ආනයන වියදම අඩු වීම සහ අපනයන ආදායමේ සුළු අඩු වීම සමඟ 2019 ඔක්තෝබර් මාසයේ දී වෙළෙඳ හිඟය පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව අඩු විය. සමුච්චිත ආනයන වියදමේ සැලකිය යුතු අඩු වීම සමඟ අපනයන ආදායමේ සමුච්චිත වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස 2018 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 2019 වසරේ පළමු මාස දහය තුළ දී වෙළෙඳ…
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ”සේනා දළඹුවා පාලනය කිරීමේ ගෝලීය ක‍්‍රියාව” නමින් වැඩසටහනක් දියත් කර ඇත. 2020-22 කාල පරිච්ඡේදය තුළ දී මෙම නව වැඩසටහන යටතේ එ.ජ.ඩො. මිලියන 500ක් සජීවීකරණය කිරීමට අපේක්ෂිත ය. ගෝලීය මට්ටමකින් සේනා දළඹුවාට එරෙහිව සටන් කිරීම සඳහා නවෝත්පාදක, ඍජු හා සම්බන්ධීකරණය කරන ලද පියවරයන් ගැනීම මෙම පුරෝගාමී මුල පිරීමේ අභිමතාර්ථය…
2019 ඔක්තෝබර් 31 දින නිකුත් කරන ලද අංක 2147/72 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන 2019 අංක 02 දරන මුදල් (මෝටර් වාහන මත සුඛෝපභෝගී බද්ද) නියෝග ලෙස හඳුන්වනු ලැබිය හැකි නියෝගයක් කරන ලදී. ඊට අනුව මෙරටට ආනයනය කරනු ලබන මෝටර් රථ වාහන…
ශ්රී ලංකා මහ බැංකු වංචාව සහ ප්‍රධාන මූල්‍යමය අපරාධ 20ක් නීතිය ඉදිරියට ගෙන එනු ලබන බව රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද රට හදන සෞභාග්‍යයේ දැක්ම – ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි සඳහන් වේ. එහි දෙවන පරිච්ඡේදයෙහි ‘දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලනයක්‘ තේමාව යටතේ මේ බව සඳහන් කර ඇත. එහි ‘යහපාලන‘ අංශය යටතේ ‘දූෂණය පිටුදැකීම‘ ප්‍රතිපත්තියට අනුව දේශපාලනඥයන්…
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා, ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් පත් කර තිබේ. සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් විසින් මීට අදාළ පත්වීමේ ලිපිය නිකුත් කර තිබෙන අතර මේ අනුව 2019 දෙසැම්බර් 13 දින සිට අශෝක් පතිරගේ මහතාගේ පත්වීම බලපැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික්…
ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණගරුක, විනයගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා වන රජයේ නව ප්‍රතිපත්ති ප්‍රකාශනය අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ. රජයේ සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මෙන්ම සියලු රාජ්‍ය ආයතන ඔවුන්ගේ විෂය පථයට අදාළ කාර්යයන් හා ප්‍රතිපත්ති මෙම නව රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූල වනසේ…
දශක 4 ක ට ආසන්න කාලයක් පුරා ශ‍්‍රී ලාංකික දරුදැරියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වෙනුවෙන් සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කළ ප්ලෑන් ඉන්ටර්නැෂනල් (Plan International) ආයතනය ශ‍්‍රී ලංකාවේ සිය මෙහෙයුම් අවසන් කරන බව නිවේදනය කර සිටී. මෑතකාලීනව ශ‍්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති සැළකිය යුතු ආර්ථික වර්ධනය සහ මානව සංවර්ධනය දර්ශකයේ රටවල් 189 ක් අතර 71 වැනි ස්ථානයට පැමිණෙමින්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂික ව පවත්වනු ලබන එහි ප්‍රධාන සමුළුවක් වන දොළොස් වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2019 වසරේ දෙසැම්බර් මස 09 වැනි දින ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීය. මෙම සමුළුව විවිධ විෂය පරාසයන්ට අයත් පර්යේෂකයන් සඳහා තම අදහස් සහ අත්දැකීම් ඉදිරිපත් කිරීම සඳහා සංසදයක් සකස් කර දෙන අතර ම, මෑත කාලීන…
ඊයේ (12) දින පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 25,000 ක බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙහිදී වසර 04යි මාස 09 කින් කල් පිරෙන පරිදි 9.85% පොළී අනුපාතිකය යටතේ රුපියල් මිලියන 15,000 ක බැඳුම්කර නිකුත් කර තිබෙන අතර වසර 10 මාස 05කින් කල් පිරෙන 11%…
අඩි 40,000 ක් ඉහළ ගුවනේ සිලෝන් ටී නාමය සඳහා අතිවිශිෂ්ට ඇගයීමක් සංවිධානය කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ තේ සන්නාමය වන ඩිල්මා සමග එක්වෙමින් ඩුබායි සිට ලන්ඩන් බලා යමින් තිබූ එමිරේට්ස් A380 ගුවන් යානයක් තුළදී සමාගම් දෙක අතර තිබෙන වසර 27 ක දැඩි බැඳීම පසුගියදා උත්කර්ශවත්ව සමරන ලදී. මෙම සම්භාවනීය අවස්ථාව A380 ගුවන් යානය…
Video Story