Featured News

SLT ක‍්‍රිකට් කණ්ඩායම මැලේසියාවේදී ජය කෙහෙළි නංවයි

මෙරට ප‍්‍රමුඛතම විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT)  සමාගමේ ක‍්‍රිකට් කණ්ඩායම ඉකුත්දා මැලේසියාවේ පැවැති ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත්වූහ. මෙම තරගාවලිය මැලේසියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ජාතික දිනයට සමගාමීව පවත්වන ලදි. මෙහිදී ශූරතාව වෙනුවෙන් SLT ක‍්‍රිකට් කණ්ඩායම පකිස්තාන, ඉන්දීය, මාලදිවයින් සහ බංගලිදේශ ක‍්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් මැලේසියානු ඒකාබද්ධ කණ්ඩායම සමගින් තරග වැදුණි. එම…

(0)Comments | May 7, 2019 11:12 am

‘බැංකුකරණයේ පහසුව’ සහ එහි අනාගතය

ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සලසන තාක්ෂණයේ නව ප්‍රවණතා සම්බන්ධයෙන් සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික සේවා ගුණත්ව,) ටිලාන් විජයසේකර මහතා දැක්වූ අදහස්    ටිලාන් විජයසේකර මහතා සෙලාන් බැංකුවේ පාරිභෝගික ණය, ඩිජිටල් බැංකුකරණ, පුද්ගලික ණය, නිවාස ණය, කාඞ්පත් මධ්‍යස්ථානය, විකුණුම්, අලෙවි, සේවා ගුණත්වය, ඇමතුම් මධ්‍යස්ථානය සහ බැංකු රක්ෂණ අංශය යන අංශ වල ප්‍රධානී ලෙස කටයුතු කරයි.   ලෝකය…

(0)Comments | May 7, 2019 10:51 am

ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් කළමනාකරණ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

මෙරට ප්‍රමුඛත ම 3PL සේවා සම්පාදකයෙකු වන ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් සමාගම පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී විශිෂ්ට කළමනාකරුවන්ගෙන් සැදුම්ලත් සමාගමක් ලෙස සම්මානයට පාත්‍ර විය. ගණකාධිකාරී කුෂල්‍යා හපුආරච්චි තිරසර පුද්ගල විශ්වසනීයත්වය කාණ්ඩය යටතේ විශිෂ්ටත ම කළමනාකරුට හිමි සම්මානය හිමිකර ගත් අතර බෙදාහැරීම් මධ්‍යස්ථාන කළමනාකාර සම්පත් ගොඩගම ඉදිරිගාමී ප්‍රතිඵල සහ ක්‍රියාත්මක කිරීමේ කාණ්ඩය…

(0)Comments | May 6, 2019 1:55 pm

සෙලාන් බැංකුව අති උත්කර්ෂවත් සම්මාන උළෙලකින් විශිෂ්ටයන් අගයයි

සෙලාන් බැංකුවේ විශිෂ්ටයන් ඇගයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙල (Performance Awards) මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී පැවති එම උත්සවයේදී සෙලාන් බැංකුවේ 170 කට අධික ශාඛා ජාලය තුළ සේවය කරන පිරිස අතරින් ඉහළම දක්ෂතා දැක්වූ අතිවිශිෂ්ටයෝ ඇගයීමට ලක්වූහ. ශාඛා, දෙපාර්තමේන්තු සහ ප්‍රාදේශීය මට්ටමේ ඉලක්ක සපුරමින් විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරන පුද්ගලයන් වෙනුවෙන්…

(0)Comments | April 29, 2019 9:23 am

කොකිස් සහ අලූවා සමඟ එමිරේට්ස් අවුරුදු සමරයි

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි සම්මානනීය ගුවන් සමාගමේ මගී විවේකාගාරයේදී අපේ‍්‍රල් 13 වනදා සහ 14 වනදා සාම්ප‍්‍රදායික ශ‍්‍රී ලාංකේය රසකැවිළි පිළිගන්වයි ලෝකයේ විශාලතම ගුවන් සමාගමක් ලෙසින් සැලකෙන එමිරේට්ස් ගුවන් සමාගම සිංහල සහ දෙමළ අළුත් අවුරුද්දේ ජීවගුණය සිය ගුවන් මගීන් වෙතද තිළිණ කරමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිහිටි සිය මගී විවේකාගාරය (lounge) තුළදී අමුත්තන්ට අවුරුදු…

