ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙළඳ ප්‍රදර්ශනය ඊයේ (12) කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී විවෘත විය. මෙවර මෙම වෙළෙඳ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ පස්වන වරටයි. ප්‍රදර්ශනය හෙට දින දක්වා පැවැත්වෙන අතර පාරිභෝගිකයින්ට ආයෝජන මණ්ඩලයෙන් සහන මිල ගණන් යටතේ නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙයි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආයෝජන ප්‍රවර්ධන…
රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම් වල සේවක මණ්ඩල වලට 2019 වසර සඳහා ප්‍රසාද දීමනා ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් අනුමත කර ඇත. සියලු අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් සහ රජයේ සියලු ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරය විසින් මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ප්‍රසාද දීමනා ගෙවීමට සුදුසුකම් ලබන ආයතන එහි 2018…
සිය අනුබද්ධ සමාගමක් වන කාම්බෝජයේ Prasac Finance Institution Limited සමාගමේ, LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සතු කොටස් හිමිකාරීත්වය අලෙවි කිරීම සම්බන්ධයෙන් අද (12) දිනයේ දී පළ වී තිබෙන මාධ්‍ය වාර්තා පිළිබඳව LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන මහතා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. එහි සඳහන් වන පරිදි LOLC හෝල්ඩිංග්ස්…
මෙම සම්මානය කොමර්ෂල් බැංකුව දිනාගත් 11 වන අවස්ථාව මෙයයි ලෝකයේ දීර්ඝතම කාලයක් ප‍්‍රකාශනයට පත් කරන ලද අන්තර්ජාතික බැංකුකරණ සඟරාව වන එංගලන්තයේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් 2019 වසරේ ශ‍්‍රී ලංකාවේ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර තිබේ. ජාත්‍යන්තර බැංකු ක්ෂේත‍්‍රයේ ‘ඔස්කාර්’ සම්මානය ලෙස සැලකෙන මෙම සම්මානය ලබාදෙන්නේ වර්ධනය සහ කාර්යසාධනය, උපායමාර්ගික වැඩසටහන්, තාක්ෂණ නවෝත්පාදනය, නව සහ…
ආසියාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් අතර තමන්ට හිමි තැන මනාව ඔප්පු කරමින්, දැවැන්ත ජයග‍්‍රහණයක් වාර්තා කළ The One Transworks Square පුද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් හී පසුගියදා පැවැති PropertyGuru Asia Property Awards 2019 හිදී ප‍්‍රදාන පෙළේ සම්මානයකට හිමිකම් කියන ලදි. මෙම PropertyGuru Asia Property Awards යනු දේපොළ වෙළෙඳාම්, සංවර්ධන කාර්යයන්, සැලසුම් නිර්මාණ සහ නව්‍යකරණය ආදි ක්ෂේත‍්‍රවල…
ශ්රී ලංකා වරාය අධිකාරිය සහ චීන ආයෝජක CHEC පෝට් සිටි කොළඹ (පුද්ගලික) සමාගම සමඟ එක්ව පෞද්ගලික අංශයේ ආයෝජනයක් වශයෙන් ‘කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය‘ 2014 වර්ෂයේ දී ආරම්භ කරන ලදී. 2015.01.08 දිනෙන් පසුව එම ව්‍යාපෘතියේ මුල් විෂය පථය වෙනස් කරමින් ‘මූල්‍ය නගර ව්‍යාපෘතිය‘ වශයෙන් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබ ඇත. මේ වන විට බාහිර උපදේශකයින්ගේ…
ශ්රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් අතුරින් ආදායම අනුව දෙවැනියට විශාලතම සමාගම වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, සිය විශාලතම විදෙස් ව්‍යාපාර ඒකකය වන කාම්බෝජයේ ක්‍රියාත්මක Prasac Microfinance සමාගම විකුණා දැමීමට සැලසුම් කර ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය අනාවරණය කර සිටී. එම ප්‍රවෘත්ති සේවය LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි නියෝජ්‍ය සභාපති ඉෂාර නානායක්කාර මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු ඒ…
ශ්‍රී ලංකාව මානව සංවර්ධන කාණ්ඩයේ ලබා ඇති ඉහල ප්‍රගතිය නව රජයේ දැක්ම හා අපේක්ෂිත අරමුණ සපුරා ගැනීමේ කාර්යයට විශාල පිටිවහලක් වන බව ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.ඒ මහතා මෙම අදහස් පළකලේ පසුගියදා (දෙසැ10) 2019 වර්ෂයට අදාල එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන වාර්තාව එළි දැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. බෞද්ධාලෝක…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 43.43 කින් පහළ ගොස් ඒකක 6,060.20 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව 0.71%ක පහළ යාමකි.අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 573.44 ක් ලෙසින් වාර්තා විය. මෙය වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ සාමාන්‍ය දෛනික ගනුදෙනු පිරිවැටුම වූ රුපියල් මිලියන 726 ට…
රාජ්‍ය සේවය 21 වැනි සියවසට ඔබින පරිදි සකස් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ගරු අග්‍රාමාත්‍ය, මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත නව වෙබ් පාදක පරිගණක වැඩසටහන් කිහිපයක් ජන ගත කිරීම අද (10) රන්දොර ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ. අමාත්‍යාංශය යටතේ පවතින තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දුන් මෙම වැඩසටහන් භාණ්ඩාගාර ලේකම්…
Video Story