Lead Story

“ViYASA” ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

“මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයකට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබෙනවා” – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන සහ නියාමන බාධා ඉවත් කර එම ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති,…

(0) Comments | September 22, 2026 5:31 pm

Featured

5 ශ්‍රේණියේ දරුදැරියන් 6,500 කට අධික පිරිසකට අත්වැලක් වෙමින් Janashakthi Life ‘ශිල්ප ශක්ති 2026’ සාර්ථක ලෙස නිමාව දකී

රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමයක් වන Janashakthi Life, 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන් පවත්වන ප්‍රධානතම අධ්‍යාපනික වැඩසටහන වන ‘ශිල්ප ශක්ති’ වැඩසටහනේ 2026 අදියර පසුගියදා සාර්ථකව අවසන් විය. අඛණ්ඩව 12 වැනි වරටත් සංවිධානය කරන ලද මෙම වැඩසටහන, රටේ දරු පරපුරේ යහපත වෙනුවෙන් Janashakthi Life දරන දීර්ඝකාලීන…

(0) Comments | September 22, 2026 4:08 pm

ශ්‍රී ලංකාවේ සුළු, කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම වෙනුවෙන් ව්‍යාපාරික විසඳුම් රැසක් සමගින් DFCC බැංකුව වෙතින් DFCC ප්‍රගති එළිදක්වයි

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධානතම පදනමක් වන සුළු, කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs) මගින් රැකියා උත්පාදනය, දේශීය කර්මාන්ත සවිබල ගැන්වීම සහ ප්‍රාදේශීය ආර්ථික වර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා දෙයි. මෙම ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික ගමනේ සෑම අදියරකටම අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමේ අරමුණින්, DFCC බැංකුව විසින් ‘DFCC ප්‍රගති’ නමින් නව MSME ව්‍යාපාරික විසඳුම් එකතුවක් එළිදක්වන ලදී. විශේෂිත…

(0) Comments | September 22, 2026 3:57 pm

ශ්‍රී ලාංකික යෝගට් රසයන්ට නවමු රසයක් එක් කරමින් අඹේවෙල, අඹ රසැති යෝගට් වෙළෙඳපොළට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයෙකු වන අඹේවෙල විසින් සිය නවතම නිෂ්පාදනයක් ලෙස අඹ රසැති යෝගට් හඳුන්වාදීමත් සමඟින්, නවෝත්පාදනයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. අඹේවෙල යෝගට්වල ඇති ප්‍රණීත, කිරි රසය සහ ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය අඹ රසය මුසු කරමින් මෙම නවතම නිෂ්පාදනය වෙ‍ෙළඳපොළ වෙත බෙදාහැරීමට කටයුතු කර තිබේ. අඹේවෙල සතු ගොවිපලවලින් ලබා ගන්නා පිරිසිදු,…

(0) Comments | September 22, 2026 3:48 pm

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම Prime සමූහයේ Condominium අංශය වන Prime Lands Residencies PLC සමාගම, The Colombo Border ව්‍යාපෘතිය ප්‍රධාන ව්‍යුහයන්හි (Superstructures) ඉදිකිරීම් අවසන් කළ බව පසුගියදා නිවේදනය කළේය. මෙය එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල වැදගත් සන්ධිස්ථානයකි. මීට පෙර Tower Cosmos හි ප්‍රධාන ව්‍යුහයේ ඉදිකිරීම් අවසන් වී තිබුණු අතර, දැන් එම ව්‍යාපෘතියේ Towers සියල්ලෙහිම ප්‍රධාන…

(0) Comments | September 22, 2026 3:22 pm

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ‘Scale Up 2.0 – 2026 ජාතික කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායක සමුළුවේ’ උපායමාර්ගික හවුල්කරු ලෙස එක් වේ

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ විශ්වසනීය රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLIC General), ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලැබූ ජාතික මට්ටමේ වේදිකාවක් වන, ‘Scale Up 2.0 – 2026 ජාතික කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායක සමුළුවේ’ උපායමාර්ගික හවුල්කරු ලෙස සාඩම්බරව එක්විය. මෙම සමුළුව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ග්‍රෑන්ඩ් මාර්කි පරිශ්‍රයේදී පසුගිය අගෝස්තු 11 වන දින…

