ශ්රී ලංකා වාණිජ මණ්ඩලයේ 2020 පුරෝකථන වාර්තාව අපේක්ෂිත ආර්ථික වෙනස්වීම් පිළිබඳ විශ්ලේෂණය කරයි ලංකා වාණිජ මණ්ඩලය විසින් 2020 වසර සඳහා වන වාර්ෂික පුරෝකථන වාර්තාව සඳුදා (10) ‘ආර්ථික හා අංශ සමාලෝචන සහ පුරෝකථනය – 2020‘ උත්සවයේදී එළිදක්වන ලදී. ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික තොරතුරු ඒකකය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද මෙම වාර්තාව 2020 වර්ෂයේ දී අපේක්ෂිත සාර්ව…
2020 03 15 සිට 2020 11 14 දක්වා මාස 08ක කාලයක් සඳහා ඇස්තමේන්තුගත ඩීසල් (උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.05) බැරල් 520,000ක් හා පෙට්‍රල් (92 Unl) බැරල් 680,000ක් දිගුකාලීන ප්‍රසම්පාදනය M/s Petrochina International (Singapore) Pte. Ltd. වෙත හා ඩීසල් (උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.05) බැරල් 2,240,000 ක් දිගුකාලීන ප්‍රසම්පාදනය M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd. වෙත අමාත්‍ය…
දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබී ඇති ණය අරමුදල්වලින් කොටසක් ව්‍යාපෘතියේ උපදේශක සේවාවන් සැපයීම වෙනුවෙන් යෙදවීමට නියමිත ය. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාව මත අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ උපදේශක සේවා කොන්ත්‍රාත්තුව Egis Rail සහ Egis International සහ Greentech Consultants (Pvt) Ltd. බද්ධ…
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණෙන හා පිටවන විශාල මගීන් සංඛ්‍යාව හේතුවෙන් කාර්ය බහුල වේලාවන්හිදි ගුවන් තොටුපොළට ප්‍රවේශ වන මාර්ගයේ අධික රථවාහන තදබදයක් පවතින බව නිරීක්ෂණය වී ඇත. එබැවින් ගුවන්තොටුපොළට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා ආයෝජන මණ්ඩලය හා මිණුවන්ගොඩ මාර්ගයේ සිට ද්විත්ව මංතීරු මාර්ග දෙකක් ඇතුළත් වෙනම ගුවන්තොටුපොළ ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, රුපියල් මිලියන…
ශ්රී ලංකාවේ ක්‍රිකට් සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ඊයේ උදෑසන (10) ශ්‍රීලංකන් ගුවන් සේවයේ උණුසුම් ආගන්තුක සත්කාරය අත්විඳීමින් ශ්‍රී ලංකාවට පැමිණියේය. 25 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ලන්ඩනයේ සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL506 සහ UL504 දරණ ගුවන් යානාෙවලින් දිවයිනට ලඟාවිය. එහි දී ඔවුන් ජාතික ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ සුඛෝපභෝගී සැපපහසුකම් ඉතා සතුටින් භුක්ති…
ලොව සුපතල Kia කොරියානු මෝටර් රථ සමාගමේ නවතම SUV මෝටර් රථය වන Seltos මෙරට මෝටර් රථ ලෝලීන්ගේ උනන්දුව තව තවත් වැඩිකරමින් කොළඹදී එළිදක්වන ලදී. පාරිභෝගික නෙත් සිත් ආකර්ශනයට ලක්කරන විචිත‍්‍රවත් නිර්මාණී ගුණයෙන් පොහොසත් විශ්වසනීයත්වය තව තවත් වර්ධනය කරන 2020 Kia Seltos රථය අශ්වබල 140 ක් උත්පාදනය කරන ලීටර් 1.4 ක ටර්බෝ ආරෝපිත පෙට්රල් එන්ජිමකින් සමන්විත…
මූල්‍ය අතරමැදි කටයුතුවල අනපේක්ෂිත වෙනස්වීම් සහ අකාර්යක්ෂමතාවයන් වළක්වා ගනු වස් ණය අනුපාතිකයන් මත පනවා ඇති උපරිම සීමාවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා ලබා දී ඇති ණය ආපසු ගෙවීමේ සහනයන් ආදී පියවරයන් තාවකාලික විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැනුඑලා ගොරෙති මහත්මිය පවසයි. නව රජයේ ප්‍රධානීන් හමුවීම සහ එහි ප්‍රතිපත්ති න්‍යාය පිළිබඳ සාකච්ඡා කිරීම…
කටාර් එයාර්වේස් සමඟ දැනට පවතින සංකේත හුවමාරු ගිවිසුම පුළුල් කිරීම තුළින් ශ්‍රීලංකන් ගුවන් සේවය එක්සත් ජනපදයේ සහ යුරෝපීය වෙළඳපල තුළ සිය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු යොදා තිබේ. එමගින් මෙම කලාපවල විවිධ නගරවලට අමතර සම්බන්ධතා නිර්මාණය වනු ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කළේ කටාර් එයාර්වේස්…
වරාය පරිශ්‍රයට ඇතුළු වන සියලුම ප්‍රවේශ, ගුදම්, පර්යන්ත විවෘත ගබඩා ප්‍රදේශ, මාර්ග, මායිම් වැටවල් සහ වරාය දියකඩන ප්‍රවේශ ආවරණය වන පරිදි එම ස්ථානවල සිදුවන සියලුම ක්‍රියාකාරකම් නිරීක්ෂණය වීම, අධීක්ෂණය වීම හා පටිගත වීම සිදු කිරීමට ආරක්ෂක කැමරා පද්ධතියක් (CCTV Camera) ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එමඟින් කොළඹ වරායේ…
කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය පූර්ණ වශයෙන් රජය සතු සමාගමක් වන අතර එමඟින් මිනිරන් කැණීම් කටයුතු සිදු කරන කහටගහ පතලෙහි මසකට මෙට්‍රික් ටොන් 65 – 70 අතර ප්‍රමාණයක් මිනිරන් කැණීම් සිදු කර ඒවා අමුද්‍රව්‍ය ස්වරූපයෙන්ම අපනයනය කිරීම සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ මිනිරන් සැපයුම ලෝක වෙළඳපොළේ මිනිරන් අවශ්‍යතාවයෙන් 7%ක් පමණ වේ. එම තත්ත්වය මත ජාත්‍යන්තර…
Video Story