“සිහින ගමනාන්තය” දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනෙහි පළමු අදියර ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තල්පේ දුම්රිය ස්ථානයේදී අද (02) ආරම්භ කෙරිණි. ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන නව අනන්‍යතාවකින් සන්නාමගත කිරීම සඳහා රජය, පෞද්ගලික අංශය සහ මහජනතාව ඒකාබද්ධ වූ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ. ප්‍රවාහන,…
2025 වසරේ පළමු මාස 6 තුළ කැපී පෙනෙන මූල්‍යමය වර්ධනයක් පෙන්නුම් කරමින් SLT-MOBITEL ආයතනය දැවැන්ත ඉදිරි පිම්මක් තබා ඇති බව සාධනීය ගමනක් වෙනුවෙන් කැප වූ ජනතාවට දැනුම් දෙන්නේ මහත් සතුටිනි. එතැනින් නොනැවතී SLT-MOBITEL ආයතනය මෙරට ඩිජිටල් අනාගතය වෙනුවෙන් තීරණාත්මක කාර්‍යක් ඉටුකරන්නා වූ AI සහ ඩිජිටල් තාක්ෂණයේ භාවිතාවන් වේගවත් කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීමට සූදානමින් සිටී….
උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි සමාගම අතර සහයෝගීතා වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. යාපනය, මුලතිව් සහ මන්නාරම, උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධන කිරීමට රජය සැලසුම් කර තිබේ. මේ…
උතුරුමැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහජන චීන සමූහාණ්ඩුව සමඟ දකුණු-දකුණු සහයෝගීතා (SSC) වැඩසටහන විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) තාක්ෂණික සහාය ඇතිව, උතුරු මැද පළාතේ මහ ඉලුප්පල්ලම පිහිටි සේවාස්ථ පුහුණු ආයතනයේදී අති නවීන කෙසෙල් පටක රෝපණයට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක් විවෘත කරන ලදී. FAO සහාය සහිතව ස්ථාපිත කර ඇති මෙම රසායනාගාරය ඔස්සේ, උතුරුමැද,…
2025 අගෝස්තු මාසයේ සමස්ථ සංචාරක පැමිණීම 198,235ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,566,523ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. අගෝස්තු මාසයේ වැඩිම සංචාරක පැමිණීමක් වන 8,481ක සංචාරකයින් පිරිසක් අගෝස්තු…
2019 වසරේ දී ශ‍්‍රී ලංකා පරිසර අධිකාරිය විසින් ද, පසුව 2021 වසරේ දී එවකට පැවති රජයේ නියෝගයකින් ද ශ‍්‍රී ලංකාවේ කටුපොල් වගාව තහනම් කිරීම අදටත් බලපැවැත්වේ. කටුපොල් වගාව සම්බන්ධව මෙවැනි දැඩි තීරණයක් ගෙන ඇති ලෝකයේ එකම රට ශ‍්‍රී ලංකාව වීම ද විශේෂත්වයකි. කටුපොල් වගාව ජෛව විවිධත්වයට, පසට, වර්ෂාපතනයට, ජල සුරක්‍ෂිතතාවයට, ශරීර සෞඛ්‍යයට සහ පොදුවේ ජන…
සෙලින්කෝ ලයිෆ් 2025 පළමු අර්ධයේදී රුපියල් බිලියන 22.45 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රුපියල් බිලියන 36.49 ක මුළු ආදායමක් වාර්තා කර ඇත. 2025 ජුනි 30න් අවසන් වන මාස හයක කාලය තුළදී සමාගමේ වාරික ආදායම, පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාරික ආදායමට වඩා සියයට 12.5 කින් ඉහළ ගොස් ඇති අතර එම කාලපරිච්ඡේදය සඳහා ආයෝජන සහ අනෙකුත්…
ශ්රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් ඓතිහාසික කඩඉමක් පසුකරමින්, අද (01) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,000 ඉක්මවා යාමට සමත්වුණි. ඒ අනුව දිනය තුළ ඒකක 65.09කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 21,062.45 ක් ලෙසින් සටහන් විය. මීට පෙර පසුගිය…
ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත අංශයේ අපනයනකරුවන් බවට පත්වීමට හැකියාව ඇති ව්‍යවසායකයින් සඳහා විශේෂිත වැඩසටහනක් පසුගියදා කොළඹ දී සාර්ථකව පවත්වන ලදි. මෙම වැඩසටහනට අපනයන වෙළඳපොළට ඇතුළුවීමේ හැකියාව පෙන්වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 100 ක් එක් වූ අතර ඔවුන්ගේ දැනුම සහ ධාරිතාව වැඩි දියුණු කිරීම මූලික…
2025 වසරේ ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් වීමත් සමඟ 2025 වසරේ මේ දක්වා කාලය තුළ ජංගම ගිණුම අඛණ්ඩව මාසික අතිරික්තයන් වාර්තා කළේය. 2025 වසරේ ජූලි මාසයෙන් අවසන් වූ මාස හත තුළ වෙළඳ භාණ්ඩ සහ සේවා ඇතුළුව මුළු අපනයන එ. ජ. ඩොලර් බිලියන 12.0ක් දක්වා වැඩිදියුණු වූ අතර එය සියයට 6.7ක වාර්ෂික වර්ධනයක්…
Video Story