දේශීය ආර්ථිකය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වීමත්, මුදල් ඒකකයේ සාපේක්ෂ ස්ථාවරත්වයත් හේතුවෙන් රාජ්‍ය ව්‍යවසායන්හි කාර්යසාධනය වැඩිදියුණු වී ඇති බව, ප්‍රධාන රාජ්‍ය ව්‍යාවසායයන් 52 විසින් 2022 වසරේ පළමු මාස හතරේ වාර්තා කළ රු. බිලියන 859 ක අලාභයට සාපේක්ෂව 2023 වසරේ සමාන කාල සීමාව තුළ රු. බිලියන 144 ක ලාභයක් වාර්තා කිරීම මගින් ගම්‍ය වේ. 2022 සහ 2023…
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද පරිදි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පවතින ඉහළ මූල්‍ය අවදානම් හේතුවෙන් මව් සමාගමේ සහ එහි පරිපාලිත සමාගම්වල අයිතිය බැහැර කිරීම ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගෙන ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ රජය සතු කොටස් අයිතිය බැහැර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර විකුණුම්-පාර්ශවික ගනුදෙනු උපදේශකයින් (එනම් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව) පත් කර…
මෙරට අධ්‍යාපනය සම්බන්ධ සියලු තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතානය පිළිබඳව කෝපා කමිටුවේ අවධානය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (07) දා…
මූලික මහජන කොටස් නිකුතු හරහා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීමට නව සමාගම් දෙකකට මේ වන විට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව UB FINANCE COMPANY LIMITED සහ AGARAPATANA PLANTATIONS LIMITED යන සමාගම් මෙලෙස කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීමට නියමිත නවතම සමාගම් වේ. මෙහිදී UB ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ් විසින් කොටසක් රු. 1 ක් බැගින් කොටස් මිලියන 55 ක්…
ශ්‍රී ලංකා මහ බැංකුව අද (17) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 313.29 ක් හා විකුණුම් මිල රු. 327.16 ක් ලෙසින් සටහන්ව තිබේ. 2023 ජූනි 15 දින ඩොලරයක විකුණුම් මිල රු. 328.92 ක් ලෙසින් වාර්තා වූ අතර ඉන්පසු මේ දක්වා ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති…
2023 පළමු භාගය තුළ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස් කරන ලද මුළු බදු ආදායම රු. මිලියන 696,946 ක් හෙවත් රු. බිලියන 696.94 ක් වේ. මෙය 2022 වසරේ පළමු අර්ධය තුළ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස් කරන ලද රු. මිලියන 361,832 ක් වූ බදු ආදායම හා සැසඳීමේ දී 93% ක වැඩි වීමකි. මේ සම්බන්ධයෙන්…
ලින්ක් නැචුරල් හි ප්‍රමුඛතම නිෂ්පාදනයක් වන සමහන්, Walmart සහ Amazon UK යන ලොව ප්‍රමුඛ පෙළේ ඊ–වාණිජ්‍යය වෙළඳපොළ වෙත ප්‍රවේශ වෙමින් සිය ගෝලීය ගමන් මඟ තවත් පුළුල් කරයි. CIC සමූහ ව්‍යාපාරය හා අනුබද්ධිත සමාගමක් වන ලින්ක් නැචුරල් හි ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, ඇමරිකාවේ සහ එක්සත් රාජධානියේ පිහිටි බහුජාතීය වෙළඳ ජාලයන් වන Walmart සහ Amazon UK…
මේ වනවිට විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය වන “ශ්‍රීලංකන් ගුවන් සමාගම මෑතකදී හඳුන්වා දුන් විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයක් හේතුවෙන් එම සමාගමේ අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වී සිටි සේවකයන් පිරිසක් සමාගමෙන් ඉවත් වී ඇති බවට” පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය සහ පදනම් විරහිත බව එම සමාගම නිවේදනය කරයි. රටේ වෙනත් සමාගම් හා ආයතන මෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවකයින්ද ශ්‍රී…
දකුණු ඉන්දීය ජ්‍යෙෂ්ඨ සිනමා නළු රජිනිකාන්ත් අද (14) දින ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟින් ගුවන් ගමනකට එක්ව තිබේ. “අප සමඟ පියාසර කිරීම ගැන ඔබට ස්තූතියි. ඔබ යානයට පැමිණීම අපට ගෞරවයක්“, යනුවෙන් මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සිය සමාජ මාධ්‍යයන් හි සටහනක් තබමින් සඳහන් කරයි. චෙන්නායි හි සිට මාලේ දක්වා ගමන් කිරීමට ඔහු (රජිනිකාන්ත්) මෙලෙස ශ්‍රීලංකන් ගුවන්සේවය…
අද (14) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී කඩඉමක් පසුකරනු ලැබීය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,500 සීමාව අභිබවා ගිය අතර 2022 මාර්තු 14 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකය මෙම සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා වේ. අද දින ඒකක 103.50 ක වර්ධනයක් සියලු කොටස් මිල දර්ශකයෙහි වාර්තා වූ…
Video Story