සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා හඳුන්වා දී ඇති ණය සහන පැකේජයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සිය බැංකු වෙත දැනුම් දීමට තිබූ කාලය 2020 පෙබරවාරි 10 දින දක්වා දීර්ඝ කරනු ලැබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (30) දින පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා මේ බව දැනුම්…
මෙරට ලැයිස්තුගත විශාලතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි 2019 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය ප්‍රකාශන මේ වන විට නිකුත් කර තිබේ. කෙසේ වෙතත් මෙම කාර්තුවේ දී ජෝන් කීල්ස් හෝල්ඩිංස් හි ශුද්ධ ලාභයේ දැවැන්ත පහළ යාමක් වාර්තා වීම විශේෂත්වයකි. මේ සම්බන්ධයෙන් සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 ජනවාරි 29 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 දක්වා පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කළේය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළඳපොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවන්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33වන ව්‍යවස්ථාවෙන් තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, දරිද්‍රතාවය තුරන් කිරීම සම ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ. මෙම කාර්ය සාධක බලකායේ සභාපතිවරයා වශයෙන් විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.බී. දිවාරත්න මහතා පත්කර ඇත. එහි සෙසු සාමාජිකයින් ලෙසින්, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්, වී. සිවඥානසෝති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාරචාර්ය,…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දිනයේ දී ඒකක 51.49 ක ඉහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,936.30 ක් ලෙසින් සටහන් විය. මෙම සතියේ මුල් දින දෙක තුළ දී සියලු කොටස් මිල දර්ශකය පිළිවෙලින් ඒකක 56.66 ක් සහ 49.82 ක් බැගින් පහළ ගොස් තිබුණු…
සරල, විනිවිද පෙනෙන හා කාර්යක්ෂම බදු ක්‍රමයක් යළි නිර්මාණය කරන බවට රජය විසින් ලබාදුන් පොරොන්දු ඉටුකරමින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මෙම සංශෝධිත පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාරිලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අනුව සංශෝධනය කරනු ලැබූ ආදායම් බදු යෝජනා රැසක් 2020 ජනවාරි…
ලූනාර් නව අවුරුදු නිවාඩුවෙන් පසු එළඹෙන පළමු රාජකාරි දිනය වන අද (බදාදා) දිනයේ සිට දින 14 ක කාලයක්, තම නිවාසවල රැඳී සිටිමින් රාජකාරි සිදුකරන ලෙස හොංකොං හි පෞද්ගලික සමාගම් ගණනාවක් සිය සේවකයින් හට උපදෙස් දී ඇත. ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා පූර්ව ආරක්ෂිත පියවරක් ලෙසින් එම සමාගම් මෙම…
සියලු දෙනාට සාධාරණය ඉටු කරනවා පසුගිය රජය සිදු කළ අවිධිමත් සංවර්ධන කටයුතු හේතුවෙන් සාමාන්‍ය ජනතාව පමණක් නොව ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ද දැඩි පීඩාවට පත්ව ඇතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. විධිමත් ගෙවීම් ක්‍රමවේදයක් හෝ මුදල් වෙන් කිරීමක් නොමැතිව ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබා දී ඇති ඉදිකිරීම් කටයුතු සිදු කළ විවිධ…
අර්බුදයට ලක්ව ඇති ඉදිකිරීම් සමාගමක් වන MTD Walkers PLC හි බහුතර කොටස් අයිතිය මිල දී ගැනීම සඳහා මෙරට ප්‍රධාන පෙළේ කැසිනෝ ව්‍යාපාරිකයෙකු/ බලපත්‍රධාරියෙකු වන රවී විජේරත්න මහතා විසින් එකඟතාව පළ කර තිබෙන බව පසුගිය 2019 සැප්තැම්බර් 09 දින වාර්තා විය. කෙසේ වෙතත් මේ පිළිබඳව අද (28) දිනයේ දී MTD Walkers PLC විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ…
මේ වන විට කොරෝනා වෛරස් තත්ත්වය හේතු කොට ගෙන උද්ගතව ඇති අධී ඉල්ලුම් වාතාවරණය හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අලෙවිය සඳහා ඇති මුඛ ආවරණවල හිඟයක් දක්නට ලැබෙන බවත්, ඇතැම් වෙළෙඳුන් ඒවා ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කිරීමට පෙළඹී ඇති බවත් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අද (28) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු විසින් සෞඛ්‍ය හා දේශීය…
Video Story