Top News

මූල්‍ය අංශයේ ස්ථායීතාව සහතික කිරීම ඉහළම ප්‍රමුඛතාවයි – නව මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික මූලධර්ම අපේක්ෂිත මාවත තුළ මෙහෙයවීම සම්බන්ධයෙන් පැහැදිලි පණිවුඩයක් ලබා දීම සහ එමගින් මූල්‍ය අංශයේ ස්ථායීතාව සහතික කිරීම සිය අධීක්ෂණය යටතේ මහ බැංකුවේ ඉහළම ප්‍රමුඛතාව හිමිවන කාර්යය වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද දින නව පදවියේ වැඩ භාර ගනිමින් කබ්රාල් මහතා මේ බව…

(0)Comments | September 15, 2021 12:47 pm

Lulu Hypermarkets සෞදි අරාබියේ බටහිර කලාපයේ සිය ශාඛා දාමය හරහා “Taste of Sri Lanka” දියත් කරයි

සෞදි අරාබියේ Lulu Hypermarkets ආයතනය මඟින් ශ්‍රී ලාංකික නිෂ්පාදන ප්‍රවර්ධන සතියක් ආරම්භ කර ඇති අතර,  එහි බටහිර සෞදි අරාබි රාජධානියේ ආරම්භක අවස්ථාව වැඩබලන කොන්සල් ජනරාල් ටී.එෆ්.එම්. ආෂික් මහතා සහ කොන්සල් කාර්යාලයේ අනෙකුත් කාර්ය මණ්ඩලයේ අනුග්‍රහය යටතේ, අමීර් ෆවාස් හි පිහිටි ජෙඩා හි ප්‍රධාන ශාඛාවේ දී පැවැත්විණි. බස්නාහිර කලාපයේ ප්‍රාදේශීය කළමනාකරු රිල්ස් මුස්තාෆා මහතා සහ අනෙකුත් Lulu…

(0)Comments | September 15, 2021 9:07 am

ඛනිජ ද්‍රව්‍ය විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට වැඩපිළිවෙලක්

මෙරට පවතින දැනට හඳුනාගෙන ඇති ඛනිජ සම්පත් අතුරින් ආර්ථිකමය වටිනාකමක් සහිත ඛනිජ පහත සඳහන් ප්‍රධාන කාණ්ඩ 04 යටතේ වර්ගීකරණය කර තිබේ. * ශක්තිජනක ඛනිජ * ෆෙරස් සහ ෆෙරෝ ඇලොයි කාණ්ඩයට අයත් ඛනිජ * ෆෙරස් නොවන ඛනිජ * ලෝහමය නොවන ඛනිජ කාණ්ඩයට අයත් ඛනිජ ඒ අතුරින්, ඉල්මනයිට්, සර්කෝන්, රූටයිල් සහ මිනිරන් යන ඛනිජ කැණීම, පිරිපහදු කිරීම…

(0)Comments | September 14, 2021 2:27 pm

නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා අතුරුගිරියට කණු මතින් අධිවේගී මාර්ගය ඉදිකිරීම වසර 03 ක් ඇතුළත දී

නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මතින් ඉදි කරනු ලබන අධිවේගී මාර්ගය ඉදි කිරී‍මට අදාළ කොන්ත්‍රාත්තුව සැලසුම් කොට, ඉදි කර, අරමුදල් සපයා, මෙහෙයුම් සිදු කර පවරා දීමේ පදනම මත (DBFOT), M/s China Harbour Engineering Corporation වෙත ප්‍රදානය කිරීමට 2021-05-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා…

(0)Comments | September 14, 2021 1:14 pm

සියයට 5 බද්ද පුද්ගලික අදහසක් – කැබිනට් ප්‍රකාශක

රු. ලක්ෂයට වඩා වැඩි ආදායම් ලබන පුද්ගලයින්ගෙන් මාසිකව සියයට 5 ක බද්දක් අය කළ යුතු බවට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය, ඔහුගේ පුද්ගලික අදහසක් බවත් අඩුම තරමින් එවැනි කරුණක් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවකට හෝ භාජනය නොවූ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහල්පෙරුම මහතා කියා සිටියේය. අද (14) පෙරවරුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය…

