Top News

බියගම මැටි ගම්මානයට MAS Intimates වෙතින් දැවැන්ත ඇණවුමක්

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ MAS Intimates (PVT) Ltd ආයතනය අතර පසුගිය ඔත්තෝබර් මස 05 වන දින අත්සන් කල අවබෝධතා ගිවිසුමට අනුව එහි ප්‍රථම ඇණවුම ඊයේ (23) දින බියගම මැටි ගම්මානයේදී ලබා දී තිබේ. ගිවිසුම අත්සන් කොට සති 06 ක් තුල රාජ්‍ය ආයතනයකින් ඇණවුම ලැබීම පිළිබදව තමා බෙහෙවින්…

(0)Comments | November 24, 2020 4:02 pm

55 න් EPF ඉල්ලුවොත් දෙන්න පුළුවන් – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

යම්කිසි පුද්ගලයෙකුට සිය සේවක අර්ථසාධක අරමුදල් (EPF) ප්‍රතිලාභය වසය 55 දී ලබා ගැනීමට අවශ්‍ය නම් එය ලබා දිය හැකි බවත්, පුද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 60 දක්වා ඉහළ නැංවූයේ ජනතාවගේ ආයු අපේක්ෂාව වැඩිවීම වැනි කරුණු සලකා බලා බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි….

(0)Comments | November 24, 2020 2:50 pm

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ දී පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 6.4හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.5 දක්වා පහළ ගියේය. 2019 ඔක්තෝබර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 සැප්තැම්බර්…

(0)Comments | November 24, 2020 11:39 am

Hirdaramani සමූහ ව්‍යාපාරයෙන් නිවේදනයක්

ඇහැලියගොඩ Hirdaramani Knit  (HKEH) කර්මාන්තශාලාවේ සාමාජික සාමාජිකාවන් 6 දෙනෙකුට COVID-19 රෝගය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීම සම්බන්ධයෙන් Hirdaramani සමූහ ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිල නිවේදනය පහතින් දැක්වේ. 2020 නොවැම්බර් 24 මෑතකාලීනව COVID-19 වසංගත තත්ත්වය නැවත හිස එසවීමත් සමග අපගේ සෞඛ්‍ය හා සුරක්ෂිතතා කණ්ඩායම්, අපගේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මහජන සෞඛ්‍ය…

(0)Comments | November 24, 2020 11:34 am

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් ආයතනයට එරෙහිව MTV/ සිරස යන රුපවාහිනී නාලිකා සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කෙරේ

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් (පුද්) සමාගම විසින් 2020 නොවැම්බර් 23 දින නිකුත් කරන ලද ආයතනික ප්‍රකාශය. ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් විසින් කොවිඩ් -19 වැළදීම සම්බන්ධ පරීක්ෂණ කිරීම  සදහා  වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම පිළිබඳ  සඳහන් කරමින් නොවැම්බර් 11, 13, 16 සහ 19 යන දිනවල සිරස නිව්ස් ෆස්ට් මගින් සිදු කරන ලද ව්‍යාජ හා අපහාසාත්මක ප්‍රවෘත්ති අංග…

(0)Comments | November 23, 2020 6:42 pm

ගූගල් බැලුම කඩාවැට්ටුවේ හිටපු ජනාධිපති – හරින් පාර්ලිමේන්තුවේ දී කියයි

පසුගිය යහපාලන රජය සමයේ තමා ඩිජිටල් අමාත්‍යවරයාව සිටිය දී ක්‍රියාත්මක කළ ගූගල් බැලුන් ව්‍යාපෘතිය කඩාකප්කල් කරනු ලැබුවේ එවකට හිටපු ජනාධිපතිවරයා විසින් බව සමගි ජනබලවේගයේ  ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. අද (23) දින පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර, එවකට සිය ඩිජිටල් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ…

(0)Comments | November 23, 2020 4:01 pm

ශ්‍රීලංකන් පාඩුව රු. කෝටි 3,638 ක්. විදුලි බලය කෝටි 3,172 ක් පාඩුයි. රජයේ ව්‍යවසාය 52 ක තත්ත්වය මෙන්න

2020-21 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවට අනුව 2020 අගෝස්තු 31 දිනට සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින් සමාගම රු. මිලියන 36,387 ක් සහ ලංකා විදුලිබල මණ්ඩලය රු. මිලියන 31,724 ක් ලෙසින් පාඩු ලබා ඇති බව වාර්තා වේ. රජය සතු ව්‍යවසායයන් 52 ක ලාභදායීත්වය පිළිබඳ එම සටහනට අනුව රජයට වැඩිම ආදායමක් ලබා දී ඇති රාජ්‍ය ව්‍යවසාය වන්නේ සේවා නියුක්තිකයන්ගේ භාර…

(0)Comments | November 23, 2020 2:18 pm

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ අක්‍රමිකතා රැසක් – කෝප් කමිටුවේදී හෙළි වෙයි

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදි අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පාර්ලිමේන්තුවේදී පසුගිය (20) දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. මෙම මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනයට පමණක් රු.බිලියන 1.7 කට වැඩි මුදලක් වැය වී ඇති බව මෙහිදී තහවුුරු විය. මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ වීම 2015…

(0)Comments | November 23, 2020 1:02 pm

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ Couch Safari අත්දැකීම අති සාර්ථකව නිමාව දකියි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රථම වතාවට ස්ට්‍රීමින්ග් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත ලොව හමුවට රැගෙන යමින් ඉදිරිපත් කල වැඩසටහන සංචාරක ක්ෂේත්‍රයේ හවුල් කරුවන්, කොටස් කරුවන් ඇතුළු සියළු දෙනාගේම සහභාගීත්වයෙන් පසුගිය දා අති සාර්ථක ලෙස නිමාව දුටුවා. මෙම වැඩසටහන 2020 වසර තුල ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් දියත් කල විශාලතම ප්‍රවර්ධන වැඩසටහන…

(0)Comments | November 23, 2020 12:21 pm

මුදල් ප්‍රතිපත්ති විවරණය බ්‍රහස්පතින්දා

2020 නොවැම්බර් මස මුදල් ප්‍රතිපත්ති විවරණය 2020 නොවැම්බර් මස 26 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 7.30 ට දැනුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

(0)Comments | November 23, 2020 12:16 pm