ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ ක්රියාත්මක වන ‘මාර්ගගත විද්යුත් සංචාරක වීසා බලපත්ර ලබා දීමේ පද්ධතිය (ETA)’ හරහා සංචාරක වීසා අයදුම් කිරීමේ ක්රියාවලියට ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ‘ශ්රී ලංකා සංචාරක ජංගම යෙදවුම (Mobile App)’ සම්බන්ධ කරමින් ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා දින 180ක් දක්වා වලංගු වන සංචාරක වීසා බලපත්රයක් නිකුත් කිරීම පිණිස 2021-01-04 දින පැවති…
ශ්රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වුන්ජින් ජියොන්ග් මහතා ඊයේ (2021 අගෝස්තු 24) දින නව විදේශ අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විදේශ අමාත්යාංශයේ දී හමුවිය. විදේශ අමාත්යවරයාගේ නව කාර්යභාරය පිළිබඳව සිය අවංක ප්රශංසාව පුද කළ තානාපති වුන්ජින් මහතා, අන්යෝන්ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික කටයුතුවල දී ශ්රී ලංකාවට සහාය වීම සඳහා සිය රටේ…
මහා පරිමාණ සංවර්ධන ව්යාපෘතීන්හි 2021 දෙවන කාර්තුව අවසන් වන විට ප්රගතිය දිවයින පුරා ක්රියාත්මක වන මහා පරිමාණ සංවර්ධන ව්යාපෘතීන් සම්බන්ධයෙන් පහත සඳහන් තොරතුරු මුදල් අමාත්යවරයා විසින් අමාත්ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී: * අමාත්යාංශ 43ක් යටතේ මුළු පිරිවැය රුපියල් මිලියන 1000 ඉක්මවන මහා පරිමාණ සංවර්ධන ව්යාපෘති 319ක් දැනට ක්රියාත්මක වෙමින් පවතී. * 2030 වර්ෂය…
ඇමරිකානු ඩොලර් බිලියන 650 ක ඉතිහාසයේ විශාලතම විශේෂ ගැනුම් හිමිකම් (SDR) වෙන් කිරීම 2021 අගෝස්තු 23 දින සිට බලාත්මක වන බව ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්යක්ෂ ක්රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය ඊයේ (23) සඳහන් කළාය. මෙම වෙන් කිරීම ලෝකය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන අතර, ඥානාන්විතව භාවිතා කරන්නේ නම්, මෙම පෙර නොවූ විරූ අර්බුදයට එරෙහිව…
“සෞඛ්ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්යාපෘතිය” යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් අතිරේක මූල්යකරණ පහසුකමක් ලබා ගැනීම වඩාත් පුළුල් ප්රාථමික සෞඛ්ය සේවා පද්ධතියක් සඳහා ප්රවේශය සහිත සෞඛ්ය සම්පන්න ජනතාවක් බිහි කිරීමේ අරමුණින් “සෞඛ්ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්යාපෘතිය” ක්රියාත්මක කිරීම පිණිස, ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇෙමරිකානු ඩොලර් මිලියන 37.5ක ණය මුදලකින් සහ අමෙරිකානු ඩොලර් මිලියන 12.5ක ප්රදානයකින් සමන්විත අමෙරිකානු…
රජයේ ආයතන සතු වාහන පිළිබඳ පහත සඳහන් තොරතුරු ඇතුළත් වාර්තාවක් ආර්ථික ප්රතිපත්ති හා සැලසුම් ක්රියාත්මක කිරීමේ අමාත්ය වශයෙන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී. * අමාත්යාංශ ඇතුළු රජයේ ආයතන, රාජ්ය ව්යාපාර සහ පළාත් සභා හා පළාත් පාලන ආයතන සතුව වාහන 82,194ක් පවතී. * ඒ අතුරින්, වාහන 76,661ක් ධාවන තත්ත්වයේ…
ශ්රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම බවට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඒල්සී ඊයේ (23) දිනයේ පත්විය. ඒ සමාගමේ කොටසක අවසන් ගනුදෙනු මිල රු. 122.75 ක් ලෙසින් සටහන් වීමත් සමඟ ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඒල්සී හි වෙළෙඳපොළ ප්රාග්ධනීකරණය රු. බිලියන 239 ක් ඉක්මවා යාමත් සමඟිනි. මේ අනුව මෙතෙක් මෙම ලයිස්තුවේ පළමු තැන සිටි LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී හි අංක 2ට පත්වී සිටින්නේ රු….
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද./NCPI , 2013=100)1 වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජුනි මාසයේ පැවති සියයට 6.1හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 6.8 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. තවද, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021…
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික බැංකුව එම අංශය ලද ණයවලින් පහෙන් එකකට වඩා වැඩි ප්රමාණයක හිමිකාරිත්වය දරණ බව මුදල් අමාත්යාංශයේ වාර්ෂික වාර්තාව හෙළි කරයි කොමර්ෂල් බැංකුව 2020 වසරේ දී මෙරට සියලූම රාජ්ය, පෞද්ගලික සහ විශේෂිත බැංකු අතර සුළු හා මධ්ය පරිමාණ ව්යාපාර සඳහා විශාලතම ණය දෙන්නා බවට පත් වූ බව මුදල් අමාත්යාංශය තහවුරු කර ඇත. සමස්ථ…
ශ්රී ලංකාවට ප්රථම ස්වයංක්රීය ටෙලර් යන්ත්රය හඳුන්වා දුන් බැංකුවෙන් තවත් සුවිශේෂී නව්යකරණ සේවාවක් වසංගත තත්වය තුළ ශ්රී ලංකාවේ සියලු බැංකු පාරිභෝගිකයන්ට ආරක්ෂිතව මුදල් ආපසු ගැනීමේ හැකියාව උදා කර දෙයි සම්පත් බැංකුව ශ්රී ලංකාවේ මෙන්ම කලාපයේ ප්රථම වරට ස්වයංක්රීය ටෙලර් යන්ත්ර මඟින් ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ සේවාවක් හඳුන්වා දුන් බව පසුගියදා නිවේදනය කරන ලදී….
Video Story