”මෙය අපගේ ඇඟළුම් ක්ෂේත්රයේ මෙන්ම ජාතියේ දැක්ම ද සාක්ෂාත් කරන උපාය මාර්ගයකි.” – JAAF හි මහලේකම් ටියුලි කුරේ ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) විසින් කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මතුවන අභියෝගයන්ට මුහුණ දීම සඳහා යොමුවන නොයෙකුත් අදහස් සම්බන්ධීකරණය කිරීමට සහ ඇඟළුම් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් පාර්ශවකරුවන්ගේ සහය ලබා ගැනීම සඳහා කරුණු 5 කින් (5Point) යුත් සැලසුමක්…
Lankan Government Cloud කළමනාකරණය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට සේවාවන් සැපයීම සම්බන්ධයෙන් මෑතකදී පළවූ ඇතැම් මාධ්ය වාර්තා SLT-MOBITEL හි විශේෂ අවධානයට යොමු වී තිබේ. මෙම මාධ්ය වාර්තා වලට අනුව, ඖෂධ සැකසීම සම්බන්ධ ඇතැම් තොරතුරු සහ ඊට අදාළ වෙනත් ලියකියවිලි පසුගිය මාසයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවෙන් මැකී ගොස් ඇති අතර, ඒ සම්බන්ධ දත්ත උපස්ථ (Backup) කර නොමැත….
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මෙම වසරේ තෙවැනි වතාවටත් ඒකක 9,000 සීමාව පසුකර ගොස් යළිත් ඉන් පහළට පැමිණි අයුරු අද (30) දින දැක ගත හැකිවිය. අද දින ගනුදෙනු ආරම්භ වී පළමු මිනිත්තු කිහිපය තුළ දී ඒකක 9,100 සීමාව ඉක්මවා යාමට ද සියලු කොටස් මිල දර්ශකය සමත්වුණි. කෙසේවෙතත් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 36.89…
ඉන්දියාවේ Adani Ports and Special Economic Zone විසින් කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු දෙසැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්ය වාර්තා අනාවරණය කර සිටී. මෙය ‘අදානි’ විසින් මියන්මාරයේ සිදුකළ ව්යාපෘතියට පසු දියත් කරන විශාලතම ව්යාපෘතිය වන අතර ඇමරිකානු ඩොලර් මිලියන 675.68 ක් ඒ සඳහා ආයෝජනය කිරීමට නියමිතය. බටහිර පර්යන්තේ හිමිකාරීත්වයෙන් 51% ක…
ලෝකය පුරා ව්යාපාර සහ කර්මාන්ත ඇගයීමට ලක්කරමින් සම්මානයට පාත්ර කරන එංගලන්තය පදනම් කරගත් ග්ලෝබල් බිස්නස් අවුට්ලූක් (GBO) සඟරාව විසින් 2021 වසරේ ශ්රී ලංකාවේ ‘හොඳම සුළු හා මධ්යම පරිමාණ බැංකුව’ සහ බංග්ලාදේශයේ ‘හොඳම විදේශීය බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. මෙම සඟරාව මගින් කොමර්ෂල් බැංකුව සම්මානයට බඳුන් වූ හතරවන අවස්ථාව මෙය වන අතර 2020 වසරේදී ශ්රී…
කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ බටහිර කැනඩා විශ්වවිද්යාලය (UCW) එක්ව අන්යෝන්ය සංවර්ධනය සඳහා වූ සහයෝගිතා ප්රයත්නයන් විධිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බව නිවේදනය කරති. මෙම අවබෝධතා ගිවිසුම, විධායක පුහුණු අවස්ථාවන්හි සහයෝගීතාව සහ අනාගත සහයෝගීතාව ප්රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සංවිධාන දෙකේ පොදු අවශ්යතා හඳුනා ගැනීම සඳහා යෝජනා කර ඇත. මෙම අවබෝධතා ගිවිසුම…
ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්රීලංකන් ගුවන් සේවය එහි වටිනා මගීන්ගේ සහ ගුවන් කාර්යමණ්ඩලයේ උපරිම ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් සිය ගුවන් ගමන්වල දී ක්රියාත්මක කෙරෙන සෞඛ්යාරක්ෂිත හා ආරක්ෂිත පියවරයන් හි ඵලදායීතාවය පිළිබඳව විස්තර කරයි. ජාත්යන්තර ගුවන් ප්රවාහන සංගමය (IATA) නිවේදනයක් මඟින් පෙන්වා දෙන්නේ “ගුවන් යානයක් තුළ දී COVID-19…
කොවිඩ් 19 වසංගතය දේශීය මෙන්ම ගෝලීය ආර්ථිකය කෙරෙහිද පෙර නොවූ විරූ බලපෑමක් ඇති කිරීමට සමත් විය. මෙම වසංගතය එහි තුන්වන රැල්ල තුළින් යළි හිස එසවීමත් සමඟ, රජය විසින් රටේ බොහෝ ප්රදේශ දීර්ඝ කාලයක් සඳහා නැවත හුදකලා කිරීමට පියවර ගන්නා ලදී. එහි ප්රතිඵලයක් වශයෙන් 2021 පළමු කාර්තුව තුළදී යථා තත්වයට පැමිණෙමින් තිබූ ශ්රී ලංකා ආර්ථිකය කෙරෙහි…
අද (27) දින කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි ගනුදෙනු ආරම්භයේ පටන් ඉහළ උච්ඡාවචනයන් නිරීක්ෂණය කළ හැකිවිය. බොහෝ ආයෝජකයින් බලාපොරොත්තු වූ පරිදි ගනුදෙනු ආරම්භ වී මිනිත්තු කිහිපයක් ඇතුළත සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 සීමවා පසු කර ගිය ද වැඩි කාලයක් ඒම මට්ටමේ රැඳී සිටීමට ඊට අවකාශ නොලැබිණි. දිනයේ ගනුදෙනු කාලපරිච්ඡේදය තුළ දී ඒකක 9,000…
කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමාගම බවට පසුගිය දා පත් වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඒල්සී විසින් IDEA Logistics LLC සහ ඒම සමූහයේ සමාගම් මිල දී ගෙන ඇති බව නිවේදනය කර සිටී. Expolanka Holdings PLC හි පූර්ණ අනුබද්ධ සමාගම් දෙකක් වන EFL Global Logistics (Pte.) Ltd (Singapore) හා EFL Global LLC (USA) විසින් මෙලෙස IDEA Logistics LLC…
Video Story