Top News

ව්‍යවසායකයන් දිරිගන්වන්න නව සංවර්ධන බැංකු ඇති කළ යුතුයි – SLT සභාපති

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් වෙනුවෙන් සංවර්ධන බැංකුවල සහාය අත්‍යාවශ්‍ය බවත්, නව ක්‍රමවේදයක් හරහා සංවර්ධන බැංකු ඇතිකර ව්‍යවසායකයින් දිරිගැන්විය යුතු බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි. TV දෙරණ ‘එක්ව ජයගමු’ සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. එමෙන්ම එම බැංකු කටයුතු කළ යුත්තේ ව්‍යවසායකයාගේ හවුල්කරුවෙකු ලෙසින් බවත් ඒ මහතා මෙහිදී…

(0)Comments | September 24, 2021 12:25 pm

රටේ ආර්ථිකය ඉහළ නැංවීමට සුවිශේෂී වැඩපිළිවෙලක් රජය සතු බව ඇමති නාමල් කියයි

දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන ක්‍රියාවලියට සමගාමීව රටේ ආර්ථිකය ඉහළ නැංවීමට සුවිශේෂී  වැඩපිළිවෙලක් තමන් සතු බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය අධීක්ෂණය සඳහා එක්වෙමින්  (22) අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව…

(0)Comments | September 24, 2021 10:21 am

ශ්‍රී ලංකා බෝට්ටු අප්‍රිකා වෙළෙඳපොළට

ශ්‍රී ලංකා ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් යුතුව, මොසැම්බික් සහ නැමීබියාවේ ධීවර අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලංකා බෝට්ටු කර්මාන්තය සඳහා විය හැකි ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම සඳහා ප්‍රිටෝරියා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2021 සැප්තැම්බර් 13 දින තොරතුරු සැපයීමේ…

(0)Comments | September 24, 2021 10:08 am

හම්බන්තොට බස් එකලස් කිරීමේ කර්මාන්තශාලාවට චීනයේ දී අවබෝධතා ගිවිසුමක්

හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝට් ගෘෘප් (Hambantota International Port Group – HIPG) සහ Xiamen King Long United Automotive Industry සමාගම අතර අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තබන ලදී. මෙය ශ්‍රී ලංකාවේ බස්රථ එකලස් කිරීමේ කම්හලක් ස්ථාපිත කිරීම සඳහා මඟ පාදන මූලික ගිවිසුමකි. චීනයේ ෆුජියාන් හිදී අත්සන් තබන ලද මෙම අවබෝධතා ගිවිසුම, චීනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය පාලිත…

(0)Comments | September 23, 2021 2:56 pm

කොමර්ෂල් බැංකුව සහ CBB බි‍්‍රතාන්‍යයට අපනයන අවස්ථා ප‍්‍රවර්ධනය කරයි

කොමර්ෂල් බැංකුව, කවුන්සිල් ෆො බිස්නස් විත් බි‍්‍රට්න් (CBB) සමඟ සහයෝගිත්වයෙන් ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ අපනයනකරුවන් මෙන්ම එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, කටාර් සහ සිංගප්පූරුව වැනි රටවල ව්‍යාපාර ප‍්‍රවර්ධනය කරන්නන් 290කට අධික සංඛ්‍යාවක් සඳහා ‘මහා බි‍්‍රතාන්‍යයට අපනයන අවස්ථා’ නමින් නොමිලේ වෙබ් සම්මන්ත‍්‍රණයක් පසුගිය දා පැවැත්වීය. ‘සූම්’ හරහා ක‍්‍රියාත්මක වූ පැය දෙකක…

(0)Comments | September 23, 2021 1:53 pm

ඉස්තාන්බුල් ලෝක වෙළඳ ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ තේ, කුළුබඩු සහ කජු සඳහා ඉහළ ආකර්ෂණයක්

2021 සැප්තැම්බර් 09 සිට 12 දක්වා ඉස්තාන්බුල් හි පැවති ඉස්තාන්බුල් ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනයේ දී පිරිසිදු ලංකා තේ, අව්‍යාජ ශ්‍රී ලාංකික කජු සහ කුළුබඩු මඟින් අමුත්තන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ප්‍රදර්ශනාගාරය වෙත ආකර්ෂණය කළේය. අන්කරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ප්‍රදර්ශනාගාරය තුළ තම නිෂ්පාදන ප්‍රදර්ශනය කළ ශ්‍රී ලාංකික සමාගම් සඳහා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ප්‍රසිද්ධ තුර්කි සමාගම් සහ විදේශීය…

(0)Comments | September 23, 2021 1:16 pm

විදෙස් ආයෝජකයින්ට වසර 05 ක වීසා

විදේශීය ආයෝජකයන් දිරි ගැන්වීමේ අරමුණින් වීසා බලපත්‍ර කාලසීමාව වසර 05 තෙක් වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් අරමුණු කර ගනිමින් ඉදිරිපත් කළ ආගාමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත සළකා බැලීම ඊයේ පැවති ( 22) ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සිදු විය. ඒ අනුව එය දෙවන වර කියැවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාවේ එකගතාවය…

(0)Comments | September 23, 2021 12:10 pm

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයෙන් ගාල්ල ට “සංචාරක ගමනාන්තයක් හා සුරක්ෂිත නැව් තොටක්”

කලාපීය වාණිජ වරායක් වශයෙන් පවත්වාගෙන යාමට හැකි වන පරිදි “සංචාරක ගමනාන්තයක් හා සුරක්ෂිත නැව් තොටක්” යන තේමාව යටතේ ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් වශයෙන් සාම්ප්‍රදායික සේවාවන්ට සීමා නොපනවමින්, පෞද්ගලික අංශයේ ආයෝජන ආකර්ශනය කර ගනිමින් ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස වරාය…

(0)Comments | September 23, 2021 11:03 am

අගෝස්තු අපනයන ආදායම ඩොලර් බිලියනය පසු කරයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයේ පසුබෑමක් සිදු වුව ද, පසුගිය වසරට සාපේක්ෂව අගෝස්තු මාසයේ ඩොලර් බිලයන 1 ක හෙවත් ඩොලර් මිලියන 1,000 ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ. රේගු සංඛ්‍යා ලේඛනවලට අනුව, 2020 අගෝස්තු මාසයේ දී වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 947.2 ක වටිනාකමට සාපේක්ෂව වෙළෙඳ භාණ්ඩ අපනය‍යේ ඉපැයීම් 2021 අගෝස්තු මාසයේදී 14.4%…

(0)Comments | September 22, 2021 12:51 pm

BPPL Holdings, Forbes Asia 200 හි ‘Best Under a Billion’ ලැයිස්තුවට එක් වූ එකම ශ්‍රී ලාංකික සමාගම බවට පත් වෙයි

අග්නිදිග ආසියාවේ විශාලතම බුරුසු නිෂ්පාදකයෙකු මෙන්ම ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ PET ප්ලාස්ටික් කුඩා කැබලිවලින් කෙලින්ම පොලියෙස්ටර් නුල් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති දැනට ලෝකයේ එම පහසුකම තිබෙන කර්මාන්තශාලා දෙකෙන් එකක් සතු ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරන්නා වන BPPL Holdings Forbes Asia 200 හිි ‘Best Under a Billion’ ලැයිස්තුවට ඇතුලත් වූ එකම ශ්‍රී ලාංකික සමාගම බවට පත් වී ඇත….

(0)Comments | September 22, 2021 11:29 am