ප්‍රධානියා විය. Amba Research ආයතනයේ ආරම්භක ප්‍රධානියා වූ ඔහු මෙරට ජනතාවගේ…
මෙරට ඉන්ධන කර්මාන්තයේ නිරත තරඟකාරී සමාගමක් වන ලංකා IOC සමාගමේ බලපත්‍රය තවත් වසර 20 කින් දීර්ඝ කර තිබේ. ඒ අනුව 2024 ජනවාරි 22 දින සිට බලපැවැත්වෙන පරිදි තවත් වසර 20 ක කාලයක් සඳහා ලංකා IOC සමාගමට මෙරට ඉන්ධන කර්මාන්තයේ නිරත වීමට අවකාශ සැලසෙනු ඇත. ලංකා IOC පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ දිපාක් දාස් මහතා මේ බව…
අදාළ සැලැස්ම ඉදිරි අය වැය කථාවේ දී රටට ඉදිරිපත් කරනවා. ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් නව නීති ගෙන එනවා – ජනපති ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙලේදී පවසයි. ලෝකයේ තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඒ සඳහා වූ සැලැස්ම ඉදිරි අයවැය කථාවේ…
Video Story