ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායන් (MSME) යනු ඕනෑම ආර්ථිකයක කොඳු නාරටිය වන අතර ශ්රී ලංකාවට ද එය එසේමය. ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායන් ශ්රී ලංකාවේ ආර්ථිකයට ලබා දෙන වැදගත් දායකත්වය ආර්ථිකමය වශයෙන් අත්යාවශ්ය ක්ෂේත්රයක් වන මෙරට ඇඟළුම් කර්මාන්තයෙන් පෙන්නුම් කරයි. සමස්තයක් වශයෙන්, මෙරට අපනයනවලින් හා විදේශ විනිමය උත්පාදනයෙන් 48% කට ආසන්න ප්රමාණයක් සඳහා…
විනිමය අනුපාතයේ ස්ථායිතාව සහ බැංකු පද්ධතිය තුළ පවතින විනිමය ද්රවශීලතාවය ආරක්ෂා කිරීමේ අරමුණින්, අත්යවශ්ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී බලපත්රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව පහත සඳහන් පියවරයන් නැවත දැනුම් දෙන තුරු අනුගමනය කළ යුතු බව ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශ කරයි. ශ්රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්රලාභී වානිජ බැංකු සහ…
ICTA සමඟින් විවිධ හවුල්කාර පාර්ශවයන් රැසක් එකට එක්ව, තාක්ෂණික ක්ෂේත්රයේ ව්යවසායකයන් නිර්මාණය උදෙසා ක්රියාත්මක කරන ජාතික තලයේ ව්යාපෘතියක ආරම්භය. ශ්රී ලංකාව තුළ වූ ආරම්භක ව්යාපාර සංවර්ධනය සඳහා අඛණ්ඩ සහයෝගය ලබා දෙන ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින්, ඔවුන්ගේ නවතම තාක්ෂණික නවෝත්පාදන දිරිගැන්වීමේ ව්යාපෘතිය “10,000 IDEAS” මැයෙන් පසුගියදා දියත් කරන ලදී. විවිධ හවුල්කාර…
කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉහළ යාම හේතුවෙන් බලපත්රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් මුහුණ දී තිබෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්,එම බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා මින් පෙර (එනම්, 2021.08.31 දින දක්වා) ලබා දී තිබූ ණය සහන 2021.12.31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ශ්රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්රලාභී වාණිජ බැංකු සහ බලපත්රලාභී විශේෂිත බැංකු (බලපත්රලාභී බැංකු)…
වියානා හි ශ්රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්ය දූත මණ්ඩලය වියානා වාණිජ මණ්ඩලය (WKO) සමඟ සහයෝගයෙන් යුතුව ශ්රී ලංකාවේ ඔස්ට්රියානු ආයෝජන ප්රවර්ධනය කිරීම සඳහා වෙබිනාර් සාකච්ඡාවක් සංවිධානය කළේය. මෙම වෙබිනාර් සාකච්ඡාව සඳහා, ආසියා සහ පැසිෆික් කලාපයේ කලාපීය කළමනාකරු ජොහැන්නස් බ්රනර් මහතා, ඉන්දියාවේ ඔස්ට්රියානු තානාපති කාර්යාලයේ වාණිජ සම්බන්ධක නිලධාරී බර්න්ඩ් ඇන්ඩර්සන් සහ ඔස්ට්රියානු සමාගම් සහභාගී වූ…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි සීඝ්ර පහළ යාමක් අද දිනයේ දී වාර්තා විය. මේ අනුව සියලු කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව 3.61%කින් හෙවත් ඒකක 328.53 කින් පහළ යන ලදී. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය මේ අනුව ඒකක 8,764.21 ක් ලෙසින් සටහන් විය. පසුගිය දින කිහිපය පුරාවට සීඝ්ර මිල වර්ධනයක් වාර්තා…
අග්නිදිග ආසියාවේ විශාලතම බුරුසු නිෂ්පාදකයා මෙන්ම ප්රතිචක්රීයකරණය කළ ප්ලාස්ටික් නිෂ්පාදනයේ ශ්රී ලංකාවේ ප්රමුඛයා වන BPPL හෝල්ඩින්ග්ස් 2020-21 මූල්ය වර්ෂය තුළ සියලූම මූල්ය දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් සිය ව්යාපාරික කටයුතු පුළුල් කිරීමේ ඊළඟ අදියර සඳහා ශක්තිමත් පදනමක් සකස් කර ඇත. ශ්රී ලංකාව මුහුණ දෙන තීරණාත්මක ගැටළුවක් වන ප්ලාස්ටික් අපද්රව්ය බැහැර කිරීම සඳහා ප්රායෝගික විසඳුම්…
“කෘෂි නිෂ්පාදන අංශයේ ගැනුම්කරුවෙකු වෙත ළඟා වීමේ කලාව” පිළිබඳ වෙබිනාර් සාකච්ඡාව යුරෝපා සංගම් වෙලඳපොලේ නිවැරදි ගැනුම්කරු සමඟ සම්බන්ධ විය හැකි හොඳම ආකාරය පිළිබඳව ශ්රී ලංකාවේ කෘෂි නිෂ්පාදන අපනයන කරුවන් දැනුවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන වෙබිනාර් සාකච්ඡාවක් වන, “කෘෂි නිෂ්පාදන අංශයේ ගැනුම්කරුවෙකු වෙත ළඟා වීමේ කලාව” 2021 අගෝස්තු 31 වැනි දින සහභාගීවන්නන් 180 කට අධික සංඛ්යාවක් සමඟ පැවැත්විණි. කාබනික කෘෂි නිෂ්පාදන…
ඊයේ (07) දිනයේ දී සියලු වානිජ බැංකු විසින් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 203.00 ක් ලෙසින් ස්ථාවර අගයයක් ප්රකාශ කරන ලද්දේ ශ්රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද නිල නොවන දැනුම් දීමක් අනුව බව වාර්තා වේ. මෙහිදී මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සියලු බලපත්රලාභී බැංකු ප්රධානීන්ගෙන් ලිඛිතව ඉල්ලා ඇත්තේ ඩොලරයේ මිල රු. 200…
මන්නාරම දෝණියේ සැඟව ඇති ඩො.බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය. මෙම තෙල් සහ ගෑස් කැණීම් සිදු කරන ආයෝජකයන්ට 50%ක් ලබා දුන්නද ඩො.බි. 133.5 ක් රජයට හිමිවන බවත් එය…
Video Story