2005 වසරේදී ශ්‍රී ලංකාවේදී ආරම්භ කෙරුණු WSO2 මෘදුකාංග සමාගම අගෝස්තු මසදී සිය 15 වියට පාතබයි. කාර්යමණ්ඩල සාමාජිකයන් 15 දෙනෙකුගෙන් ඇරඹුන එම සමාගම වර්තමානයේ ශ්‍රී ලංකාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, බ්‍රසීලය සහ ඕස්ට්‍රේලියාව යන රටවල පැතිරුණු 650 කට අධික කාර්යමණ්ඩලයකින් සමන්විතවන අතර ඒ අතරින් 90% කට ආසන්න පිරිසක් මෙරට තුළ සේවය කරති. මෙහෙයුම් කටයුතු…
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා පෙරහර මෙවර රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ ආයතන ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් පවත්වන ලදී. ඒ අනුව 2020 ජූලි 25 වෙනිදා සිට අගෝස්තු 4 වෙනිදා තෙක් පැවති ශ්‍රී දළදා පෙරහර මහජනයාගේ සහභාගීත්වයෙන් තොරව සිදුවිය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම මෙවරත් ශ්රී…
පහසු මිලට හොඳම අහාර සොයන ඔබට සෑම විටම මැන්ඩරිනා හී අද්විතීය රසයෙන් යුත් ගුණාත්මක අහාර පිළිබඳව විශ්වාසය තබා ගත හැකි අතර එය මේ වන විට ශ්‍රී ලාංකීය උරුවෙන් යුතුව සැබෑම දේශීය ආශ්වාදය ඔබට ගෙන එමින් නවීකරණය කර තිබේ. නෙළුම් කොලේ ආහාර වේල පිළිබඳව අප කවුරුත් දන්නා නමුත් මැන්ඩරිනා හී “නෙළුම් කොලේ” ආහාර වට්ටෝරුව සුවිශේෂිත්වයක් ගන්නේ…
ජංගම දුරකථන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සඳහා සිය නවතම සමාජ මාධ්‍ය සැලසුම් පසුගියදා හඳුන්වා දෙන ලදී. පරිශීලකයින්ට තමන්ට අවශ්‍ය පරිදි ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සියල්ල ඇතුළත් අසීමිත සැලසුම් මාසික හා සතිපතා පැකේජ ලෙස දැන් ලබා ගත හැක. මෙම සැලසුම් මඟින් ෆේස්බුක් වෙත අසීමිත ප්‍රවේශයක්…
කොමර්ෂල් බැංකුව විසින් 2019 වසර වෙනුවෙන් පැවැත්වූ ‘ගෙදරට තෑගි 3’ පේ‍්‍රෂණ ප‍්‍රවර්ධන වැඩසටහනේ අවසාන දිනුම් ඇදීම පසුගියදා අවසන් වුණු අතර එහිදී, හයුන්ඩායි ග‍්‍රෑන්ඞ් i10 මෝටර් රථයක්, ස්කූටර් තුනක් සහ ගේදොර උපකරණ මෙන්ම ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු අනිකුත් ත්‍යාග ජයග‍්‍රාහකයින්ට ප‍්‍රදානය කරන ලදී. මෙහිදී, ප‍්‍රධාන ත්‍යාග ජයග‍්‍රාහකයින්ට අමතරව ස්මාර්ට් රූපවාහිනී 10 ක්, මුළුතැන්ගෙයි කට්ටල 10 ක්, රෙදි…
කොවිඞ්-19 වසංගතය නිසා ශ්‍රී ලාංකික උපාධි අපේක්ෂකයින්ගේ අධ්‍යාපනයට ඇති බලපෑම අවම කිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන, 99X Technology හි විශ්වවිද්‍යාල ව්‍යාප්ති වැඩසටහන වන ‘Dotitude’ රට පුරා පිහිටි විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා වෙබ් සම්මන්ත‍්‍රණ පවත්වනු ලැබේ. සියලූම සමාගම්වලට එමෙන්ම සරල දෛනික ක‍්‍රියාකාරකම්වලට පවා බාධා ඇති වී තිබෙන, ඩිජිටල් වේදිකාවට පිවිසීමට දුෂ්කර වී තිබෙන කාලයක,…
e-learning වේදිකා, රැස්වීම් සහ සජීවී අන්තර්ජාල විකාශයන් ආදී කටයුතුවලට වැඩි වශයෙන් යොමු වීම හේතුවෙන් ඉහළ යන ඩේටා භාවිතයට ප‍්‍රතිචාරයක් ලෙස ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම නිවසේ සිට රාජකාරී සහ ඉගෙනීම් කටයුතුවල නිරත වන සිය පරිශීලකයින්ට සහාය වීම සඳහා නවතම පැකේජයක් හඳුන්වා දී ඇත. ජීවිතය ක‍්‍රමයෙන් යතා…
මෙරට ප‍්‍රමුඛතම විලාසිතාගාරයක් වන හවුස් ඔෆ් ෆැෂන් විසින් අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවිකිරීම සඳහා අන්තර්ජාල ගෙවීමේ පිවිසුම් (IPG) සේවා ලබාදෙන්නා ලෙසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. මේ අනුව, කොමර්ෂල් බැංකුව විසින් හවුස් ඔෆ් ෆැෂන් වෙත ලබාදෙන සේවා අතරට ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ් අනුමත කිරීම සහ අන්තර්ජාල වෙළඳපොළ සඳහා සෘජුවම ගෙවීම් සැකසීම ඇතුළත් වේ. වීසා සහ මාස්ටර් කාඞ්පත් මෙන්ම…
සෙලින්කෝ ලයිෆ් සමාගමේ Green Club හෙවත් හරිත සමාජය විසින් පසුගියදා දියත්කළ ඊ-අපද්‍රව්‍ය එකතු කිරීමේ දිනයේදී පරිසරයට හානි කරන විෂ අඩංගු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිලෝ 990 ක් එකතු කිරීමට එම සමාගමේ සේවකයින් සහ පවුල්වල සාමාජිකයින් කටයුතු කළේය. මෙම වැඩසටහන මගින් ඉලක්ක කර තිබෙන්නේ අත්හැර දැමූ සහ අක‍්‍රීය වී තිබෙන ඉලෙක්ට්‍රොනික උපකරණ වගකීම් සහගත ලෙස ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමයි. මේ…
ජලනල කාර්මික කටයුතුවල පටන් විදුලි රැහැන් අලුත්වැඩියාව දක්වාම නිවාස අලුත්වැඩියා කටයුතු පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණු මුල්ම app එක වන FASTFIX යෙදවුම දියත් කර තිබේ. ඒ, නිවාස අලුත්වැඩියා සේවා සපයන්නන් හා සේවාලාභින් මෙම යෙදවුම මගින්, ඒකරාශි කරමින් ශ්‍රී ලංකාව පුරාම පාරිභෝගිකයින් හට පහසු සේවාවක් සැලසීමේ අරමුණින් යුතුවය. සෙන්ට් ඇන්තනීස් ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ…
Video Story