Top News

BCC හා LSP නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස් ගිවිසුම්ගත වෙයි

රාජ්‍ය ආයතනයක පූර්ණ විශ්වාසය යටතේ පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් සහ වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් බීසීසී ආයතනය එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස් සමඟ ගිවිසුම්ගත වෙයි! රාජ්‍ය ආයතනයක පූර්ණ විශ්වාසය යටතේ පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් සහ වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින බීසීසී ආයතනය එල් එස්…

(0)Comments | September 7, 2021 11:18 pm

ඩොලරය රු. 203 යි. සියලු බැංකු එක හඬින් කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 198.50 ක් හා විකුණුම් මිල රු. 202.99 ක් ලෙසින් වාර්තා වී තිබේ. මේ අතර පසුගිය කාලය පුරාවට ඩොලරයේ සැබෑ රුපියල් අගය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් දක්නට හැකි වූ අතර මහ බැංකුව පවසනවාට වඩා බෙහෙවින් ඉහළ මිලකට ප්‍රධාන…

(0)Comments | September 7, 2021 3:41 pm

රාජ්‍ය ඇමති කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට යළිත්?

මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරයට නැවත වරක් පත්වනු ඇති බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අද (07) දින ප්‍රධාන ධාරාවේ පුවත්පත් කිහිපයක්ම මේ බව අනාවරණය කර තිබුුුණි. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා මෙම කරුණ තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් මේ…

(0)Comments | September 7, 2021 2:14 pm

මහා පරිමාණ වාණිජ කිරි ගොවිපොළ පිහිටුවීමට පෞද්ගලික අංශයේ ආයෝජකයින්ට අක්කර 2,171 ක්

ශ්‍රී ලංකා‍වේ දියර කිරි අවශ්‍යතාවයෙන් 40%ක් පමණ දේශීයව නිෂ්පාදනය කරන අතර, ඉතිරි ප්‍රමාණය ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 50ක් පමණ වැය කර කරනු ලබයි. එබැවින්, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය පිටු දැකීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විසින් දේශීය කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින් දිරි ගැන්වීම පිණිස අවශ්‍ය යෝජනා ශ්‍රී ලංකා…

(0)Comments | September 7, 2021 1:44 pm

තාක්ෂණ උද්‍යාන සංවර්ධන සමාගම කොටස් වෙළෙඳපොළට

ගාල්ල, කුරුණෑගල, අනුරාධපුරය, නුවර සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවල තාක්ෂණ උද්‍යාන 05ක් ස්ථාපිත කිරීම සඳහා 2021 අයවැය මඟින් යෝජනා කර ඇත. ඒ අනුව, අධිවේගී මාර්ග ජාලයට ප්‍රවේශ වීමේ පහසුකම, සංචාරක ආකර්ෂණය, අවශ්‍ය මානව සම්පත් පැවතීම හා අනෙකුත් අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන අදාළ තාක්ෂණ උද්‍යාන ස්ථාපිත කිරීම සඳහා යෝග්‍ය ස්ථානයන් තාක්ෂණ අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇත. යෝජිත ව්‍යාපෘති වාණිජමය…

(0)Comments | September 7, 2021 12:21 pm

විදේශ අමාත්‍යාංශයට අලුත් තැනක්

දැනට විදේශ අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලබන ජනරජ ගොඩනැඟිල්ලේ ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීම හේතුවෙන් එම අමාත්‍යාංශයේ අංශ කිහිපයක් ප්‍රධාන කාර්යාලයෙන් බැහැරව වෙනත් ස්ථානවල පවත්වාගෙන යනු ලබයි. ඒ හේතුවෙන් විවිධ පරිපාලනමය ගැටලුවලට මුහුණ පෑමට සිදුව ඇත. එසේම, වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් ප්‍රමාණවත් ඉඩකඩ සහිත ගොඩනැඟිල්ලක් විදේශ අමාත්‍යාංශය සඳහා ඉදිකිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම…

(0)Comments | September 7, 2021 12:18 pm

අද පාර්ලිමේන්තුවට ගෙන එන මුදල් පනත මෙන්න

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියෝගයක්, ශ්‍රී ලංකා සුරුකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), මුදල් පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ත්‍රිත්වයක් අද (07) දින පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය. මෙසේ ඉදිරිපත් කරනු ලබන මුදල් පනත්…

(0)Comments | September 7, 2021 10:44 am

රටේ තීන්ත අවසන් වනතුරු ආණ්ඩුව සල්ලි අච්චු ගහනවා. නවතින පාටක් නැහැ – මුජිබර් රහුමාන්

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි දින සිට මේ දක්වා රු. බිලියන 1,250 ක මුදල් අච්චු ගසා ඇති බවත් රටේ තිබෙන තීන්ත අවසන් වනතුරු එසේ මුදල් අච්චු ගසනු ඇති බවට තමන්ට හැඟී යන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පවසයි. අද (06) දින පාර්ලිමේන්තුවේ හදිසි නීති රෙගුලාසි විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. මේ…

(0)Comments | September 6, 2021 4:58 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය පැරීසියට ගුවන් ගමන් ආරම්භ කරයි

ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රංශයේ අගනුවර වන පැරිස් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල (BIA) සහ ප්‍රංශයේ පැරිස් චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපල (CDG) අතර නියමිත ගුවන් ගමන් 2021 නොවැම්බර් මස1 වන දින සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, පිරිමැසූම් පංතියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පන්ති ආසන 28…

(0)Comments | September 6, 2021 4:27 pm

බස්නාහිර පළාත් 20+ පුරවැසියන්ට සයිනොෆාම් එන්නත ලබාගැනීමට මාර්ගගත සහ SMS පහසුකම්

බස්නාහිර පළාත් ( කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල)  වයස 20 වැඩි ජනතාවට සයිනොෆාම් Sinopharm එන්නතේ පළමු  මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීම, මාර්ගගත හා කෙටි පණිවුඩ SMS මගින් සිදුකල හැකිබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. බස්නාහිර පළාත් 20-30  අතර ජනතාව මෙම එන්නටත ලබාගැනීමට සුදුසුකම් ලබන අතර  ගම්පහ සහ කළුතර දිස්තික්වල 20+ සියලු…

(0)Comments | September 6, 2021 3:40 pm