බැංකු සහ බැංකු නොවන මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ ව්‍යායාමයක ශ්‍රී ලංකා මහ බැංකුව යෙදී සිටින බව මුළු රටම මේ වනවිට දනී. මෙවැනි ඒකාබද්ධ කිරීමක් අවශ්‍ය වන්නේ ඇයි ? පවතින ක්‍රමයේ අඩුපාඩු තිබෙනවාද? මෙවැනි ප්‍රශ්න අපගේ සිතට නිතැතින්ම ඇතිවේ. මෙම ප්‍රශ්න වලට හොඳ උත්තරයක් පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොළඹදී පැවති…
Video Story