Top News

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පිබිදීමක්. සියලු කොටස් ඒකක 239 කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී ඒකක 239.59 ක දැවැන්ත වර්ධනයක් සනිටුහන් කළේය. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,479.65 ක් ලෙසින් වාර්තා වූ අතර ඒය 2.91% ක ඉහළ යාමක් වේ. රු. බිලියන 10.8 ක දෛනික පිරිවැටුමක් අද දින වාර්තා වූ අතර ඒහිදී කැපී පෙනෙන කාරණය…

(0)Comments | August 23, 2021 3:30 pm

24 වැනි “ජනාධිපති අපනයන සම්මාන උළෙල” දෙසැම්බර් මස 03 වැනිදා BMICH හිදී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 24 වැනි වරටත් පවත්වනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2021 දෙසැම්බර් මස 03 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් වේ. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක සුරේෂ් ඩී. ද මෙල්  මහතා මෙවර සම්මාන උළෙලේ ඇති වැදගත්කම…

(0)Comments | August 23, 2021 2:49 pm

සකසුරුවම් ලෙස ඩොලර් භාවිත කරන්න – මහ බැංකුවෙන් ඉල්ලීමක්

විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මෙම ඉල්ලීම සිදුකරනු ලැබීය. මේ වන විට විදෙස් මුදල් භාවිතය සම්බන්ධයෙන් ඇතැම් බැංකු යම් යම් සීමාවන් හඳුන්වා දී ඇති බව ද මහ බැංකුව මෙහිදී කියා සිටී. ඒ සම්බන්ධයෙන් මහ බැංකුව පවසන්නේ ඇතැම් බැංකු විද්‍යුත් මුදල්…

(0)Comments | August 23, 2021 1:59 pm

ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයෙන් නිවේදනයක්

සිය ඇඟළුම් කර්මාන්තශාලා තුළ සේවකයින්ගේ ආරක්ෂාව සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය නැවත සහතික වෙයි ඇඟලූම් ක්ෂේත‍්‍රය තුළ සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම පිළිබඳව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) සහ එහි සාමාජිකත්වය විශේෂ සැලකිල්ලක් දක්වයි. සේවකයින්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය (MOH) හා අනෙකුත් රාජ්‍ය…

(0)Comments | August 23, 2021 1:48 pm

ජූලි මාසයේ දී ඩොලර් බිලියනය ඉක්මවූ අපනයන ආදායමක්

2021 ජූලි මාසය තුළ දී ඒක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්මවූ අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. ශ්‍රී ලංකා රේගු සංඛ්‍යාලේඛනවලට අනුව 2021 ජූලි මාසයේ දී ඩොලර් මිලියන 1,099.41 ක අපනයන ආදායමක් වාර්තා කර ඇති අතර ඒය මෙතෙක් ඉතිහාසයේ ඒක් මාසයක් තුළ වැඩිම අපනයන ආදායම වන 2020 ජූලි මාසයේ ඩොලර් මිලියන 1,085…

(0)Comments | August 23, 2021 10:25 am

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටසක මිල රු. 100 ඉක්මවයි. වසරක් තුළ 2,000% ක වර්ධනයක්

“මම කිසි විටෙකත් කොටස් වෙළඳපොලේ මුදල් ඉපයීමට උත්සාහ නොකරමි. මම මිලදී ගන්නේ ඊළඟ දවසේ ඔවුන් වෙළඳපොල වසා දමා වසර පහක් යන තුරු එය විවෘත ‌නොකරන බවට උපකල්පනය කරමිනි.” – වොරන් බෆේ ලොව ප්‍රමුඛතම කොටස් ආයෝජකයා ලෙසින් නම් දරා සිටින, වරක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙසින් වැජඹුණු, අදටත් ලොව ධනවත්ම පුද්ගලයින් 10 දෙනාගෙන් අයෙකු වන ‌වොරන් බෆේ…

(0)Comments | August 23, 2021 12:23 am

හෙට දිනයේ දී බැංකු විවෘත වේලාවන් මෙන්න

හෙට (23) දිනයේ දී සීමිත මූල්‍ය ගනුදෙනු සඳහා සිය ශාඛා විවෘත කර තබන බව බැංකු සමාගම් විසින් නිවේදනය කර සිටී. නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සමයේ සිදුකළ හැකි අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයට අනුව බැංකු විවෘතව තැබෙන අතර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ බැංකු කටයුතු සිදු කිරීමට ගනුදෙනුකරුවන් දිරිමත් කරන ලෙස දැනුම් දී තිබිණි. වෙළෙඳ…

(0)Comments | August 22, 2021 3:32 pm

ලොක්ඩවුන් සමයේ කොටස් වෙළෙඳපොළ විවෘතයි

නිරෝධායන ඇඳිරිනීති බලපැවැත්වෙන ඉදිරි සතියේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා සාමාන්‍ය පරිදි විවෘත වන බව නිවේදනය කර සිටී. මේ ‌අනුව සාමාන්‍ය පරිදි සතියේ දිනවල පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා ක‌ොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා විවෘත වනු ඇත. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නිකුත් කර තිබෙන නිවේදනය පහතින් දැක්වේ.

(0)Comments | August 22, 2021 2:57 pm

HNB අභියෝග මධ්‍යයේ නැවතත් ශක්තිමත් සහ ස්ථාවර මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව (HNB PLC) කොවිඞ් වසංගතය හේතුවෙන් ඇති කරන ලද අස්ථාවර තත්වයන් හමුවේ සිය ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පෙන්නුම් කරමින් පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 10.9ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 9.1ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සමත් වී ඇත. මේ අතර HNB සමූහයේ බදු පෙර ලාභය සහ බදු පසු ලාභය…

(0)Comments | August 21, 2021 12:50 pm

අගුලු දැමීමේ කාලය තුළ දී විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය සිය සේවාවන් සැපයීම සීමා කරයි

සිකුරාදා (2021 අගෝස්තු 20) දින රාත්‍රී 10 සිට සිට බලපැවැත්වෙන පරිදි 2021 අගෝස්තු 30 දින අළුයම 4.00 දක්වා රට පුරා අගුලු දැමීම හේතුවෙන්, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය මෙම කාලය තුළ සිය සේවාවන් හදිසි/අව්‍යාජ අවශ්‍යතා සහිත අය සඳහා පමණක් සීමා කර ඇත. ඒ අනුව, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශය මෙම අගුලු දැමීමේ කාලය…

(0)Comments | August 21, 2021 12:35 pm