Top News

මෙරට සිසුන්ට හංගේරියාවේ ශිෂ්‍යත්ව වරම්

‘සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව මානව සම්පත් සංවර්ධනය හරහා දැනුම පදනම් වූ ආර්ථිකයක් කරා යොමු කිරීමේ සංවර්ධන උපායමාර්ගික වැඩසටහනට අනුව, මෙරට සිසුන්හට විදේශීය උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම අරමුණු කරගෙන හංගේරියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. යෝජිත ගිවිසුම මඟින් හංගේරියානු රජය විසින් ශ්‍රී ලාංකික සිසුන් සඳහා වාර්ෂිකව ශිෂ්‍යත්ව අවස්ථාවන් විස්සක්…

(0)Comments | February 7, 2020 10:37 am

සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර වෛද්‍ය සහතික නිකුත් කිරීම සඳහා රජයේ රෝහල්වලට වෙනම ඒකකයක්

මෝටර් රථ ප්‍රවාහන බලපත්‍රය නිකුත් කිරීම සඳහා දැනට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මඟින් නිකුත් කරන වෛද්‍ය සහතිකයට ඇතුළත් වන වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමේ පහසුකම් සහිත මූලික රෝහල් හා දිස්ත්‍රික් රෝහල් 150ක් පමණ දැනට දිවයින තුළ පවතී. එහෙත් එම රෝහල් මඟින් අදාළ වෛද්‍ය සහතික නිකුත් කිරීමේදි සේවාලාභීන්ට එකම ස්ථානයකින් සියලු පරීක්ෂණ සිදු කරගැනීමට හැකියාවක් නොමැත. එබැවින් රජයේ…

(0)Comments | February 6, 2020 2:59 pm

මෙට්‍රික් ටොන් 740,000ක ගෑස් කොන්ත්‍රාත්තුවක් Oman Trading International වෙත

Litro Gas Lanka Ltd ආයතනය, රජයට අයත් සමාගමක් ලෙස ස්ථාපනය කරනු ලැබ ඇති, ශ්‍රී ලංකාවේ ද්‍රව පෙට්‍රොලියම් (LPG) භාවිතා කරන්නන්ගෙන් 75% ක වෙළඳපොළ කොටසක් සහිත ද්‍රව පෙට්‍රොලියම් වායු සැපයුම්කරු වේ. ඒ අනුව වෙළඳපොළට අඛණ්ඩ සැපයීම තහවුරු කරමින්, 2020 මාර්තු මස 01 දින සිට වසර 02 ක කාලයකට ද්‍රව පෙට්‍රොලියම් (LPG) මෙට්‍රික් ටොන් 740,000ක් Litro Gas…

(0)Comments | February 6, 2020 2:43 pm

ඩොලර් මිලියන 1.5ක ආයෝජනයක් – ඩෙන්මාර්ක් ORANA පළතුරු ආශ්‍රිත සැපයුම් කර්මාන්තශාලාවක් පිහිටුවන්න පන්නලට එයි

කිරි ආශ්‍රිත බීම වර්ග සහ බේකරි නිෂ්පාදකයන්ට අවශ්‍ය පරිදි සකස් කළ පළතුරු ආශ්‍රිත අමුද්‍රව්‍ය සපයන ලොව විශාලතම ඩෙන්මාර්ක් සැපයුම්කරුවකු වන ORANA ආයතනය විසින් පළතුරු ආශ්‍රිත සැපයුම් කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම සඳහා පන්නල පිහිටි කාර්මික ජනපදයෙන් අක්කර 02ක පමණ ඉඩම් කොටසක් ලබාගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. යෝජිත ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක් ආයෝජනය…

(0)Comments | February 6, 2020 1:01 pm

Sim Leisure – ඇල්පිටිය වැවිලි සමාගම් හවුලෙන් ශ්‍රී ලංකාවට සුපිරි විනෝද උද්‍යානයක්

සිංගප්පූරුවේ ලැයිස්තුගත විනෝද උද්‍යාන (theme park) සංවර්ධකයෙකු සහ ක්‍රියාකරුවෙකු වන Sim Leisure Group විසින් සිය නවතම විනෝද උද්‍යානය ශ්‍රී ලංකාව වෙත ගෙන එන බව නිවේදනය කර සිටී. මේ සම්බන්ධයෙන් මුල් වරට අනාවරණය කරමින් සිංගප්පූරුවේ The BUSINESS TIMES කියා සිටිනේනේ මේ සඳහා ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන ඇල්පිටිය ප්ලාන්ටේෂන් සහ Sim Leisure Group අවබෝධතා ගිවිසුමකට…

