Analysis

චීනය පනස් වෙනියා වෙද්දී ව්‍යාපාර කිරීමට හිතකරම රට කුමක්ද ?

ලොව සුප්‍රසිද්ධ ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් (EIU) විසින් සිදුකළ නවතම වර්ගීකරණය අනුව ව්‍යාපාර කිරීමට ලොව හොඳම රට ලෙස පළමු ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට සිංගප්පූරුව සමත්ව තිබේ. මෙම වර්ගීකරණයට අනුව ආයෝජකයින්ට මිතුරුම රට ලෙස 2009-2013 කාලය තුළත් සිංගප්පූරුව පළමු ස්ථානයේ තිබූ අතර නවතම වර්ගීකරණය සකස් කර තිබෙන්නේ 2014-2018 කාලය සඳහායි. සිංගප්පූරුවට පසුව ව්‍යාපාර කිරීමට හොඳම රට ලෙස…

(0)Comments | June 17, 2014 5:07 am

AIG රක්ෂිතයින්ට, සේවකයින්ට මොකද වෙන්නෙ ? රක්ෂණ මණ්ඩල සභාපතිනිය කතා කරයි

AIG රක්ෂණ සමාගම ලංකාවේ ව්‍යාපාරික කටයුතු වලින් ඉවත්වීම පිළිබඳ ලිඛිත සැලැස්ම ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයට අද ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම සැලැස්ම මණ්ඩලය විසින් අධ්‍යනය කර ඒ සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවත් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය වන ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය අප සමග පැවසුවාය. ඇය සඳහන් කළේ AIG රක්ෂණ සමාගමේ කළාපීය කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින්…

(0)Comments | June 13, 2014 4:49 am

මෝදි, තව තවත් චීනය දෙසට. ආර්ථික සැලසුමත් චීන පන්නයට

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දියානු ආර්ථිකය ගොඩ ගැනීම සඳහා චීනය අනුගමනය කරන ආකාරයේ ආර්ථික නගා සිටුවීමේ සැලසුමක් දියත් කර තිබෙන බව අනාවරණය වේ. ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ පාසැල් සහ වැසිකිලි දියුණු කිරීම සඳහා වඩාත් හොඳ බදු ක්‍රමයක් අනුගමනය කිරීම සහ යහපත් ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීම මෙම සැලසුමේ ප්‍රධාන අංග බවට පත්ව තිබෙන බවයි. මේ…

(0)Comments | June 10, 2014 4:53 am

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ගැන රජයේ මතය මෙන්න

රජයේ කැබිනට් අමාත්‍යවරුන් විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ආර්ථික ඝාතකයෙකු යැයි චෝදනා කරද්දී ඔහුගේ අධීක්ෂණයෙන් සකස් කළ වාර්තා පාර්ලිමේන්තුවට තවමත් ඉදිරිපත් කරමින් සිටින හෙයින් ඔහු පිළිබඳව රජයේ මතය ප්‍රකාශ කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය. මේ සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය…

(0)Comments | June 7, 2014 6:49 am

ඔබේ අනාගත මෝටර් රථයට හැකරු ප්‍රහාර එල්ල විය හැකියි

අනවසරයෙන් පරිගණක වලට ඇතුළු වී ඒවා අවුල් කරන ආකාරයෙන්ම අනාගතයේදී මෝටර් රථවල පරිගණක පද්ධති වලටද හැකරුවන් (hackers) ඇතුළු වී ඒවා අවුල් කරනු ඇතැයි වාර්තා වී තිබේ. මේ අනුව, අධිවේගී මාර්ගයක වේගයෙන් ධාවනය වන මෝටර් රථයක පරිගණක පද්ධතියට හැකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එය අනතුරට පත් වුවහොත් එය පුදුම වන්නට කාරණාවක් නොවන බව මේ පිළිබඳව…

