Featured News

දැන් හච් 078 සහ 072 අංකවලට පොදු කාඩ්පතක්

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම වර්ධනයවන ජංගම දුරකථන සබඳතා සහකරුවෙකුවන හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා සමාගම විසින් මෑතකදී එටිසලාට් සමාගමේ මෙරට මෙහෙයුම් කටයුතු හිමිකර ගනු ලැබීමෙන් අනතුරුව 078 සහ 072 අංක හච් සන්නාමය යටතේ ක්‍රියාත්මක වෙයි. ඒ අනුව 078 සහ 072 සියලු පාරිභෝගිකයන් හට පොදු සේවා හඳුන්වා දීමේ ක්‍රියාවලිය මේවන විට ආරම්භ කර ඇති අතර ඒ හරහා මෙරට…

(0)Comments | June 5, 2019 10:32 am

AIA රක්ෂණ සමාගමේ සියවස් සැමරුම නිමිත්තෙන්, ශ්‍රී ලංකා පිළිකා සංගමයට අනුග්‍රහය

ආසියාවේ සුවහසක් ජනතාවට රැකවරණය  සලසන AIA ඉන්ෂුවරන්ස්, තම සමාගමට සියවසක් පිරීම සැමරීම නිමිත්තෙන්, ශ්‍රී ලංකා පිළිකා සංගමයට අනුග්‍රහය දක්වමින් කටයුතු කරන බව  දැනුම් දී සිටියි.     මෙහිදී 2019 වසර තුළ අලෙවි කෙරෙන සෑම ජීවිත රක්ෂණ සැලසුමක් වෙනුවෙන්ම  රුපියල් 100 බැගින් ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත පිරිනැමීමට, AIA රක්ෂණ සමාගම, ශ්‍රී ලංකා පිළිකා සංගමය සමගින් අවබෝධතා ගිවිසුමකට එළඹිණි.  මෙය ශ්‍රී…

(0)Comments | May 28, 2019 4:53 pm

‘2019 වසරේ සමාජ මාධ්‍ය සන්නාමය’ ලෙස කොමර්ෂල් බැංකුවට දෙවන වරටත් ACEF ගෝලීය සම්මාන

මුම්බායිහිදී පැවති සන්නාම ප‍්‍රදානෝත්සවයේදී Switzerland Tourism සමග සම ජයග‍්‍රාහකයා බවට පත්වෙයි ඉන්දියාවේ මුම්බායි නුවරදී පසුගියදා පැවැත්වුණු 08 වන ග්ලෝබල් කස්ටමර් එන්ගේජ්මන්ට් ෆෝරම් ACEF සම්මාන ප‍්‍රදානෝත්සවයේදී පිට පිටම දෙවන වසර සඳහාත් ‘2019 වසරේ සමාජ මාධ්‍ය සන්නාමය’ ලෙසින් පිදුම් ලැබීමට කොමර්ෂල් බැංකුව සමත් වූ අතර මෙම රන් සම්මානය කොමර්ෂල් බැංකුව ලබාගත්තේ Switzerland Tourism සමග සම ජයග‍්‍රාහකයා බවට…

(0)Comments | May 28, 2019 11:58 am

2019 වසරේදී ආසියාවේ හොඳම සේවා ස්ථාන අතරට සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් නම් කරයි

ශ‍්‍රී ලංකාව තුළ Burger King, Baskin-Robbins සහ Délifrance අවන්හල් පවත්වාගෙන යාමේ බලයලත් නියෝජිතයා වන සොෆ්ට්ලොජික් සමූහයට අයත් සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම Great Place to Work® විසින් සුළු හා මධ්‍යම පරිමාණ අංශය යටතේ 2019 වසරේදී ආසියාවෙහි හොඳම සේවා ස්ථානයක් ලෙස වර්ගීකරණය කර තිබේ. මෙය මෙම සමාගමේ මානව සම්පත් කළමනාකරණ අංශය වෙනුවෙන් හිමිවූ ඉතාමත් ඉහළ සහතිකකරණයක්…

(0)Comments | May 28, 2019 11:52 am

ශ්‍රී ලාංකීය ඩිජිටල් නව්‍යකරණයේ පෙරගමන්කරු හෙළකුරු සමාගම ජාත්‍යන්තර ප්‍රමිතියේ අති නවීන කාර්යාලයකට

ශ්‍රී ලාංකීය ඩිජිටල් නව්‍යකරණයේ පෙරගමන්කරු හෙළකුරු සමාගම පසුගියදා ජාත්‍යන්තර ප්‍රමිතියේ අති නවීන කාර්යාලීය නිවහනකට පියනැගුවා. 2011 වර්ෂයේ දී තරුණ ව්‍යාවසායක ඉංජිනේරු ධනික පෙරේරා මහතා විසින් ආරම්භ කළ හෙළකුරු සමාගම (භාෂා ලංකා පුද්ගලික සමාගම) මෙතෙක් ආ ගමනේ සුවිශේෂීම සංධිස්ථානයක් ලෙසයි මෙම අවස්ථාව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ඉතිහාසයට එක් වුනේ. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැයින්තයින් රාශියකගේ සහභාගීත්වයෙන් පැවති…