(0)Comments | February 6, 2020 12:39 pm

හිටපු මහ බැංකු අධිපති කබ්රාල් බැඳුම්කර වංචාවට සම්බන්ධ සිය ඥාතියා ගැන මුල්වරට හෙළිකරයි

බැඳුම්කර වංචාවන් සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති වෝහාරික විගණන වාර්තා සම්බන්ධයෙන් තමන්ගේ නම සම්බන්ධ කර තිබීම පිළිබඳව පැහැදිලි කිරීම සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණේය. මෙහිදී අදහස් දක්වමින් කබ්රාල් මහතා කියා සිටියේ, තම ඥාතීන් අතුරින් කිසිවකුත් මෙයට සම්බන්ධයක් නොමැති බවත්, සම්බන්ධයක් තිබෙන එකම ඥාතියා රනිල් වික්‍රමසිංහ…

(0)Comments | February 6, 2020 11:51 am

ශ්‍රීලංකන් ගුවන් සේවය චීනය වෙත ගුවන් ගමන් සංශෝධනය කරයි

ශ්‍රීලංකන් ගුවන් සේවය සිය දිගුකාලීන වාණිජ ප්‍රතිපත්ති මත සහ වර්තමාන වෙළඳපල තත්ත්වයන්ට අනුකූලව චීනය වෙත සිදුකරන සිය සේවාවන් සංශෝධනය කරමින් නගර කිහිපයකට ගුවන් ගමන් වාර තාවකාලිකව අඩු කිරීමට කටයුතු යොදා තිබේ. කොරෝනා ‍වයිරස් වසංගතය පැතිර යාමෙන් පසු විදේශ  ගත වන චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවීමත් සමඟ මෙන්ම වර්තමාන මගී ඉල්ලුම මත මෙය ක්‍රියාත්මක…

(0)Comments | February 5, 2020 4:24 pm

රාජ්‍ය ආයතන විනිවිද හා විවෘතභාවයෙන් කටයුතු කිරීමට ඩිජිටල් තාක්ෂණ ආදර්ශයක්

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)  බාහිර පාර්ශවයන්  සමග පවත්වන සබඳතා සහ සාකච්ජා පිළිබද තොරතුරු මෙන්ම එම තීන්දු තීරණ ජනතාවට දැන ගැනීම සදහා ප්‍රසිද්ධ කිරීමට තිරණය කර ඇත. මහජනතාවට වගකියන විශ්වාසනීය ආයතනයක් ලෙස සිය කටයුතු විනිවිද භාවයෙන් යුතුව පවත්වා ගෙන යෑමේ ආදර්ශයක් වශයෙන් සලකා නියෝජිතායතනය මෙම පියවර ගෙන ඇත. සභාපති ජයන්ත ද සිල්වා…

(0)Comments | February 5, 2020 3:26 pm

උද්ඝෝෂණ සඳහා විශේෂ තැනක් වෙන්කරයි

නිරන්තරයෙන් කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් අතිවිශාල ජනතාවක් අපහසුතාවයට පත්වීම පසුගිය වකවානුව පුරාවට දැකිය හැකි සුලභ දසුනක් විය. කොළඹ ලෝටස් පාර, ගාලුමුවදොර, පුරහල ලිප්ටන් වටරවුම වැනි අතිශයින් ජනාකීර්ණ ස්ථාන මෙම උද්ඝෝෂණ සඳහා තෝරාගැනීම හේතුවෙන් අධික වාහන තදබදයත්, සාමාන්‍ය ජනජීවිතයට දැඩි පීඩා එල්ලවීමත් නිතරම දැකිය හැකිවේ. මේ තත්ත්වය තුළ සිදුකෙරන මාර්ග වසාදැමීම්, උද්ඝෝෂකයින් පළවා හැරීම සඳහා…

(0)Comments | February 5, 2020 2:28 pm

IOC පිරවුම්හල් හිමියන් පාරට බසී. මිල සමාන කරන්නැයි ඉල්ලයි

ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සහ ලංකා IOC සමාගමේ ඉන්ධන පිරවුම්හල්වල අලෙවියට ඇති ඉන්ධන මිල ගණන් අතර පවතින අසමානකම් හේතුවෙන් තම පිරවුම්හල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීම දැඩි ලෙස පහළ ගොස් ඇති බවත්, මේ හේතුවෙන් තම ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යා නොහැකි මට්ටමකට පැමිණ ඇති බවත් ලංකා IOC ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. මේ සම්බන්ධයෙන් ලිපියක් භාර දීම සඳහා ලංකා IOC…

(0)Comments | February 5, 2020 1:46 pm