* ශ්‍රී ලංකාව සමග සබඳතා ජනපති ෂී ගේ ප්‍රමුඛතාවක් …. * ජගත් වේදිකාවල ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිනවා … * වරාය නගර ව්‍යාපෘතිය නිම කිරීම කඩිනමින් … චීනයට සමාන සංවර්ධනයක් මව්බිමට උදා කිරීම මගේ ඉලක්කය. ජනපති රාජපක්ෂ කියයි. • වෙළෙඳ හිඟය අඩු කිරීමට සහාය වෙන්න … ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව්…
හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මහතාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිස අද (2020.10.09) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ. ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වේ. කොවිඩ්-19 ගෝලීය…
ළමුන් අතර අධ්‍යාපන විශිෂ්ඨත්වයට සහාය ලබාදීමක් වශයෙන් මානවහිතවාදීයෙකු වන ධම්මික පෙරේරා මහතා විසින් ‘ධම්මික හා ප‍්‍රසිලා පෙරේරා පදනම’ හරහා DP Kids නම් අලූත්ම ආකාරයේ මූලාරම්භයක් දියත් කරනු ලැබීය. එකී මූලාරම්භය, එම මහතාගේ පුරෝගාමීත්වයෙන් පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් සැකසු DP Education හා DP Digital University මාර්ගගත වේදිකාවන්ගේ ව්‍යාප්තියේ තවත් කොටසකි. DP…
අගය එකතු කරන ලද කෘෂිකාර්මික නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත සඳහා ජපන් ආයෝජකයන්ට කර්මාන්ත අමාත්‍ය විමල්ගෙන් ඇරයුමක් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආයෝජනය පිණිස ජපන් ආයෝජකයන් ඉදිරිපත්ව සිටීම පිළිබඳව බෙහෙවින් සතුටු වන බවත් අප රට කෘෂිකර්මාන්තය පදනම් කරගත් රටක් බැවින් අගය එකතු කරන ලද කෘෂිකාර්මික නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත සඳහා ජපන් ආයෝජකයන්ට ඇරයුම් කර සිටින…
ශ්‍රී ලංකාවේ ඇඟලුම් වෙළෙඳ කර්මාන්තයේ නිරත ඉපැරණි ආයතනයක් වන දාස සමූහ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කරන ලද මුහුණු ආවරණ, අද (08) දින වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. මෙම මුහුණු ආවරණයක උපරිම සිල්ලර මිල රු. 20 ක් වේ. මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා මෙසේ කියා සිටියේය….
පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මහජන ඒකරාශීවීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් අනුව යමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් කිහිපයක්, කලින් සැලසුම් කරන ලද වාර්ෂික මහා සභා රැස්වීම් (Annual General Meetings) දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම අද (08) දින නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2020 ඔක්තෝබර් 14 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර…
කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශි වීම වැලැක්වීම සදහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ මහජන සේවා ලබා දීමේ කටයුතු නැවත දැනුම් දෙන තුරු අද (08.10.2020) දින සිට තාවකාලිකව අත්හිටුවා ඇත. එසේ වුවද සමාගම් සංස්ථාගත කිරීම, සමිති ලියාපදිංචි කිරීම හා පොදු කොන්ත්‍රාත් ලියාපදිංචි කිරීම ඇතුළු සේවා, මාර්ගගත ක්‍රමය ඔස්සේ (ඔන්ලයින්) ලබා ගත හැකි වන අතර එම පහසුකම්…
කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (08) දිනයේ දී කැපී පෙනෙන කාර්යසාධනයක් වාර්තා කරමින් සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපෙක්ෂව ඒකක 171.32 ක වර්ධනයක් වාර්තා කළේය. මෙය 3.09% ක දැවැන්ත වර්ධනයක් වන අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,724.54 ක් ලෙසින් සටහන්ව තිබිණ. මේ අතර දිනයේ ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.9ක් ලෙසින් සටහන්…
හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේචි මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන බලවතුන්ගෙන් සමන්විත දූත පිරිසක් අද (ඔක්තෝබර් 08) දින කොළඹට සම්ප්‍රාප්ත වීමට නියමිතය. ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ නිරත වන ප්‍රථම චීන සංචාරය වන මෙම සංචාරය, ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය…
කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලේ සිට ඉදිරියට ගමන් ගැනීම පිළිබඳව ශක්‍යතා වාර්තාවකින් ලැබෙන ප්‍රතිඵල අනුව තීරණය කරනු ලබන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. අද (08) දින පාර්ලිමේන්තුවේ දී, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මෙහිදී කරුණු දැක්වූ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා, “දැනට…
Video Story