දේශීය ඉල්ලුම සැපිරීමට පැල්වත්ත කිරි සමාගම නිෂ්පාදන හැකියාව තවත් ශක්තිමත් කරයි ශ්රී ලංකාවේ ප්රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම මෙරට දේශීය කිරි කර්මාන්තය සවිබල ගන්වමින් දිරිමත් කිරීම සඳහා විශේෂ සැලසුමක් දියත් කර තිබේ. ඒ අනුව දේශීය කිරි ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්ය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ප්රගතිය සහතික කිරීමත් ගොවි ප්රජාවට සහය දැක්වීම මෙන්ම රටේ…
සේවා අංශය මුල් කරගත් ක්රමෝපායන් මඟින් ආර්ථිකය වඩාත් හොඳින් යථාතත්වයට පත්කර ගත හැක. 2021 වසරේදී ශ්රී ලංකාවේ ආර්ථිකය 3.3% කින් වර්ධනය වන බවට පුරෝකථනය කර තිබේ. එහෙත් කාලයක් තිස්සේ පැවති ආර්ථිකයේ ව්යුහාත්මක දුර්වලතා සහ කොවිඩ්19 වසංගතයේ බලපෑම මධ්යකාලීනව වැදගත් අභියෝග රාශියක් මතු කරනු ඇත. ආර්ථිකය නැවත සාමාන්යකරණය වනවිට ක්රමිකව ශ්රම වෙළඳපළ ද යථාතත්වයට පත්වනු ඇත….
ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්යවහාරික ආර්ථික විද්යා සංගමයේ (Asia-Pacific Applied Economics Association-APAEA) සහයෝගය ඇතිව, 2021 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දින පැවැත්වූ ශ්රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්යවහාරික ආර්ථික විද්යා සංගමය ඒකාබද්ධ මාර්ගගත සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්රී ලංකා මහ බැංකුව අඛණ්ඩව දෙවන වසර සඳහාත්…
පසුගිය 2021 සැප්තැම්බර් මාසයේ දී විදෙස් සංචාරකයින් 13,547 ක් මෙරටට පැමිණ ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්යාලේඛන පෙන්වා දේ. මෙය 2021 වසරේ තනි මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් ගණන වේ. මේ අනුව වසරේ මුල් මාස 09 තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්රමාණය 37,924 කි. මෙම සංචාරකයින්ගෙන් 63% ක් ඉන්දියාවෙන්…
2022 මුදල් වර්ෂය සඳහා ආණ්ඩුවේ වියදම රුපියල් දෙදහස් පන්සිය පස් බිලියන තුන්සිය හතලිස් හය මිලියන පන්සිය පනස් අට දහසක් (2,505,346,558,000.00) හෙවත් රු. බිලියන 2,505 ක් වශයෙන් ඇස්තමේන්තු කර ඇත. අද (07) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පතෙහි මේ බව සඳහන් වේ. මෙයින් රු. බිලියන 1,776.40 ක් පුනරාවර්තන වියදම් හා රු. බිලියන…
ශ්රී ලංකා – ප්රංශ පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස තරුණ හා ක්රීඩා අමාත්ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්යවසාය සංවර්ධන රාජ්ය අමාත්ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (06) තේරී පත්විය. ශ්රී ලංකා ප්රංශ පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම ගරු කථානායක මහින්ද යාපා…
ශ්රී ලංකාවේ ප්රමුඛ කොරුගේටඩ් ඇසුරුම් (Corrugated carton) නිෂ්පාදන සමාගමක් වන Ex-Pack Corrugated Cartons සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව 2021 ඔක්තෝබර් 22 දින දියත් කිරීමට සැලසුම් කර තිබේ. එම කොටස් නිකුතුවට අදාළ සංස්ථා ප්රකාශය (Prospectus) මේ වනවිට කොළඹ කොටස් හුවමාරුවේ නිල වෙබ් අඩවියට ඇතුළත් කර ඇත. Ex-Pack Corrugated Cartons සමාගම යනු Aberdeen Holdings සමාගමේ පූර්ණ අයිතිය…
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය, ඉතිහාසයේ පළමු වතාවට ඒකක 9,600 සීමාව අද (06) දිනයේ දී අභිබවා යන ලදී. මේ අනුව කොටස් වෙළෙඳපොළ වාර්තා නැවත වරක් අලුත් කරමින් අද දිනයේ දී ඒකක 9,626.45 ක් දක්වා සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගියේ පෙර දිනයට සාපේක්ෂව ඒකක 92.81 ක වර්ධනයක් වාර්තා…
GSP+ වැඩසටහනට අදාළ අන්තර්ජාතික සම්මුතීන් ක්රියාත්මක කිරීමෙහිලා ශ්රී ලංකාවේ ප්රගතිය සොයාබැලීම වෙනුවෙන් යුරෝපා සංගමයේ ජ්යෙෂ්ඨ නිලධාරී කණ්ඩායමක් 2021 සැප්තැම්බර් 27 වැනිදා විශේෂ නිරීක්ෂණ සංචාරකයක් ආරම්භ කළ අතර, මානව සහ කම්කරු අයිතිවාසිකම්, පරිසරය හා දේශගුණය මෙන්ම යහපාලන මූලිකාංග පිළිබඳව ඇති කරගත් එම සම්මුතීන් ආරක්ෂා කිරීමට ශ්රී ලංකාවේ දායකත්වය එහිදී දැඩි සැලකිල්ලට බඳුන් විය. දින දහයකින් සමන්විත…
HCL ටෙක්නොලොජීස් ලංකා (පුද්ගලික) සමාගම ඉන්දියාවේ HCL ටෙක්නොලොජීස් ආයතනයේ පූර්ණ අනුබද්ධ සමාගමක් වේ. එම සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 10.5ක ආයෝජනයක් සහිතව ශ්රී ලාංකිකයින් 2,450ක් හා විදේශිකයින් 1,050ක් වශයෙන් රැකියා අවස්ථා 3,500ක් ඇති කරමින් මෘදුකාංග සංවර්ධනය කිරීම සහ තොරතුරු තාක්ෂණය ආශ්රිත සේවාවන් සැපයීම සඳහා වන ව්යාපෘතියක් ක්රියාත්මක කිරීම පිණිස 2020 ජනවාරි 08 දින ශ්රී ලංකා ආයෝජන…
Video Story