ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපති, ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා ඇතුළු කොමිසමේ නව සාමාජික මණ්ඩලය සහ කොටස් තැරැව්කාර සමාගම්වල ප්‍රධානීන් අතර හමුවක් එළඹෙන පෙබරවාරි 25 දින පැවැත්වීමට නියමිතය. විරාජ් දයාරත්න මහතා සුරැකුම්පත් කොමිසමේ සභාපති ධූරයට පත් වූ පසු, කොටස් තැරැව්කාර සමාගම් ප්‍රධානීන් හමුවන පළමු අවස්ථාව මෙයයි. මෙම හමුව හෙට (20) දින…
මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් එක්ව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ දී එකලස් කොට නිෂ්පාදනය කළ KUV100 NXT k6+ නවතම SUV රථය පසුගිය දා වැලිපැන්න MILPL අංගනෙය් දී මුල්වරට ධාවනෙය් යොදවන ලදී. ශ්‍රී ලාංකික වාහන නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ පෙරළියක් ඇති කරන්නට සමත් වූ ප්‍රමුඛ පෙළේ රථයක් වන මෙය වසර 3ක වගකීම/ කි.මී. 100,000 ක වගකීම මෙන්ම අයිඩියල් මෝටර්ස්…
2019 දෙසැම්බර් මාසයේදී අපනයන ආදායම අඩු වූ අතර, ආනයන වියදම වැඩි වීමෙන් වෙළඳ හිඟය පුළුල් විය. 2019 වසර තුළදී ආනයන වියදම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීම හේතුවෙන් වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු විය. වසර තුළදී සමුච්චිත පදනම මත සංචාරක ඉපැයීම් අඩු වුවද, 2019 දෙසැම්බර් මාසයේදී සංචාරක කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත්වීම වේගවත් විය. 2019…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන විශාලතම විදේශ සෘජු ආයෝජකයා වන ඩයලොග් ආසියාටා සමූහය, ලංකා ආයෝජන මණ්ඩලය සමඟ පරිපූරක ගිවිසුම් දෙකක් සඳහා එළඹි බව නිවේදනය කර සිටී. ඒ අනුව ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 254.1 ක මුදලක් ආයෝජනය කිරීම සඳහා පසුගිය පෙබරවාරි 14 දින ගිවිසුම්ගත වී තිබේ….
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන නවතම සමාගම වන HNB ෆයිනෑන්ස් ලිමිටඩ් හි මූලික මහජන කොටස් නිකුතුව අද (17) දිනයේ දී විවෘත කෙරුණි. මෙම නිකුතුව සඳහා ආරම්භක දිනයේ දීම අධිදායකත්වයක් ලැබීම හේතුවෙන් නිකුතුව අද සවස 4.30 ට වසා දැමීමට කටුයුතු කරනු ලබන බව මෙම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. රු….
කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන, කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කරගෙන ක්‍රියාත්මක වන ප්‍රධාන වැඩසටහනක් වේ. එම වැඩසටහන යටතේ කර්මාන්තපුරවල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ආයෝජකයන් 08 දෙනෙකු වෙත ඉඩම් කොටස් වෙන් කර දීම ‘අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව’ විසින් නිර්දේශ කර ඇත. එම ආයෝජකයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනා…
ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ගේ ඝාතනය පූර්ණ යුධමය ගැටුමකට මුල් නොවුනද එක්සත් ජනපදය හා ඉරානය අතර සයිබර් යුද්ධයකින් ආසියානු සමාගම් බොහෝ විනාශයන්ගෙන් පීඩාවට පත් විය හැකි බවට අවදානමක් ඇති බව ජාත්‍යන්තර වාර්තා අනතුරු ඇඟවීමෙන් පසුව cloud තාක්ෂණය යොදා ගනිමින් ඊළඟ පරපුරේ සයිබර් ආරක්‍ෂණල විසඳුම් ලබා දෙන ලෝකයේ ප‍්‍රමුඛතම සමාගම වන Sophos හි හොඳම සයිබර් විශේෂඥයින් තම…
ජාතික අපනයන උපායමාර්ග සැලැස්ම යටතේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය විදේශ විනිමය උපයා ගත හැකි ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස හඳුනා ගෙන ඇති අතර එම කර්මාන්තයේ සංවර්ධනය සහ ප්‍රවර්ධනය වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු සම්පාදනය කරමින් සිටියි. ශ්‍රී ලංකාවේ උපායමාර්ගීය පිහිටීම අනුව, ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ බෝට්ටු නිෂ්පාදන කේන්ද්‍රස්ථානය බවට පත්වීමේ හැකියාවක් පවතී. එසේ ම ධීවර, කාර්මික, වාණිජ හා…
2020 ජනවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඩු වේගයකින් වර්ධනයක් පෙන්නුම් කරමින්, දර්ශක අගය 54.0 ක් ලෙස වාර්තා වූ අතර, නව ඇණවුම් සහ තොග මිලදී ගැනුම් වල සිදුවූ මන්දගාමී වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු විය. නව ඇණවුම්, නිෂ්පාදන සහ තොග මිලදී ගැනුම් යන උප දර්ශක අඩු වේගයකින් ඉහළ යාම කෙරෙහි විශේෂයෙන්ම, උත්සව…
“අපි එක්සයිඩ් ලංකා සමාගම සමඟ කළ එකාබද්ධ මෙහෙයුමක් ලෙස ලෝකයේ පළමු වෙනි වතාවට ග්‍රැෆීන් යෙදූ කාර් බැටරිය නිෂ්පාදනය කරලා තියෙනවා. මේ ග්‍රැෆීන් කාර් බැටරියක් තුළට යෙදවීමේ දී අතිවේගවත් ආරෝපණ සීඝ්‍රතාවයක් අපිට දකින්න ලැබුණා. සාමාන්‍ය බැටරියක් චාර්ජ් වෙන්න පැය 3ක් යනවා නම්, මේ බැටරියක් පැයයි මිනිත්තු 15 කින් චාර්ජ් කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය බැටරියක ආයු කාලය…
Video Story