Top News

ඩොලරය රු. 226 යි. පුද්ගලික බැංකු නිල වශයෙන් කියයි

එක්සත් ජනපද ඩොලරයක සැබෑ රුපියල් වටිනාකම මේ වන විට ආන්දෝලනයට තුඩු දෙන කරුණක් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (31) දින කියා සිටියේ ඩොලරයේ විකුණුම් මිල රු. 204.89 ක් බවයි. කෙසේ වෙතත් අද (01) දිනයේ දී වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී පෙනී ගියේ, රාජ්‍ය වාණිජ බැංකුවල එය පහළ අගයක් දැක්වුවද පුද්ගලික වාණිජ…

(0)Comments | September 1, 2021 10:35 am

IMF දුන්නේ තවත් ණයක් ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් මිලියන 787 කට සමාන විශේෂ ගැනුම් හිමිකම් ප්‍රමාණයක් ඊයේ (31) දිනයේ දී ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහවුරු කරන ලදී. මෙහිදී බොහෝ දෙනා විමසා සිටියේ මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් තවත් ණයක් ද යන වගයි. මොනවාද මේ වි.ගැ.හි. ? විශේෂ…

(0)Comments | September 1, 2021 1:48 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වි.ගැ.හි වෙන් කිරීම් සහ බංගලාදේශ බැංකුව සමඟ ඇති කරගත් විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වන මූලික ලැබීම් ශ්‍රී ලංකාවට ලැබෙයි

2021 වසරේ අගෝස්තු මාසයේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෝලීය වි.ගැ.හි (විශේෂ ගැනුම් හිමිකම්) වෙන් කීරීම යටතේ ලැබීමට නියමිත වූ ප්‍රමාණය සහ ශ්‍රී ලංකා මහ බැංකුව හා බංගලාදේශ බැංකුව අතර ඇති කරගත් ද්විපාර්ශවික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වූ මූලික ලැබීම් ශ්‍රී ලංකාව වෙත ලැබුණි. එ.ජ. ඩොලර් මිලියන 787කට සමාන වි.ගැ.හි වෙන් කිරීමක් ශ්‍රී ලංකාව වෙත ලැබුණු…

(0)Comments | September 1, 2021 12:59 am

කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තා රැසක්. ඉතිහාසයේ මුල්වරට සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. ට්‍රිලියන 4 ඉක්මවයි

ඊයේ (31) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමුවරට සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. ට්‍රිලියන 4 සීමාව  ඉක්මවා යන ලදී. මේ අනුව ඊයේ දින ගනුදෙනු අවසානයේ දී සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. ට්‍රිලියන 4.00 ක් හෙවත් රු. බිලියන 4,009.50 ක් ලෙසින් සටහන්ව තිබුණි. මේ අතර සියලු කොටස් මිල දර්ශකයේ මෙතෙක් ඉතිහාසයේ ඉහළම අගය තවදුරටත් අලුත්…

(0)Comments | September 1, 2021 12:40 am

කො.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 අගෝස්තු මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජූලි මාසයේ පැවති සියයට 5.7හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය…

(0)Comments | September 1, 2021 12:12 am

මාස 02කට පසු ඩොලරයේ මිල ඉහළ ගිය බව මහ බැංකුව කියයි. ඉතිහාසයේ වැඩිම විකුණුම් මිල අද

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (31) දිනයේ දී රු. 204.89 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන පෙන්වා දේ. මෙය මෙතෙක් ඉතිහාසයේ ඒක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් ‌වාර්තා වූ වැඩිම ‌රුපියල් අගය වේ. මීට පෙර වාර්තා වූ ඉහළම අගය වූයේ 2021 අප්‍රේල් 15 දින ඩොලරයේ විකුණුම් මිල රු. 204.62 ක් ලෙසින් වාර්තා…

(0)Comments | August 31, 2021 2:03 pm

බංග්ලාදේශයෙන් තවත් ‌ඩොලර් මිලියන 100 ක් ශ්‍රී ලංකාවට

බංග්ලාදේශ බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර පසුගිය අගෝස්තු 03 දින අත්සන් තැබුණු විනිමය හුවමාරු පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් මිලියන 250 න් ඩොලර් මිලියන 100 ක මුදලක් ඊයේ (30) දිනයේ දී ලබාදීමට නියමිත වූ බව The Financial Express Bangladesh වාර්තා කරයි. විදේශ විනිමය අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට සහාය දක්වනු වස්…

(0)Comments | August 31, 2021 1:00 pm

අනුරාධපුරේ අක්කර ලක්ෂයක කෝමාරිකා වවන්න අවුරා ලංකා හර්බල්ස් සමාගමෙන් ඩොලර් මිලියන 783 ක ව්‍යාපෘතියක්

අපනයනය සඳහා කෝමාරිකා ශාකයෙන් ඖෂධීය නිෂ්පාදිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සීමාසහිත අවුරා ලංකා හර්බල්ස් පුද්ගලික සමාගම වෙත දීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් ලබා දීම සීමාසහිත අවුරා ලංකා හර්බල්ස් පුද්ගලික සමාගම අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාබනික වගා ක්‍රමය යටතේ අපනයනය සඳහා කෝමාරිකා ශාකයෙන් ඖෂධීය නිෂ්පාදන කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා “වියළි කලාපීය ග්‍රාමීය ආර්ථික සංවර්ධන කෝමාරිකා ව්‍යාපෘතිය” යනුවෙන් ව්‍යාපෘති…

(0)Comments | August 31, 2021 12:34 pm

නොරොච්චෝල බලාගාරයට ගල් අගුරු ප්‍රවාහන කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ Shreeji Shipping වෙත

නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ ජැටිය වෙත නෞකාවල සිට ගල් අඟුරු රැ‍ඟෙන යාම සඳහා ස්වයංක්‍රීය බත්තල් සේවා සැපයුම්කරුවෙකුගේ සේවය ලබා ගැනීම 2021/2022 සහ 2022/2023 කාල සීමාව තුළ ලක්විජය බලාගාරයේ ජැටිය වෙත ගල් අඟුරු, බත්තල් මඟින් ප්‍රවාහනය සඳහා සුදුසු සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම පිණිස තරගකාරි ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර…

(0)Comments | August 31, 2021 12:20 pm

LOLC සිය ‌ගෝලීය ව්‍යාපාර ජාලය තවදුරටත් පුළුල් කරමින් ටජිකිස්තානය, ටැන්සානියාව සහ මලාවි රාජ්‍ය වෙත පා තබයි

සිය ක්ෂුදු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පදනම් කරගත් ව්‍යාපාර ජාලය තවදුරටත් ‌ගෝලීය වශයෙන් පුළුල් කරමින් මධ්‍යම ආසියාවේ ටජිකිස්තානය සහ නැගෙනහිර අප්‍රිකාවේ මලාවි හා ටැන්සානියාව යන රටවල සමගාමී ආයෝජන ත්‍රිත්වයක් දියත් කිරීමට මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන LOLC සමූහය පියවර ගෙන තිබේ. මධ්‍යම ආසියානු කලාපය තුළ සිය කුළුඳුල් ආයෝජනය සිදුකරමින් LOLC විසින් ටජිකිස්තානයේ ක්ෂුුුද්‍ර…

(0)Comments | August 31, 2021 12:29 am