Lead Story
“මෙරට කර්මාන්ත ක්ෂේත්රයේ දැවැන්ත පරිවර්තනයකට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබෙනවා” – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන සහ නියාමන බාධා ඉවත් කර එම ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති,…
Featured
රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සන්නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමයක් වන Janashakthi Life, 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන් පවත්වන ප්‍රධානතම අධ්‍යාපනික වැඩසටහන වන ‘ශිල්ප ශක්ති’ වැඩසටහනේ 2026 අදියර පසුගියදා සාර්ථකව අවසන් විය. අඛණ්ඩව 12 වැනි වරටත් සංවිධානය කරන ලද මෙම වැඩසටහන, රටේ දරු පරපුරේ යහපත වෙනුවෙන් Janashakthi Life දරන දීර්ඝකාලීන…
ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධානතම පදනමක් වන සුළු, කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs) මගින් රැකියා උත්පාදනය, දේශීය කර්මාන්ත සවිබල ගැන්වීම සහ ප්‍රාදේශීය ආර්ථික වර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා දෙයි. මෙම ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික ගමනේ සෑම අදියරකටම අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමේ අරමුණින්, DFCC බැංකුව විසින් ‘DFCC ප්‍රගති’ නමින් නව MSME ව්‍යාපාරික විසඳුම් එකතුවක් එළිදක්වන ලදී. විශේෂිත…
ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන අංශයේ ප්රමුඛයෙකු වන අඹේවෙල විසින් සිය නවතම නිෂ්පාදනයක් ලෙස අඹ රසැති යෝගට් හඳුන්වාදීමත් සමඟින්, නවෝත්පාදනයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. අඹේවෙල යෝගට්වල ඇති ප්‍රණීත, කිරි රසය සහ ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය අඹ රසය මුසු කරමින් මෙම නවතම නිෂ්පාදනය වෙෙළඳපොළ වෙත බෙදාහැරීමට කටයුතු කර තිබේ. අඹේවෙල සතු ගොවිපලවලින් ලබා ගන්නා පිරිසිදු,…
නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා මෙන්ම Prime සමූහයේ Condominium අංශය වන Prime Lands Residencies PLC සමාගම, The Colombo Border ව්‍යාපෘතිය ප්‍රධාන ව්‍යුහයන්හි (Superstructures) ඉදිකිරීම් අවසන් කළ බව පසුගියදා නිවේදනය කළේය. මෙය එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල වැදගත් සන්ධිස්ථානයකි. මීට පෙර Tower Cosmos හි ප්‍රධාන ව්‍යුහයේ ඉදිකිරීම් අවසන් වී තිබුණු අතර, දැන් එම ව්‍යාපෘතියේ Towers සියල්ලෙහිම ප්‍රධාන…
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රයේ විශ්වසනීය රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLIC General), ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලැබූ ජාතික මට්ටමේ වේදිකාවක් වන, ‘Scale Up 2.0 – 2026 ජාතික කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායක සමුළුවේ’ උපායමාර්ගික හවුල්කරු ලෙස සාඩම්බරව එක්විය. මෙම සමුළුව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ග්‍රෑන්ඩ් මාර්කි පරිශ්‍රයේදී පසුගිය අගෝස්තු 11 වන දින…
මෝටර් කර්මාන්තය මෘදුකාංග මගින් පාලනය වන වාහන (SDVs) වෙත යොමු වෙමින් පවතින පසුබිමක, වාහන තුළ පවතින පරිගණක සැකසුම් බලයේ වැදගත්කම Evolution Auto සමාගම විසින් තහවුරු කරයි. ඒ සඳහා ඔවුන් සතුව පවතින නිෂ්පාදන පෙළ මගින් XPENG L03 හි 48 TOPS සිට, ශ්‍රී ලංකාවේ SUV රථ අතරින් AVATR 07 හි ඇති ඉහළම TOPS අගය වන 100 TOPS…
SDB බැංකුව ශ්‍රී ලංකාව පුරා ජනතාව සවිබල ගන්වමින් සහ සියලු දෙනාටම ප්රතිලාභ සැලසෙන ආර්ථික හා ප්‍රජා සංවර්ධනයකට දායක වෙමින්, දශක තුනකට ආසන්න සිය මෙහෙවර සනිටුහන් කරමින් 29 වැනි සංවත්සරය පසුගියදා සමරන ලදී. “තිරසාර අනාගතයක් වෙනුවෙන් දහස් සංඛ්‍යාත දෑත් සවිබල ගැන්වූ 29 වසරක්” යන තේමාව යටතේ පැවැති මෙම සංවත්සරයේදී මෙම බැංකුවේ ගමන්මඟට ශක්තියක් වූ ගනුදෙනුකරුවන්, ව්‍යවසායකයන්,…
~ ‘එතෙර දිරිය’ නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන විදේශගත ශ්‍රමිකයන්ට පොලී ප්‍රතිපූර්ණ පහසුකම සහිතව රුපියල් මිලියන 10 දක්වා ණය පහසුකම් ~ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තමන් උපයන විදේශ විනිමය ස්ථිර නිවසක් සහ තම පවුල්වල දීර්ඝකාලීන ආරක්ෂාව වෙනුවෙන් ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දෙමින්, DFCC බැංකුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සමග එක්ව…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් සමාගම සිය 2026 අර්ධ වාර්ෂික සම්මාන උළෙලේදී පාරිභෝගික සේවා ක්ෂේත්රයේ ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ අලෙවි කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගයීමට ලක් කළේය. වීරවිල ඩබල්ට්‍රී බයි හිල්ටන් (Doubletree by Hilton Weerawila) හෝටලයේ පැවති මෙම සම්මාන උළෙල සඳහා සමාගමේ සභාපතිවරයා, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ තෝරාගත් අලෙවි නිලධාරීන්…
BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව නව BYD Mobile App නිල වශයෙන් හඳුන්වා දී ඇත. මෙරට මෝටර් රථ ක්ෂේත්රයට නවීනතම තාක්ෂණික පද්ධතියක් මේ හරහා හඳුන්වා දෙන අතර මෙය BYD සන්නාමයේ ඩිජිටල් සේවා ඉදිරියටම රැගෙන යාමේ තවත් එක් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකිය. BYD Mobile App…
Top News
අද (22) දිනයේ දෙවන භාගයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් වාර්තා විය. ඊයේ (21) දිනයේ දී ඒකක 20,979.18ක් ලෙසින් අවසන් වූ සියලු කොටස් මිල දර්ශකය අද පස්වරු 12.30 පමණ වන විට ඒකක 20,911ක් දක්වා පහළ යාමක් වාර්තා කර තිබුණි. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 12.35ට පමණ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන…
මුතුරාජවෙල ඝනමීටර 92,000ක ධාරිතාවකින් යුත් ගුවන් යානා ඉන්ධන ගබඩා ටැංකි සංකීර්ණයක් හා ඒ ආශ්රිත පහසුකම් ඉදි කිරීම, එම ගබඩා පහසුකම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ඉන්ධන පිරවුම් පර්යන්තයට සම්බන්ධ කරන විශේෂිත ඉන්ධන ප්‍රවාහන නළ මාර්ගයක් ඉදි කිරීම සහ මුතුරාජවෙල දැනට පවතින පර්යන්තයේ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2024-07-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී…
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත මිල දී ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025-04-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 08ක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී ලංසු…
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) මූල්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන විදුලි සම්ප්‍රේෂණ ජාල සංවර්ධන වැඩසටහන යටතේ, කිලෝවෝල්ට් 132ක (132 kV) විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයක් ඉදිකිරීම සඳහා වූ ටෙන්ඩරයේ අවම ලංසුකරු ලෙස විදුල්ලංකා පීඑල්සී (Vidullanka PLC) සහ ඉන්දියාවේ ස්කිපර් ලිමිටඩ් (Skipper Limited) යන සමාගම්වලින් සමන්විත ඒකාබද්ධ ව්‍යාපාරය තේරී පත්වී ඇත. “ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන…
ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය නිකුතු පැහැර හැරීමේ වර්ගීකරණය (Long-Term Issuer Default Ratings – IDR) ‘CCC+’ සිට ‘B-‘ දක්වා ඉහළ නංවා ඇති අතර, එහි පෙරදැක්ම (Outlook) ස්ථාවර (Stable) මට්ටමේ පවත්වාගෙන යනු ලබන බව නිවේදනය කර සිටී.
කොමර්ෂල් බැංකුව 2026 වසරේ යුරෝමනි විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ගෞරවනීය සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රය තුළ එහි අවිවාදිත නායකත්වය නැවතත් තහවුරු කර ඇත. බැංකුවේ ගැඹුරින් මුල් බැසගත් පාරිසරික, සමාජයීය සහ යහපාලන (ESG) මූලධර්ම මනාව පිළිබිඹු කරමින් බැංකුව මෙසේ ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’සහ ‘ශ්‍රී ලංකාවේ හොඳම ESG බැංකුව’යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලබන ලදී….
ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය ගුවන් සේවා වෙළෙඳපොළ තුළ සිය ගුවන් යානා සමූහය සහ මෙහෙයුම් පුළුල් කරන වියට්ජෙට් සමාගම, ඊළඟ පරම්පරාවේ එන්ජින් සඳහා නඩත්තු, අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ (MRO) සහාය සහ ඩිජිටල් ගුවන් සේවා විසඳුම් සඳහා නව හවුල්කාරිත්වයන්ට එළඹ තිබෙන බව නිවේදනය කොට තිබේ. වියට්ජෙට් සමාගම ගුවන්යානා නඩත්තු, අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ (MRO), ගුවන් යානා අමතර කොටස් සහාය,…
Resus Energy PLC සමාගම අම්පාර, දමන ප්‍රදේශයේ පිහිටි සිය නව සූර්ය විදුලි බලාගාරයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කර ඇති බව නිවේදනය කර ඇත. මෙම ව්‍යාපෘතිය Resus Energy PLC සමාගමට සම්පූර්ණයෙන්ම අයත් අනුබද්ධ සමාගමක් වන Resus Eastern Solar (Pvt) Limited මගින් සංවර්ධනය කර ක්‍රියාත්මක කර තිබේ. මෙම බලාගාරය මගින් වාර්ෂිකව පිරිසිදු බලශක්තිය ගිගාවොට් පැය 3.5 ක් (3.5…
Analysis
ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…
කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට…
Biz 24x7
Video story