Top News

කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු ප්‍රමාදය සිදු නොවිය යුත්තක්. වහාම ඒ ගැන සොයා බලනවා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

කොළඹ ‌‌කොටස් වෙළෙඳපොළ අද (16) දින ගනුදෙනු සඳහා මෙතෙක් විවෘත නොවීම සිදු නොවිය යුත්තක් බවත් ඒ පිළිබඳව වහාම සොයා බලන බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද දෙරණ Big Focus සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ අද පෙරවරුවේ ඒක් වූ අවස්ථාවේ දී සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා…

(0)Comments | August 16, 2021 12:19 pm

කොටස් වෙළෙඳපොළේ ප්‍රමාදයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (16) දින පෙරවරු 11.00 ට ආරම්භ කිරීමට නොහැකි වී තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ තාක්ෂණික අපහසුතා හේතුවෙන් ඒක් තැරැව්කාර සමාගමකට ගනුදෙනු පද්ධතිය සමඟ සමබන්ධ වීමට නොහැකි වීම මීට හේතු වී ඇති බවයි. මේ අතර Delivery Versus Payment (DVP) ගනුදෙනු පියවීමේ යාන්ත්‍රණය අද (16) සිට හඳුන්වා දීමට කොළඹ කොටස්…

(0)Comments | August 16, 2021 11:13 am

ටයර් සහ අත්වැසුම් අපනයන ආදායම් ඉහළට

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2021 වසරේ ජූනි මාසයේ දී ඒක්සත් ජනපද ඩොලර් මිලියන 1,007 ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 12.6කින් ඉහළ ගියේය. 2021 වසරේ ජනවාරි සිට ජූනි දක්වා සමස්ත අපනයන ආදායම, 2020 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඒක්සත් ජනපද ඩොලර් මිලියන 4,413 සඒ 2019 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඒක්සත් ජනපද…

(0)Comments | August 16, 2021 10:18 am

කෙන්යාවේ නිෂ්පාදිත සිරින්ජ මිලියන දෙකක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව සිදු කෙරෙන කඩිනම් එන්නත් කිරීමේ ව්‍යාපාරයට සහයෝගය දක්වමින්, කෙන්යාවේ පිහිටි රෙවිටල් හෙල්ත්කෙයාර් (EPZ) ලිමිටඩ් වෙතින් ඇනවුම් කරන ලද සිරින්ජ මිලියන 2 ක මුල් තොගය ලංකාවට යැවීමසඳහා කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් කටයුතු සලසන ලදී. රෙවිටල් හෙල්ත්කෙයාර් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම මිලි ලීටර් 0.5 පිරිවිතරයන් සහිත ස්වයංක්‍රීයව නිෂ්ක්‍රය…

(0)Comments | August 16, 2021 9:23 am

ඉදිරි වසර තුනක කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ තාක්ෂණික ව්‍යාපර සංවර්ධනය උදෙසා Huawei විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ආයෝජනය කිරීමට සැරසෙයි

පසුගියදා සිංගප්පුරුවේදී සහ හොංකොං හි අවසන් වූ HUAWEI CLOUD Spark Founders සමුළුවේදී Huawei විසින් ප්‍රකාශ කර සිටියේ, ඔවුන්  ඉදිරි වසර තුනක කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ තාක්ෂණික ව්‍යාපර සංවර්ධනය උදෙසා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බවයි. Huawei වර්තමානය වන විට සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව සහ තායිලන්තය යන රටවල තාක්ෂණික ව්‍යාපාර දිරිගැන්වීම සඳහා ආයෝජන…

(0)Comments | August 16, 2021 12:04 am

විදෙස් ණය ගෙවූ පසු ඩොලර් සංචිතය පහළ වැටුණේ මෙහෙමයි

2021 ජූලි මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින විදේශ විනිමය සංචිතය ඒක්සත් ජනපද ‌ඩොලර් මිලියන 2,364.6 ක් ලෙසින් වාර්තා වේ. 2021 ජූනි මාසය තුළ දී මෙම වටිනාකම ඩොලර් මිලියන 3,599.2 ක් ලෙසින් වාර්තා විය. 2021 ජූලි 27 දින කල්පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB) සඳහා ආපසු ගෙවීම හේතුවෙන් මෙලෙස මෙරට විදෙස් සංචිතය පහළ…

(0)Comments | August 14, 2021 3:32 pm

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට සහ පාරිසරික ව්‍යාපෘතිවලට ණය ලබාදීමට බි‍්‍රතාන්‍යයේ CDC සමූහයෙන් කොමර්ෂල් බැංකුවට ඩොලර් මිලියන 50 ක්

ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබාදීමට සහ පාරිසරික ව්‍යාපෘති සඳහා සහාය දැක්වීමට කොමර්ෂල් බැංකුව එංගලන්තයේ සංවර්ධන මූල්‍ය ආයතනය සහ බලපෑම් ආයෝජකයා වන CDC සමූහයෙන් ඩොලර් මිලියන 50 ක (වර්තමාන විනිමය අනුපාතය අනුව රුපියල් බිලියන 10 ක) ණය මුදලක් අනුමත කරගෙන තිබේ. CDC ආයෝජනය මගින් මූල්‍ය පහසුකම් වඩාත් අවශ්‍ය දේශීය සුළු හා මධ්‍යම…

(0)Comments | August 13, 2021 9:49 pm

විදුලිබල මණ්ඩලයට මාස 03 ක දී රු. බිලියන 4 ක ශුද්ධ ලාභයක්

ලංකා විදුලිබල මණ්ඩලය 2021 ජූනි 30න් අවසන් කාර්තුව තුළ දී රු. බිලියන 4.37 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇති බව ඒහි නවතම මූල්‍ය වාර්තා පෙන්වා දේ. මීට පෙර කාර්තුව ඒනම්, 2021 ජනවාරි – මාර්තු කාලපරිච්ඡේදය තුළ දී මණ්ඩලය විසින් රු. බිලියන 8.92 ක අලාභයක් ලබා තිබුණු පසුබිමක රාජ්‍ය ව්‍යවසායක් ලෙසින් මෙය ලැබූ සුවිශේෂී…

(0)Comments | August 13, 2021 9:43 pm

වෙළෙඳ හිඟය අඛණ්ඩව ඉහළට

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ ජූනි මාසයේ දී අඛණ්ඩව සිව්වන වරටත් පුළුල් විය. 2020 වසරේ ජූනි මාසයට සාපේක්ෂව, 2021 වසරේ ජූනි මාසයේ දී අපනයන මෙන්ම ආනයන ද සැලකිය යුතු ලෙස ඉහළ අගයක පැවතුණි. වසරේ මුල් භාගය සලකා බැලීමේ දී අපනයන අංශය හිතකර වර්ධනයක් වාර්තා කළ ද, ආනයන වියදම ඉහළ වේගයකින් වර්ධනය…

(0)Comments | August 13, 2021 4:18 pm

අපනයන සංවර්ධන මණ්ඩලය මගින් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සදහා අපනයන සැකසුම් ගම්මාන පිහිටුවීමට ව්‍යාපෘතියක්

” සෞභාග්‍යයේ දැක්ම ” ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ ග්‍රාමීය ගොවි ප්‍රජාව රටේ ආර්ථික සංවර්ධනය සමඟ ඒකාබද්ධ කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ක්‍රියාත්මක කරන අපනයන නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අපනයන අභිමුඛ කිතුල් නිෂ්පාදන ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා විෂය භාර අමාත්‍ය අරුන්දික…

(0)Comments | August 13, 2021 2:17 pm

Video Story

Stock Market

Exchange Rates