Top News

ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය මෙරට කර්මාන්ත තුළට හඳුන්වා දිය යුතු බව ජනපති පවසයි

හතරවන හා පස්වන කාර්මික විප්ලවවල නව කර්මාන්ත තාක්ෂණය හා මුසුවූ ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය මෙරට කර්මාන්ත තුළට හඳුන්වා දෙමින් රට තුළ කාර්මික අධ්‍යාපනික හා පුහුණු අවස්ථා වැඩිදියුණු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. 2023 වසරේ අවසන් කාර්තුවේ මෙරට පැවැත්වීමට නියමිත “නව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය” පිළිබඳ…

(0)Comments | January 26, 2023 1:08 pm

කොටස් වෙළෙඳපොළට එන අලුත්ම සමාගම මෙන්න

සිය අනුබද්ධිත සමාගමක් වන ආගරපතන වැවිලි සමාගම, මූලික මහජන කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට කටයුතු කරනු ලබන ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී නිවේදනය කර සිටී. මෙහිදී වැඩිදුරටත් ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී පවසන්නේ මේ සම්බන්ධයෙන් ඊයේ (25) පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමක දී ඊට සිය කොටස් හිමියන්ගේ අනුමැතිය හිමි වූ බවයි. කොළඹ කොටස් වෙළෙඳපොළේ සහ ශ්‍රී…

(0)Comments | January 26, 2023 1:06 pm

LOLC හෝල්ඩිංග්ස්, ඇග්ස්ටාර් කොටස් අයිතිය අත්හරී

ඇග්ස්ටාර් පීඑල්සී හි දෙවන විශාලතම කොටස් හිමියා වූ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, සිය කොටස් හිමිකාරීත්වය සම්පූර්ණ වශයෙන් විකුණා දැමූ බව නිවේදනය කර සිටී. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් LOLC හෝල්ඩිංග්ස් වැඩිදුරටත් පවසන්නේ 2022.12.16 සහ 2023.01.25 කාලපරිච්ඡේදය තුළ දී තමන් සතුව පැවති ඇග්ස්ටාර් පීඑල්සී හි කොටස් 90,256,750 ක් රු. 15.00 ත් රු. 17.50 ත්…

(0)Comments | January 26, 2023 12:45 pm

තෙල් සංස්ථාවට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව නවතයි

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • dollars
  • oil corporations
  • sri lanka
  • stops
lead-story-image

මෙම වසරේ ජනවාරි 01 දින සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත ඉන්ධන ලබා ගැනීමේ කටයුතු වෙනුවෙන් ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව විසින් නවතා දමා ඇතැයි වාර්තා වේ. මේ සම්න්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ, බැංකු ක්‍රමය තුළ මේ වන විට ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රමාණයක් තිබෙන බවත්,…

(0)Comments | January 26, 2023 8:43 am

පොලී අඩු කරන්නැයි මහ බැංකුව බැංකුවලට කියයි

තැන්පතු පොලී අනුපාතික සහ ණය පොලී අනුපාතික අඩුකරන ලෙස බැංකුවලට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (25) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. “අපි ගත්ත තීරණ අනුව අපි දකිනවා පොලී අනුපාත දැනටම, වෙළෙඳපොළේ අසාමාන්‍ය ලෙස ඉහළ ගිය පොලී අනුපාත වෙනුවට ඒ මට්ටම් අඩු වේගෙන…

(0)Comments | January 26, 2023 7:16 am

ඉදිරි කාලයේදී පොලී අනුපාතික තව දුරටත් පහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • interest rates
  • sri lanka

මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද පරිපාලනමය ක්‍රියාමාර්ග මෙන්ම දේශිය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව වර්ධනය වීම සහ දේශීය වෙළඳපොළෙහි සමස්ත අපේක්ෂා වර්ධනය වීම සඳහා ප්‍රතිචාර වශයෙන් ඉහළ මට්ටමක පවතින වෙළඳපොළ පොලී අනුපාතික ක්‍රමයෙන් පහළ යෑම ආරම්භ වීමේ සලකුණු නිරීක්ෂණය විය. මහ බැංකුවේ නිත්‍ය පහසුකම් මත බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඉහළ රැදියාව අඩු කිරීම සඳහා මහ බැංකුව විසින්…

(0)Comments | January 25, 2023 1:33 pm

මැතිවරණ කොමිසමෙන් මහ බැංකු අධිපතිට ලිපියක්

මැතිවරණ කොමිෂං සභාව විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. මැතිවරණ සමයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය ඩොලර් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම ලිපිය යවා ඇත. මහ බැංකුව ජනවාරි පළමුවැනිදා සිට ඩොලර් නිකුත් කිරීම නවතා ඇති බවත්…

(0)Comments | January 25, 2023 11:41 am

මාස 09ක ලංකා IOC ලාභය රු.  කෝටි 3,000 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී විසින් සිය නවතම කාර්තුමය මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව 2022 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව තුළ දී සමාගමේ බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රු. බිලියන 8.23 ක් ලෙසින් සටහන්ව ඇත. කෙසේවෙතත් මෙය 2022 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වාර්තා කරනු ලැබූ…

(0)Comments | January 25, 2023 8:23 am

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

ඊයේ (2022 ජනවාරි 24) පැවති රැස්වීමේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරන ලදී. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව…

(0)Comments | January 25, 2023 7:48 am

IMF ප්‍රතිසංස්කරණ සඳහා රජයේ මුදල් කාරක සභාවේ උපරිම සහාය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපක්ෂපාතිව පෙනී සිටිමින් සිය උපරිම සහය ලබා දීම, රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අරමුණ බව එම කාරක සභා සභාපති ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා (23) අවධාරණය කළේය. මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූ මහබැංකු නිලධාරීන් පෙන්වා…

(0)Comments | January 24, 2023 5:53 pm