ජූලි මස 27 වන දින වන විට ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන් 49,608ක් වෙනුවෙන් ගෙවා ඇති රක්ෂණ වන්දි මුදල රුපියල් මිලියන 7,241යි ETI ආයතනයේ තැන්පත්කරුවන් 4,314 වෙනුවෙන් ගෙවා ඇති රක්ෂණ වන්දි මුදල රුපියල් මිලියන 1,712යි ස්වර්ණ මහල් මුල්‍ය සමාගමේ තැන්පත්කරුවන් 292ක් වෙනුවෙන් ගෙවා ඇති රක්ෂණ වන්දි මුදල රුපියල් මිලියන 117යි මෙරට ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන මහජන…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, හෝමාගම මූලික රෝහලේ පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කර, ඊට අවශ්‍ය සියලු උපකරණ සපයමින්, එය පුළුල් කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය කටයුතු අරඹා තිබේ.සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000ක් ලබාදීමට එකඟවීමේ වැඩපිළිවෙලෙහි…
ශ්රී ලංකාවේ ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරු වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT) සහ එපික් ටෙක්නොලොජි සමූහය එක්ව දකුණු ආසියාවේ ප‍්‍රථම වරට හෙළවිරු කෘෂි නිෂ්පාදන සහ වෙළෙඳ භාණ්ඩ සඳහා හෙළවිරු ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානය 2020 ජූලි මස 31 වැනිදා දියත් කරන ලදි. හෙළවිරු කෘෂි නිෂ්පාදන සහ වෙළෙඳද භාණ්ඩ වේදිකාව ඩිජිටල් වෙළෙඳදපොළක් වන අතර එය කෘෂිකාර්මික සහ ගොවිපල නිෂ්පාදන…
2020 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,060 ක් බව වාර්තා වේ. මෙය පසුගිය 2020 ජූනි මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 1,020 ක සහ 2019 ජූලි මාසයේ දී ලබා ඇති ඩොලර් මිලියන 999ක අපනයන ආදායම් අගයයන් ඉක්මවා තිබීම විශේෂත්වයකි. ඒ අනුව ජූලි මාසයේ අපනයන ආදායම මාසික පදනම මත 3.92% කින්…
උගන්ඩාවේ Kabale දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද Bukinda කුඩා ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ජාතික පද්ධතියට 2020 ජූලි 30 දින සම්බන්ධ කළ බව විදුල්ලංකා පීඑල්සී නිවේදනය කර සිටී. මෙම ජලවිදුලි ව්‍යාපෘතිය මෙගාවොට් 6.5 ක ධාරිතාවයකින් යුක්ත වේ. වාර්ෂිකව උගන්ඩාවේ ජාතික විදුලිබල පද්ධතියට ගිගාවොට් පැය 27.4 ක සැපයුමක් මෙමඟින් ලබා දීමට බලාපොරොත්තු වන බව සමාගම වැඩිදුරටක් කියා…
ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) වත්මන් සභාපති ජයන්ත ද සිල්වා මහතා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ඩීසල් ඇන්ඩ් මෝටර් ඉංජිනියරින්ග් පීඑල්සී (DIMO) හි අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර තිබේ. මෙම පත්වීම 2020 අගෝස්තු 01 දින සිට බලපැවැත්වේ. මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කර ඇති ජයන්ත ද සිල්වා මහතා IFS SRI LANKA…
පවතින තත්ත්වය තුළ තම ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකාවේ දශලක්ෂයක පිරිසකට රැකියා අහිමි වන බවත්, ඔවුන් වෙනුවෙන් රුපියල් දසදහසක දීමනාවක් හෝ ලබාදීමට කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ‘දෙරණ 360‘ හා එක්වෙමින් ඔහු මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් එජාප නායකයා කියා සිටියේ ඒ වෙනුවෙන් වැයවන රු. බිලියන 180 ක මුදල සොයාගත…
ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා සම්පත් බැංකුවේ විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් පත් කර තිබේ. 2020 අගෝස්තු 18 දින සිට මෙම පත්වීම බලපැවැත්වෙනු ඇත. කීර්තිමත් නීති වෘත්තිකයෙකු වන හර්ෂ අමරසේකර මහතා වාණිජ නීතිය, ව්‍යාපාර නීතිය, ආරක්ෂණ නීතිය, බැංකු නීතිය හා බුද්ධිමය දේපළ නීතිය යන ක්ෂේත්‍රයන් හි හසළ අත්දැකීම් ඇත්තෙකි. කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්…
ශ්රී ලංකාවට සිංගප්පූරුව මෙන් ඉන්ධන වෙළෙඳාම හරහා විදේශ විනිමය ඉපයීමට විශාල අවස්ථාවක් ඇති බව මැතිවරණ කොමිෂං සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මහ මැතිවරණ දිනයේ දී ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නිෂ්පාදිත විෂබීජහරණ දියර ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය. විෂබීජහරණ දියර ලීටර ලක්ෂ 5 ක ප්‍රමාණයක් මැතිවරණ…
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (30) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රු. මිලියන 103,210 ක ලංසු අනුමත කිරීමට පියවර ගෙන තිබුණි. රු. මිලියන 110,000 ක බැඳුම්කර ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණි. වසර 2 මාස 3 ක පරිණත කාලයෙන් යුතු කාණ්ඩය යටතේ රු. මිලියන 45,000 ක බැඳුම්කර ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා…
Video Story