බලපත්රලාභී බැංකු විසින් කොවිඩ් ණය සහන යෝජනා ක්රමය යටතේ සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන්ගේ ණය අයදුම්පත්, හුදෙක් අසතුටුදායක ණය තොරතුරු (CRIB) වාර්තාවක් මත පමණක් පදනම්ව ප්රතික්ෂේප කිරීමෙන් වැළකිය යුතු බව ශ්රී ලංකා මහ බැංකුව විසින් සියලුම වානිජ බැංකු සහ බලපත්රලාභී විශේෂිත බැංකු වෙත දැනුම් දී සිටී. කොවිඩ් නිසා බලපෑමට ලක් වූ ව්යාපාර සහ පුද්ගලයන්ට සහන සැලසීම වෙනුවෙන්…
කිරි නිෂ්පාදන රාශියක් මෙරට වෙළඳපොළට හඳුන්වා දෙමින් විශාල විදේශ විනිමය ප්රමාණයක් රටට ඉතිරි කරන ශ්රී ලංකාවේ ප්රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම ඉහළ යන වෙළද ඉල්ලුමට සරිලන සේ ඉහළම ගුණාත්මක බවින් යුතු කිරි සුරක්ෂිත කිරීම සඳහා වන නව තාක්ෂණ ක්රමවේදයන් දියත් කිරීම සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදු කර ඇත. නිදසුනක් වශයෙන්, 2020/2121 වර්ෂයෙහි හි තුන්වන…
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන 2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ බලපත්රලාභී විශේෂිත බැංකු වෙත නව චක්රලේඛයක් පසුගිය සැප්තැම්බර් 01 දින නිකුත් කර ඇත. COVID-19 වසංගත තත්ත්වයේ නව ව්යාප්තිය හමුවේ පීඩාවට පත් බොහෝ පාර්ශවයන්ගේ ඉල්ලීම්…
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළ යාම හමුවේ කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය සඳහා ණය ලබා ගැනීමේ දී ඉතා වගකීමෙන් කටයුතු කරන ලෙස ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව ඉල්ලා සිටී. ආන්තික ණය හා කොටස් තැරැව්කාර ණය ලබා ගැනීමේ දී තමාට දරගත හැකි ප්රමාණයට පමණක් ණය ලබා ගන්නා ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිසම මෙහිදී අවධාරණය කර…
පුද්ගලික අංශයේ ආයෝජන යටතේ පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති ක්රියාත්මක කිරීම සඳහා අභිප්රාය පළ කිරීමේ යෝජනා (Expression Interest EOT) කැඳවීම වසර 2030 වන විට මෙරට විදුලිය අවශ්යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්රභවයන් මඟින් සපුරා ගැනීමට ඉලක්ක කර ඇත. දැනටමත් මෙරට ජල විදුලි සංවර්ධනය උපරිම මට්ටමකට ළඟා වී ඇති බැවින්, ඒ සඳහා සූර්ය බලය හා සුළං බලය කෙරෙහි වැඩි…
ශ්රී ලංකා රජය එක්සත් ජනපද ඩොලර්, යූරෝ, චීන රෙන්මිඹි සහ ජපන් යෙන්වලින් නම් කරන ලද විදේශ මුදල් කාලීන මූල්ය පහසුකම් යෝජනා Request for Proposal (RFP)) සඳහා ඉල්ලීම් කැඳවා තිබේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්යාංශය විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.
දූත මණ්ඩලයේ ආර්ථික රාජ්යතාන්ත්රික වැඩසටහනේ කොටසක් ලෙස, කෙන්යාවේ සිටින ශ්රී ලංකාවට විදේශ විනිමය ඉපැයීම් සඳහා දායක වෙමින් ආයෝජන මඟින් මුදල් උපයා දෙන ශ්රී ලාංකික ආයෝජකයින් සමඟ සම්බන්ධ වීම සඳහා, කෙන්යාවේ ශ්රී ලංකා මහකොමසාරිස් වේලුපිල්ලේ කනනාදන් මහතා 2021 අගෝස්තු 31 දින නයිරෝබි හි හෙළ ක්ලෝතින් ඇඟළුම් කර්මාන්ත ශාලාවට ගියේය. මෙම ස්ථානයේ දී මහ කොමසාරිස්වරයා සාදරයෙන් පිළිගත් හෙළ…
පවතින ආර්ථික අභියෝගය ජය ගැනීමට චීන – ශ්රී ලංකා මහබැංකු අතර ඇ.ඩො. බිලියන 1.5 ක මූල්ය හුවමාරුවට අදාළ ගිවිසුමේ යම් තාක්ෂණික කරුණු හේතුවෙන් ක්රියාත්මක කිරීමට නොහැකිව ඇති පසුබිමක ඒ පිළිබද කාරුණික අවධානය යොමු කරන ලෙස මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා චීන කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ මහතා මේ බව පවසා සිටියේ චීන පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ දූත…
ශ්රී ලංකාවේ ආර්ථික අභියෝගය මෙන්ම කොවිඩ් අභියෝගය ජය ගැනීමට චීන රජය උපරිමයෙන් ශක්තියක් වන බව චීන මහජන කොන්ග්රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා මෙරට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැවසීය. ඒ මහතා මේබව පවසා සිටියේ චීන පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ දූත පිරිසක් සහ ශ්රී ලංකා පාර්ලිමේන්තුව අතර ඊයේ (31) පැවති රාජ්ය තාන්ත්රික…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,000 සීමාව ඉක්මවා යාමට අද (01) දිනයේ දී සමත් විය. මේ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,163.13 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 165.53 ක හෙවත් 1.84% ක…
Video Story