(0) Comments | September 22, 2026 1:14 pm

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

මෝටර් කර්මාන්තය මෘදුකාංග මගින් පාලනය වන වාහන (SDVs) වෙත යොමු වෙමින් පවතින පසුබිමක, වාහන තුළ පවතින පරිගණක සැකසුම් බලයේ වැදගත්කම Evolution Auto සමාගම විසින් තහවුරු කරයි. ඒ සඳහා ඔවුන් සතුව පවතින නිෂ්පාදන පෙළ මගින් XPENG L03 හි 48 TOPS සිට, ශ්‍රී ලංකාවේ SUV රථ අතරින් AVATR 07 හි ඇති  ඉහළම TOPS අගය වන 100 TOPS…

(0) Comments | September 22, 2026 12:41 pm

SDB බැංකුව තිරසාර අනාගතයක් වෙනුවෙන් ජනතාව සහ ප්‍රජාවන් සවිබල ගන්වමින් 29 වසරක ගමන්මඟ සනිටුහන් කරයි

SDB බැංකුව ශ්‍රී ලංකාව පුරා ජනතාව සවිබල ගන්වමින් සහ සියලු දෙනාටම ප්‍රතිලාභ සැලසෙන ආර්ථික හා ප්‍රජා සංවර්ධනයකට දායක වෙමින්, දශක තුනකට ආසන්න සිය මෙහෙවර සනිටුහන් කරමින් 29 වැනි සංවත්සරය පසුගියදා සමරන ලදී. “තිරසාර අනාගතයක් වෙනුවෙන් දහස් සංඛ්‍යාත දෑත් සවිබල ගැන්වූ 29 වසරක්” යන තේමාව යටතේ පැවැති මෙම සංවත්සරයේදී මෙම බැංකුවේ ගමන්මඟට ශක්තියක් වූ ගනුදෙනුකරුවන්, ව්‍යවසායකයන්,…

(0) Comments | September 22, 2026 12:39 pm

DFCC බැංකුව සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශගත ශ්‍රමිකයන්ගේ නිවාස සිහිනය සැබෑ කිරීමට පෙරමුණ ගනී

~ ‘එතෙර දිරිය’ නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන විදේශගත ශ්‍රමිකයන්ට පොලී ප්‍රතිපූර්ණ පහසුකම සහිතව රුපියල් මිලියන 10 දක්වා ණය පහසුකම් ~ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තමන් උපයන විදේශ විනිමය ස්ථිර නිවසක් සහ තම පවුල්වල දීර්ඝකාලීන ආරක්ෂාව වෙනුවෙන් ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දෙමින්, DFCC බැංකුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සමග එක්ව…

(0) Comments | September 22, 2026 12:33 pm

සෙලින්කෝ ලයිෆ් පාරිභෝගික සේවාවෙහි විශිෂ්ඨතම විකුණුම් නිලධාරීන් අගයයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් සමාගම සිය 2026 අර්ධ වාර්ෂික සම්මාන උළෙලේදී පාරිභෝගික සේවා ක්ෂේත්‍රයේ ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ අලෙවි කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගයීමට ලක් කළේය. වීරවිල ඩබල්ට්‍රී බයි හිල්ටන් (Doubletree by Hilton Weerawila) හෝටලයේ පැවති මෙම සම්මාන උළෙල සඳහා සමාගමේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ තෝරාගත් අලෙවි නිලධාරීන්…

(0) Comments | September 22, 2026 12:26 pm

BYD Mobile App හඳුන්වා දී කෙටි කලක් තුළ downloads 4,000 ඉක්මවයි

BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව නව BYD Mobile App නිල වශයෙන් හඳුන්වා දී ඇත. මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයට නවීනතම තාක්ෂණික පද්ධතියක් මේ හරහා හඳුන්වා දෙන අතර මෙය BYD සන්නාමයේ ඩිජිටල් සේවා ඉදිරියටම රැගෙන යාමේ තවත් එක් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකිය. BYD Mobile App…

(0) Comments | September 21, 2026 3:31 pm

Analysis

ශ්‍රී ලංකාවේ උගත් තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළට. IMF වාර්තාවක් පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…

(0) Comments | September 21, 2026 12:08 pm

ශ්‍රී ලංකාවේ අපනයන 2026 පළමු මාස හත තුළ ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…

(0) Comments | August 31, 2026 2:10 pm

2026 පළමු භාගයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය 5.9%කින් ඉහළට

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට…

(0) Comments | August 18, 2026 10:13 am
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story