(0)Comments | June 2, 2014 9:17 am

වාහන එකලස් කිරීමේ සමාගම් වලට අවසරදීම අත්හිටුවයි

දේශීය වෙළඳ පොළේ අලෙවි කරන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලා මෙරට ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම තාවකාලිකව නතර කර තිබෙන බවත් එම කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීම සඳහා රජය කමිටුවක් පත්කර තිබෙන බවත් අනාවරණය වේ. මේ අනුව, රජය දිගු කාලීනව බලාපොරොත්තු වන්නේ දේශීය වෙළඳ පොළ වෙනුවෙන් වාහන එකලස් කරන සමාගම්…

(0)Comments | May 30, 2014 4:34 am

රාජ්‍ය බැංකු කොයිබටද ? මෙන්න විස්තරේ

ප්‍රධාන රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශේෂ පත්‍ර තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා  රජයේ දෙපාර්තමේන්තු, ආයතන හා රාජ්‍ය ව්‍යාපාර මෙම බැංකු වලට දිගු කාලීනව නොගෙවූ ණය පියවීම සඳහා රජය බලාපොරොත්තු වනබව අනාවරණය වේ. මීට අමතරව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙම බැංකු තුන විසින් සිදුකර තිබෙන මෙතෙක් කිසිදු ප්‍රතිලාභයක් නොලැබුණු…

(0)Comments | May 28, 2014 12:12 pm

ලංකාවේ හයිබ්‍රීඩ් රැල්ලක්. පොඩි කාර් ආපස්සට හැරේ

කොටස් තැරැව්කාර සමාගමක් විසින් එළිදක්වා තිබෙන නවතම විශ්ලේෂණ වාර්තාවක් මගින් හෙළි වන්නේ මෙරට හයිබ්‍රීඩ් මෝටර් රථ ලියාපදිංචිය වැඩිවෙද්දී කුඩා මෝටර් රථ ලියාපදිංචිය අඩුවන බවයි. 2014 අප්‍රේල් මාසයේ මෙරට වාහන ලියාපදිංචිය සම්බන්ධයෙන් ජේ.බී. සිකියුරිටීස් කොටස් තැරැව්කාර සමාගම විසින් එළි දක්වා තිබෙන විශ්ලේෂණ වාර්තාව මගින් මෙම කරුණු හෙළිවේ. මේ අනුව, පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට ටොයොටා සහ හොන්ඩා…

(0)Comments | May 26, 2014 8:55 am

ටච්වුඩ් පැරණි කළමනාකාරීත්වයට එරෙහිව විනිමය කොමිසම අධිකරණයට

අර්බුදයට පත්ව තිබෙන ටච්වුඩ් රුක් රෝපණ සමාගමේ පෙර කළමනාකාරීත්වය සිදුකර ඇතැයි තහවුරු කරගෙන තිබෙන වංචාවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව සූදානම් වනබව අප වෙත අනාවරණය වේ. සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම ජාත්‍යන්තර පොලීසිය සම්බන්ධ කරගනිමින් මෙම කළමනාකාරීත්වය විසින් සිදුකළ වංචාවන් පිළිබඳව සොයා බලා තිබෙන…

(0)Comments | May 23, 2014 6:16 am

ෆිච් විසින් හැටන් නැෂනල් බැංකුවට දුන් අළුත්ම සහතිකය මෙන්න

ෆිච් රේටින්ග්ස් ණය වර්ගීකරණ ආයතනය විසින් හැටන් නැෂනල් බැංකුවේ ජාතික දිගු කාලීන ණය වර්ගීකරණය AA-(lka) ලෙස ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව සහතික කර තිබේ. මීට අමතරව, බැංකුවේ ජ්‍යෙෂ්ඨ ඇප රහිත ණයකරවල (senior unsecured debentures) ණය වර්ගීකරණය AA-(lka) ලෙස ෆිච් සහතික කර තිබෙන අතර පහළ මට්ටමක ශ්‍රේණිගත කර තිබෙන ණයකරවල (subordinated redeemable debentures) වර්ගීකරණය A+(lka) ලෙස සහතික…

(0)Comments | May 22, 2014 5:11 am