Top News

කොළඹ කොටස් හුවමාරුව හා එහි අතරමැදි ආයතන දුරස්ථ ව්‍යාපාරික ක්‍රියාවලිය හරහා සාර්ථක ගනුදෙනු දිනයක් නිමා කරයි

නිරෝධායන ඇදිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශද ඇතුලත්ව කොළඹ කොටස් හුවමාරුව හා එහි අතරමැදි ගනුදෙනුකරන ආයතන තම ගනුදෙනු කටයුතු අද (26) දිනයේදී ඉතාම සාර්ථකව නිමා කරනු ලැබීය. පසුගියදා නව්‍යකරණයට ලක්වූ කොටස් හුවමාරුවෙහි ඩිජිටල්කරණ වැඩපිළිවෙල යටතේ අඛණ්ඩව ව්‍යාපාරික සේවා පවත්වා ගැනීමේ ක්‍රියාන්විතය දුරස්ථ මට්ටමෙන් තැරව්කාර ආයතන හා එකාබද්ධව ක්‍රියාවට නැංවිණි. ආයෝජන ක්ෂේත්‍රයක් ලෙස කොටස් වෙළෙඳපොල ක්‍රියාකාරීත්වය වඩාත් සුමට…

(0)Comments | October 26, 2020 6:24 pm

සංචාරය අරඹමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මෙසේ කියයි

“ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින් හා ඉන්දුනීසියාව කරා යන සංචාරය සඳහා පිටත් වූයෙමි. ස්වාධීන, ශක්තිමත් සහ සමෘද්ධිමත් රටවල්වලින් සමන්විත නිදහස් හා විවෘත ඉන්දුශාන්තිකර කලාපයක් සඳහා අපගේ පොදු දැක්ම ප්‍රවර්ධනයට අපගේ හවුල්කරුවන් සමගින් සම්බන්ධවන්නට ලැබෙන අවස්ථාව පිළිබඳව ස්තුතිවන්ත වෙමි“, යනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසයි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ආසියානු සංචාරය ආරම්භ කරමින් සිය…

(0)Comments | October 26, 2020 3:10 pm

ප්‍රංශයේ දී ශ්‍රී ලංකාවේ තේ ප්‍රවර්ධනය කරන Ceylon Tea මුව ආවරණ

ප්‍රංශයේ පැවැති සැලෝන් සෙන් වෙළඳ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ තේ ප්‍රචලිත කීරිමේ අරමුණින් ceylon tea වෙළඳ නාමය සහිත මුව ආවරණ බෙදා හැරිමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය කටයුතු කර තිබුණි. මෙම වෙළඳ ප්‍රදර්ශනය 2020 ඔක්තෝබර් 1 – 5 දක්වා දින 05ක් මුළුල්ලේ පැරිස් නගරයේදී පැවති අතර 35,000 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ. ගෝලීය වෙළඳ නාමයක් වශයෙන්…

(0)Comments | October 26, 2020 12:35 pm

නෝර්වීජියානු ආයෝජන අරමුදලෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන රැසක්

ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඉදි කිරීම සඳහා නෝර්වීජියානු අයෝජන අරමුදලින් මුදල් ආයෝජනය කරන බව එම අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරි නෝර්ෆන් තෝර්ලිෆ්සන් මහතා ප්‍රකාශ කළේය. නොර්වීජියානු ශ්‍රී ලංකා තානාපති ගොඩ්ෆ්‍රි කුරේ මහතා සමඟ අන්තර්ජාලය හරහා සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී තානාපති කුරේ මහතා පෙන්වා දී ඇත්තේ නෝර්වීජියානු මූල්‍ය ආයතන…

(0)Comments | October 26, 2020 11:59 am

ඉන්දියාවට අපනයනය කරන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත විදුලි උපකරණ සදහා තීරු බදු සහනයක්

ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන අංශවල වර්ධනයන්ට ශක්තියක් ලබා දීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලංකාවේ නිපදවන විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ ඉන්දියාවට අපනයනය කීරිමේදී තීරු බදු රහිත ප්‍රවේශයක් ලබා දීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇත. 2020 ඔක්තෝබර් 05-07 දිනවල දී පවත්වන ලද “ඊ-කනෙක්ට්” (e-Connect) මාර්ගගත අන්තර් ව්‍යාපාර රැස්වීමේදී ශ්‍රී ලාංකික ඉලෙක්ට්‍රොනික හා විදුලි උපකරණ නිෂ්පාදකයන්ගේ සංගමය මේ…

(0)Comments | October 26, 2020 10:24 am

ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හෙට දිවයිනට

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා 2020 ඔක්තෝබර් 27 හා 28 දිනවලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී, පොම්පියෝ මහතා ශ්‍රී ලංකා ජනාධිපති, අගමැති සමඟ සහ විදේශ අමාත්‍යවරයා සමඟ නිලවශයෙන් සාකච්ඡා පවත්වනු ඇත. දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇත….

(0)Comments | October 26, 2020 10:18 am

ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් දිවයින පුරා පොදු Wi-Fi ජාල රැසක්

SLT (ශ්‍රී ලංකා ටෙලිකොම්) නැවත වරක් සිය අසමසම පාරිභෝගික සේවා මෙහෙවර තවදුරටත් තහවුරු කරමින්, තම පාරිභෝගිකයන්ට මෙන්ම සමස්ථ ශ්‍රී ලංකා අන්තර්ජාල පරිශීලකයන් හට එදිනෙදා දිවියේ යන එන සෑම තැනකදීම පහසුවෙන් අධිවේගී අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ලබාදෙන පොදු Wi-Fi ජාලයක් නිර්මාණය කරමින් ”sltgo” වයිෆයි සේවාව හඳුන්වා දෙයි. දශකයකට අධික කාලයක් තිස්සේ ජාත්‍යන්තර කීර්තියට පත් අන්තර්ජාල සේවා සැපයුම්…

(0)Comments | October 26, 2020 9:57 am

කොවිඩ් අවදානම කොළඹ සුපිරි හෝටල්වලටත්

කොළඹ තරු පංතියේ සුපිරි හෝටල් දෙකක් වන හිල්ටන් සහ ෂැංග්‍රිලා හෝටල් දෙකෙහි කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් ලෙසින් හඳුනාගෙන තිබේ. මෙම හෝටල් දෙක විසින් ඒ බව තහවුරු කරමින් මාධ්‍ය වෙත නිවේදන නිකුත් කර ඇත. මෙහිදී ෂැංග්‍රිලා හෝටලය සිය නිවේදනයෙන් පවසන්නේ සිය කාර්ය මණ්ඩල සාමාජිකයෙකු COVID-19 ආසාදිතයෙකු බව ඊයේ (23) දිනයේ දී තහවුරු කර ඇති…

(0)Comments | October 24, 2020 6:37 pm

කොරියානු තානාපති අගමැති හමුවෙයි. ශ්‍රී ලංකාවේ ආයෝජනයට කොරියානු ආයෝජකයන්ට ආරාධනා

මෙරට කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (2020.10.23) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙම හමුවේදී ශ්‍රී ලංකාව “ආරක්ෂිත රටක්” ලෙස පැවසූ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත්වන්නැයි කොරියානු ආයෝජකයන්ට ආරාධනා කළේය. දශක කිහිපයකට පෙර කොරියාව මෙරට විශාලතම ආයෝජකයෙකි. මේ වන විට කොරියානු සමාගම් 115 කට වැඩි…

(0)Comments | October 24, 2020 12:56 pm

ලෝක බැංකු අධ්‍යක්ෂ මහ බැංකු අධිපති හමුවෙයි

මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ්-සර්වොස් මහතා, ශ්‍රී ලංකාව සඳහා වන කළමනාකාරිණි චියෝ කන්ඩා මහත්මිය සමඟ, අද (23) දින මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා හමු විය. දෙපාර්ශ්වයටම වැදගත් වන කරුණු රාශියක් එහිදී සාකච්ඡා විය. මහ බැංකු අධිපති ලක්ෂමන් මහතා විසින් නැගී එන සහ සංවර්ධනය වෙමින්…

(0)Comments | October 23, 2020 8:50 pm