(0)Comments | September 14, 2021 1:01 pm

“ඒ ඩොලර් බිලියන 2.2 ගත්තේ නැත්නම් බන්දුල ඇමතිතුමාට කතා කරන්න වෙන්නේ මේසේ යට ඉඳලා” – හර්ෂ ද සිල්වා

2019 වසරේ දී ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම හරහා ඩොලර් බිලියන 2.2 ක් ලබා ගත්ත‌ේ එවකට මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා දුර දිග බලා ගත්ත තීරණයක් අනුව බවත්, 2019 හා 2020 වසරවල දී මැතිවරණ පැවැත්වීමට යෙදුණු හෙයින් ජාතන්තර වෙළෙඳපොළෙ වෙත යාමට තිබිය හැකි අපහසුතා හේතුවෙන් ‌එම තීරණය ගනු ලැබූ බවට කුමාරස්වාමි මහතා තමන්ට කියූ…

(0)Comments | September 14, 2021 12:22 pm

සෞදි අරාබියේ Lulu Hypermarkets දාමය ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා වෙන්වූ නිෂ්පාදන ප්‍රවර්ධන සතියක් ආරම්භ කරයි

2021 සැප්තැම්බර් 08-14 දිනවල පැවැත්වෙන ‘Sri Lanka Week@Lulu’ (ලුලු හි ශ්‍රී ලංකා සතිය) වැඩසටහන තුළින් විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ලද විවිධ ශ්‍රී ලාංකික නිෂ්පාදන 140 ක එකතුවක් ආකර්‍ශණීය විශේෂ ප්‍රවර්ධන මිල ගණන් යටතේ භුක්ති විඳීමේ සුවිශේෂී අත්දැකීමක් සෞදි අරාබියේ සෞදි ජාතික හා විදේශගත ප්‍රජාවන්ට ඉදිරිපත් කෙරේ. රියාද් ඇවනියුහි පිහිටි Lulu Hypermarkets හිදී සැප්තැම්බර් 08 වෙනිදා පැවති මෙම උත්සවයේ සමාරම්භය සඳහා රියාද් හි…

(0)Comments | September 14, 2021 9:19 am

Ex-Pack මූලික මහජන කොටස් නිකුතුව නිවේදනය කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කොරුගේටඩ් ඇසුරුම් (Corrugated carton) නිෂ්පාදකයා වන Ex-Pack Corrugated Cartons සමාගම සිය ගමන් මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මූලික මහජන කොටස් නිකුතුව පැවැත්වීමට සැලසුම් කර ඇති බව පසුගියදා නිවේදනය කළේ ය. මීට සමගාමීව එම සමාගම කොළඹ කොටස් වෙළඳපොළෙහි ලියාපදිංචි වනු ඇත. Ex-Pack Corrugated Cartons සමාගම යනු Aberdeen Holdings සමාගමේ පූර්ණ අයිතිය යටතේ…

(0)Comments | September 13, 2021 8:24 pm

වෙළෙඳ හිඟය අඛණ්ඩව පුළුල් වෙයි

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ ජූලි මාසයේ දී පුළුල් වීමක් වාර්තා කළේය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව මාසය තුළ දී භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ ගිය නමුත්, ආනයන වියදම වඩා වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය 2021 වසරේ ජූලි මාසයේදී අඛණ්ඩව පස්වනවරටත් පුළුල් විය. 2021 වසරේ ජූනි මාසයේ දී නිරීක්ෂණය…

(0)Comments | September 13, 2021 3:41 pm

කොටස් ‌වෙළෙඳපොළ අතරමග නවතී. අදත් තාක්ෂණික දෝෂයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පස්වරු 12.13 සිට අඩාල වී තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් ‌වෙළෙඳපොළ පවසන්නේ SLT Datacenter හි දෝෂයක් මීට හේතු වී ඇති බවයි. “Due to connection stability issues experienced at the SLT Datacenter, which has resulted in slowness in the Broker Systems hosted in SLT, the market has…

(0)Comments | September 13, 2021 1:17 pm