(0)Comments | May 27, 2019 10:32 am

මහේල අතින් Trendy Hub ප‍්‍රධාන ප‍්‍රදර්ශනාගාරය කොල්ලූපිටියේදී විවෘත වෙයි

Trendy Hub ප‍්‍රධාන ප‍්‍රදර්ශනාගාරය පසුගිය දා කොල්ලූපිටියේ ඇලෝයි ඇවනිව් හිදී විවෘත කරන ලදි. මෙම අවස්ථාවට මෙරට ජාතික ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ජනප‍්‍රිය ක‍්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධන ප‍්‍රමුඛව විශාල පිරිසක් සහභාගී වූහ. . ලන්ඩන්, පැරිස් සහ මිලාන් විලාසිතා ප‍්‍රදර්ශන වලින් ආභාෂය ලත් ඇඟලූම් Trendy Hub වෙතින් මිලදීගත හැකි වේ. මෙහි විශේෂත්වය වන්නේ, විලාසිතා දැක්මක අපූර්වත්වය සමගින්,…

(0)Comments | May 23, 2019 3:18 pm

මැලිබන් ලොවම දිනූ වගයි

මැලිබන් බිස්කට්ස් (පුද්.) සමාගම තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කිරීමට මෑතකදී සමත් විය. පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි ජුමෙරා එතිහාඞ් ටවර්ස් හෝටලයේදී පැවති Global Performance Excellence සම්මාන උළෙලේදී (GPEA) විශිෂ්ටතම ජාත්‍යන්තර සම්මානයක් දිනාගැනීමට එම සමාගමට හැකියාව ලැබිණි. ආසියානු කලාපයේ ගෝලීය විශිෂ්ටත්ව ක්‍රියාකාරීත්වයන් ඇගයීමට ලක්කරන ප්‍රධානතම නිල ජාත්‍යන්තර සම්මාන වැඩසටහන මෙය වේ. ලාභ සඳහා නොවන…

(0)Comments | May 23, 2019 11:32 am

එමිරේට්ස් සමූහය 2018-19 ලාභ ප‍්‍රකාශයට පත්කරයි

එමිරේට්ස් සමූහය විසින් පිට පිටම 31 වන වසර සඳහාත් සිය ලාභ සහ ශක්තිමත් ව්‍යාපාරික පුළුල් කිරීම පිළිබඳව නිවේදනය කර ඇත. 2019 මාර්තු 31 වනදායින් අවසන් වන මූල්‍ය වසර තුළදී එමිරේට්ස් සමූහය ඩිරාම් බිලියන 2.3 ක (ඇමරිකානු ඩොලර් මිලියන 631 ක& ලාභයක් වාර්තා කර තිබෙන අතර මෙය එයට පෙර වසරට සාපේක්‍ෂව 44% කින් අඩුවීමකි. මෙහිදී, සමූහයේ…

(0)Comments | May 16, 2019 3:34 pm

Huawei ස්මාර්ට් ජංගම දුරකථනවල දත්ත ගබඩා කිරීමට වැඩි ඉඩක්

මිනිසාගේ ජීවිතයේ බොහෝ කටයුතු ස්මාර්ට් ජංගම දුරකථන මාර්ගයෙන් ඉටුකර ගත හැකි යුගයක, අභ්‍යන්තර දත්ත ගබඩා කිරීමේ හැකියාව ඉතා වැදගත් අවශ්‍යතාවක් බවට පත්ව ඇත. විවිධ අභ්‍යන්තර දත්ත ගබඩා කිරීමේ හැකියාවෙන් සහ RAM වලින් සමන්විත ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන රැසක් මේ වන විට වෙළඳපලේ පවතී. මැදි මට්ටමේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන සාමාන්‍යයෙන් 2GB RAM එකකින් සහ 32GB දත්ත…

(0)Comments | May 14, 2019 12:26 pm

“SLIIT Soft Skills 2019’’ 7 වන වැඩසටහන ඉහළ ප්‍රගතියක් ලබමින් අවසන් වේ

SLIIT ව්යාපාර පීඨය වසරක් පාසා අඛණ්ඩ 7 වන වසරටත් පාසල් සිසුන්ගේ මෘදු කුසලතා ඉහළ නංවන ”SLIIT Soft Skills 2019’’ වැඩසටහන මාලඹේ SLIIT විශ්වවිද්යාලයේදී පසුගියදා පැවැත්විය. පාසල් දරුවන්ගේ මෘදු කුසලතා මෙන්ම ජිවිතයට අත්යවශය වන කුසලතාවයන් ඉහළ නැංවීම අරමුණු කර ගත් මෙම වැඩසහටන තුළින් කණ්ඩායම් ක්රියාකාරකම්, ගැටළු විසඳීම, නායකත්වය සහ නිර්මාණාත්මක චින්තනය වැනි කුසලතාවයන් ඔප් නැංවීම සිදු…

(0)Comments | May 14, 2019 11:30 am