Top News

හිතකර දේශීය බීම වර්ග ප්‍රවර්ධනය කළ යුතු බව ඇමති ජෝන් සෙනෙවිරත්න කියයි

මෙරට දුප්පත් ජනතාවගේ ජීවිත වලට මත්ද්‍රව්‍ය මගින් සිදුවන හානිය අවම කිරීම මත්පැන් භාවිතය තහනම් කිරීමෙන් පමණක් සිදු කල නොහැකි බවත්, ඒ සදහා හිතකර දේශීය බීම වර්ග ප්‍රවර්ධනය කළ යුතු බවත් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය. මේ සදහා තල් සහ කිතුල් ආශ්‍රිත ව්‍යවසායකයින් දිරි ගැන්වීමට කටයුතු කල යුතු බවයි රාජ්‍ය අමාත්‍ය…

(0)Comments | December 10, 2019 2:42 pm

සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වැඩ භාර ගනී

සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩී.ඩී. මාතරආරච්චි මහතා අද (10) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේ ය. දශක තුනකට ආසන්න කාලයක් රජයේ විවිධ මට්ටමේ තනතුරු හෙබ වූ ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. 1994 වසරේ දී රාජ්‍ය සේවයකට එක් වූ මාතරආරච්චි මහතා  වසර 15කට අධික…

(0)Comments | December 10, 2019 12:42 pm

රාජ්‍ය සමාගම් කොටස් වෙළෙඳපොළට ගෙන ආ යුතුයි – මාක් මෝබියස්

කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනය කිරීම සඳහා එහි ද්‍රවශීලතාවය ඉහළ නැංවීම අත්‍යාවශ්‍යයෙන් සිදුකළ යුතු කරුණක් බවත්, ඒ සඳහා රජය සතු ව්‍යවසායයන් ලැයිස්තුගත කළ යුතු බවත් ආචාර්ය මාක් මෝබියස් පවසයි. අද (10) පෙරවරුවේ කොළඹ දී පැවති ආයෝජක සමුළුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී ආචාර්ය මෝබියස් වැඩිදුරටත් කියා සිටියේ, එහිදී වැඩි වශයෙන් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට…

(0)Comments | December 10, 2019 12:04 pm

සීතලෙන් ගැළවෙන්න යා යුතු හොඳම ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

මෙවර ශිශිරයේ දී ශීත දේශගුණයෙන් ඈත් වී නිවාඩුව ගත කිරීම සඳහා ලොව හොඳම ගමනාන්ත අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ. USA Today විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බන සඳහන් වේ. 2020 පළමු මාස ​​දෙක තුළ ශීත සෘතුවේ සංචාරය කිරීම හෝ සංචාරකයෙකු වීම ගැන සලකා බැලීමට USA Today හි මෙම ලිපිය සංචාරකයින්ට මනා…

(0)Comments | December 9, 2019 4:42 pm

තැරැව්කාර සමාගමකට එරෙහිව කොටස් වෙළෙඳපොළ විනය ක්‍රියාමාර්ග ගනී

කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බාට්ලීට් රෙලිගෙයාර් සිකියුරිටීස් (පුද්) සමාගම වෙත 2019 දෙසැම්බර් 10 වැනි දිනට බලපැවැත්වෙන පරිදි වාරණයක් පනවා ඇත. ඒ අනුව හෙට (10) දින, ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතිය (Automated Trading System) හරහා තම ගිණුම්වලට හෝ තම සේවාදායකයින්ගේ ගිණුම්වලට කොටස් මිල දී ගැනීම තහනම් බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී. විසින් බාර්ට්ලීට් රෙලිගෙයාර්…

(0)Comments | December 9, 2019 12:35 pm

මාක් මෝබියස් ශ්‍රී ලංකාවට

ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙසින් සැලකෙන ආචාර්ය මාක් මෝබියස් මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ හෙට (10) දින පැවැත්වෙන Emerging Markets and Sri Lanka’s Growth Trajectory  ව්‍යාපාරික සමුළුව ඇමතීමටය. කොළඹ නගරයේ ඉදිවෙමින් පවතින දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life  විසින් මෙම ඉසව්ව සංවිධානය කරනු ලබයි. ආචාර්ය මොබියස් වසර 30…

(0)Comments | December 9, 2019 10:42 am

පොළී මුදලාලිලාට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන්න තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සමග මුදල් ණයට දෙන්නන් වෙත බලපත්‍ර ලබාදීම, ඒවා නියාමනය හා අධීක්ෂණය කිරීම සහ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා නව නීතියක් සම්පාදනය කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙහිදී වැඩිදුරටත් මහ බැංකුව පවසන්නේ මෙකී නීතිය මේ වන වි‍ට කෙටුම්පත් කෙරෙමින් පවතින අතර නුදුරු අනාගතයේ දී එය බලාත්මක…

(0)Comments | December 6, 2019 4:35 pm

වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු ආනයනය නියාමනයට පියවර

සුළු අපනයන භෝග වගාකරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ හා දිරිමත් කිරීමේ අරමුණින් මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අති විශේෂ ගැසට් නිවේදන දෙකක් මගින් භාණ්ඩ කිහිපයක ආනයනය සීමා කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ගම්මිරිස්, කරුංකා,…

(0)Comments | December 6, 2019 1:36 pm

මුදල් තැන්පතු බාර ගන්නා විවිධ ක්‍රමවේද ගැන සැලකිලිමත් වන්නැයි මහ බැංකුව ඉල්ලයි

විවිධ ආයතන විසින් නොයෙකුත් ක්‍රමවේදයන් යටතේ මහජනයාගෙන් මුදල් තැන්පතු භාරගැනීමේ කාර්යයෙහි යෙදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමු වී ඇත. මෙවැනි සමහර ක්‍රමවේදයන් ලෙස පොරොන්දු නෝට්ටු, වාණිජ පත්‍ර සහ ණයකර නිකුත් කිරීම මගින් මුදල් එක්රැස් කිරීම සඳහන් කළ හැක. මෙවැනි මූල්‍ය උපකරණ වඩාත් ආකර්ශනීය වීම සඳහා ඉහළ ප්‍රතිලාභ පිරිනැමීම ද දැකිය හැකි ලක්ෂණයකි. තම…

(0)Comments | December 6, 2019 12:57 pm

ගම්මිරිස්, කුරුඳු, පුවක් ඇතුළු කුළුබඩු රැසක් ආනයනයට තහංචි

ගම්මිරිස්, පුවක්, සාදික්කා/ වසාවාසි, සියඹලා, කුරුඳු, කරාබු නැටි, ඉඟුරු, කහ සහ කරදමුංගු වැනි කුළු බඩු සහ ආශ්‍රිත නිෂ්පාදන, ප්‍රතිනැව්ගත කිරීම් හෝ ප්‍රතිඅපනයන ව්‍යාපාර කටයුතුවලට වන ප්‍රවර්ධන සේවාවන් සඳහා වන විධිවිධාන සහ/හෝ අන්තරාල කටයුතුවල නිරත වන ඕනෑම ව්‍යවසායකට, 2013 අංක 12 දරන මුදල් පනතේ III වැනි කොටස මඟින් සංශෝධිත, 2012 අංක 12 දරන මුදල් පනතේ IV…

(0)Comments | December 6, 2019 11:55 am