ලංකා ප‍්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය බොලිවුඞ් සිනමා අධ්‍යක්‍ෂවරයකු වන සොහෙල් කාන් විසින් ලබා ගන්නා ලදි. ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය මේ වසරේ නොවැම්බර් 21වන දින සිට දෙසැම්බර් 13වන දින දක්වා පල්ලෙකැලේ සහ හම්බන්තොට දී පැවැත්වීමට නියමිතය. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි ක‍්‍රීඩක ක‍්‍රිස්ගේල්…
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව ගොඩනැගිලි සංකීර්ණය සහ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය ඉදි කිරීම සහ ඊට යෝජිත ඉඩම අත්පත් කරගැනීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන නියාමන කටයුතු මේ වන විට ඉතා සාර්ථකව පවත්වා ගෙන යන නමුත් තත්ත්ව පරීක්ෂණ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සහිත නවීන තාක්ෂණයෙන් යුත් පරීක්ෂණාගාරයක් නොමැති…
මොරටුව විශ්වවිද්‍යාලය සහ ෆින්ලන්තයේ ඇල්ටෝ විශ්වවිද්‍යාලය (Aalto University) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති කර ගෙන ඇත. එකී අවබෝධතා ගිවිසුම මඟින් දෙපාර්ශ්වයේ ආයතන කාර්යමණ්ඩලය, දෙපාර්තමේන්තු සහ පර්යේෂණ ආයතන අතර සහයෝගිතාව ආරම්භ කිරීම හා පහසුකම් සැපයීම, ඒකාබද්ධ පර්යේෂණ සම්න්ත්‍රණ හා වෙනත් ක්‍රියාකාරකම් සිදු කිරීම වැනි අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව,…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 11.85 ක පහළ යාමක් අද (20) දින වාර්තා වූ අතර S&P SL20 දර්ශකයේ ඒකක 4.84 ක් වාර්තා විය. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,934.23 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,387.56 ක් ලෙසින් සටහන්ව තිබුණි. අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු….
කොවිඩ්-19 වසංගත කාලයේදී රජය විසින් ලබාදීමට පොරොන්දු වූ මාස 06ක සහන කාලය නොලැබුණු මූල්‍ය පහසුකම් ලබා ගත් පාරිභෝගිකයන්ට ඊට අදාල පැමිණිලි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකි බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (20) පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව…
ශ්‍රී ලංකාව තුළ පොලිතීන් හා ප්ලාස්ටික් වලින් සිදු වන පරිසර හානිය අවම කිරීම සඳහා 2017 සැප්තැම්බර් මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මයික්‍රෝන 20 හෝ ඊට අඩු පොලිතීන් නිෂ්පාදනය තහනම් කිරීම, පොලිතීන්වලින් ආහාර දවටන නිෂ්පාදනය තහනම් කිරීම සහ පොලිතීන් විවෘත භූමියේ දහනය තහනම් කිරීම යනාදී රෙගුලාසි පනවා ඇති අතර, එකී රෙගුලාසි ක්‍රියාත්මක කරන අතරම…
2020 ඔක්තෝබර් 20 COVID-19 ආසාදිත කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හඳුනාගැනීම සම්බන්ධයෙන්, 2020 ඔක්තෝබර් 18 දින නිකුත් කරන ලද නිල නිවේදනය හා බැඳේ. මේ වනවිට අදාළ කාර්ය මණ්ඩල සාමාජිකයා සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවත්, එම පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බවත් Hirdaramani සමූහ ව්‍යාපාරයේ කළමනාකාරීත්වය තහවුරු කරයි. කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් සිදුකරන ලද පරීක්ෂණ වලින්…
ආනයනික ඇඟළුම් මත පනවා තිබූ සෙස් බදු ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. පහත උපලේඛනයේ IV වන තීරුවෙහි දක්වා ඇති අනුප්‍රමාණය පරිදි 2020 ඔක්තෝබර් 14 දින සිට බලපැවැත්වෙන ලෙස උපලේඛනයේ සංයෝජිත වර්ගීකරණ අංක යටතේ නිශ්චිතව දක්වා ඇති භාණ්ඩවලට අනුරූප වන අයුරින් සෙස් බද්ද සංශෝධනය කරනු ලබන බව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන…
ශ්‍රී ලංකා ගුවන් තොරතුරු කලාපය (Colombo Flight Information Region) ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය මෙන් 25 ගුණයක් පමණ වන අතර, එම ගුවන් තොරතුරු කලාපය තුළ ගුණාත්මක ගුවන් සංතරණ සේවා සැපයීමේ වගකීම සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම වෙත පැවරී ඇත. ඒ අනුව, ඉදිරියේදී ආසියා පැසිෆික් කලාපයේ අපේක්ෂිත ධාරිතා ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය වන…
දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය අනුව නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් සංවර්ධනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින් තෝරා ගැනීමේදී ගත වන කාලය සැලකිල්ලට ගෙන පහත සඳහන් ක්‍රමවේදය අනුගමනය කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්, යෝජිත සංවර්ධන…
Video Story