(0)Comments | April 11, 2019 3:33 pm

සෙලාන් බැංකුව ඩිජිටල් පරිණාමනය හරහා සිය ව්‍යාපාරික වර්ධනය තහවුරු කර ගනී

කාර්මික මෘදුකාංග ක්ෂේත්‍රයේ ලොව පුරෝගාමී සමාගමක්වන VMware, Inc. (NYSE: VMW) සමාගම සිය VMware vSAN Hyperconverged Infrastructure (HCI) සහ VMware vRealize Operations Manager යටිතල පහසුකම් භාවිතයට ගන්නා මෙරට ප්‍රථම ආයතනය බවට සෙලාන් බැංකුව පත්වූ බව පසුගියදා නිවේදනය කළේය. VMware සමාගමේ නම්‍යශීලි සහ වඩාත් ආරක්‍ෂිත තාක්ෂණික විසඳුම් හරහා සෙලාන් බැංකුවේ කටයුතු කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටුකර ගැනීමට හැකිවන…

(0)Comments | April 8, 2019 1:54 pm

‘ඉන්සී ඉකෝසයිකල් ලංකා’ දෙවැනි වරටත් ආරක්ෂාකාරී ලෙස කොකේන් තොගයක් විනාශ කිරීමට පියවර ගනී

‘ඉන්සී ඉකෝසයිකල් ලංකා (INSEE Ecocycle Lanka (Private) Limited)  යළිත් වරක් රාජ්‍ය ආයතන කිහිපයක්  සමග අත්වැල් බැඳගෙන,  රාජසන්තක කරනු ලබන  කොකේන්  ආරක්ෂාකාරී  ලෙස  විනාශ  කිරීම  සඳහා  අවශ්‍ය  පහසුකම්  සම්පාදනය  කිරීමට පියවර ගෙන ඇත. මේ සඳහා එම සමාගම ශ‍්‍රී ලංකා පොලීසය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය,  අන්තරායකර  ඖෂධ  පාලක  ජාතික  මණ්ඩලය,  රජයේ රසපරීක්ෂක  දෙපාර්තමේන්තුව සහ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති …

(0)Comments | April 5, 2019 5:29 pm

බ්‍රැන්ඩික්ස් ශ්‍රී ලංකාවේ ඉහළම LEED Platinum ශ්‍රේණිගත කිරීමට හිමිකම් කියයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇඟළුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස්, පාරිසරික යහපැවැත්ම වෙනුවෙන් නිරන්තරවම අවධානය යොමුකරන සමාගමකි. එම සමාගම් සමූහයේ මඩකළපුව ඇඟළුම් කර්මාන්තශාලාව පසුගියදා LEED Platinum ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛස්ථානය ලබාගැනීමට සමත්ව සිටී. ‘කර්මාන්ත නිෂ්පාදන’ ^Industrial Manufacturing& අංශයෙන් බ්‍රැන්ඩික්ස් සමාගම සිය ගමන් මගෙහි මෙම සුවිශේෂී සංධිස්ථානය සනිටුහන් කරන ලදී. LEED Platinum ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ…

(0)Comments | April 1, 2019 10:25 am

Emjay-Penguin සමාගම JASTECA සම්මාන පහකින් පිදුම් ලබයි

උසස් ප්‍රමිතියෙන් යුතු ඇඟලුම් නිෂ්පාදනය කරන මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Emjay International සහ Penguin Sportswear සමාගම, පසුගියදා පැවති JASTECA සම්මාන උළෙලේදී සම්මාන පහකින් පිදුම් ලැබුවේය. ජපාන-ශ්‍රී ලංකා තාක්ෂණ සහ සංස්කෘතික සංගමය විසින් 23 වන වරටත් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල මාර්තු මස 2 වනදා කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්වුණු අතර බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ අධ්‍යක්ෂ…

(0)Comments | April 1, 2019 9:37 am

මානව සම්පත් විසඳුම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා SLT HCS සමාගම තම සේවකයින්ට ගෞරව උපහාර දක්වයි

ශ‍්‍රී ලංකාවේ මානව සම්පත් විසඳුම් ලබා දෙන ප‍්‍රමුඛතම ආයතනය වන එස් එල් ටී හියුමන් කැපිටල් සොලුයුෂන්ස් (SLT HCS) සමාගමේ සාර්ථකත්වය උදෙසා කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන සේවක සේවිකාවන්ට උපහාර දක්වමින් සම්මාන ප‍්‍රදානෝත්සවයක් පැවැත්වීය. HCS සේවකයින් 425 කට අධික පිරිසක් සහභාගී වූ මෙම සම්මාන උළෙල මාර්තු 09 වනදා ශ‍්‍රී ලංකා පදනම් ආයතන ශ‍්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර නව්‍යතාවයන්ගෙන්…

(0)Comments | March 28, 2019 4:14 pm