සූර්ය විදුලිය බලය, වැසි ජලය රැුස්කිරීමේ සහ අපජලය පිරිසිදු කිරීමේ පහසුකම්, පිරිමැසුම්දායී වායුසමීකරණ සහ විදුලි පද්ධති වලින් නව කාර්යාල ගොඩනැගිල්ල සමන්විතයි. සෙලින්කෝ ලයිෆ් විසින් හරිත මෙහෙයුම් කටයුතු සඳහා තිබෙන කැපවීම යළිත් පෙන්නුම් කරමින් පානදුර නගරයේ ඉදිකළ නව පරිසර හිතකාමී කාර්යාල ගොඩනැගිල්ල පසුගියදා විවෘත කරන ලදී. වර්ග අඩි 7,713 කින් සමන්විත තට්ටු තුනක සමාගමට අයත් මෙම…
මෙරට දේපළ වෙළෙදාම් ඉදිකිරීම් ක්ෂේත්රයේ කීර්තිමත් නාමයක් දිනූ ව්‍යාපෘතියක් වන ‘‘නිවාසි ඩිවෙලොපර්ස්’’ මාලඹේ ප්‍රදේශයේ කේන්ද්‍රකර ගනිමින් ස්ථාපිත කළ ඕකිඞ් නිවාස සංකීර්ණයේ අතිසාර්ථකත්වය හමුවේ එහි දෙවැනි අදියරට පියවර තබයි. මාලඹේ ප්‍රදේශයේ නිවාස සදහා වැඩි වටිනාකමක් එක්කරමින් ආරම්භ වූ ඕකිඞ් නිවාස ව්‍යාපෘතිය පවතින තරගකාරී වෙළෙදපොළ තුළ වඩාත් සුරක්ෂිත හා මුදලට වැඩි වටිනාකමින් යුත් ආයෝජනයක් ලෙස ජනතාවගේ විශ්වාසය…
වාර්ෂිකව පැවැත්වෙන Les Journees des Entrepreneurs du Voyages (JEV) හෙවත් ප්‍රංශ සංචාරක නියෝජිත සමුළුව 2016 ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 04 වැනිදා දක්වා BMICH පරිශ්‍රයේදී පැවැත්වේ. සෑම වසරකදීම ලොව හොඳම සංචාරක ගමනාන්තයක් තෝරාගෙන එහිදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා මෙවර ශ්‍රී ලංකාව තෝරාගැනීම ද විශේෂත්වයකි. යුරෝ බිලියන 24කට වැඩි වාර්ෂික පිරිවැටුමක් උපයන ප්‍රංශ සංචාරක ව්‍යාපාර ආයතන 1400ක්…
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම තම ප්‍රචාරණ කටයුතු පුළුල්කිරීමට නව මුහුණුවරක නවීන තාක්ෂණික උපාංගවලින් හා විනෝදාත්මක කී‍්‍රඩා අංගයන්ගෙන් සමන්විත ප්‍රචාරණ රථයක් පසුගියදා හඳුන්වා දුණි. මෙම අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක/සාමාන්‍යාධිකාරී ඩී.පී. කුමාරගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහභාගි විය. නව ප්‍රචාරණ රථය හඳුන්වාදීමට සමගාමීව පීපල්ස් ලීසිං සමාගමේ අලෙවි…
ශ්‍රී ලංකාවේ විශාලතම තෙවන පාර්ශ්ව දියනාන හා රෙදි සෝදන සබන් නිෂ්පාදන සමාගමවන ෆාම්කෝ පුද්. සමාගමට ISO GMP 22716:2007 ප්‍රමිති සහතිකය පසුගියදා හිමිවිය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපාලංකරණ නිෂ්පාදන සමාගමක් වන ReeBonn Cosmetics හි සබන් නිෂ්පාදන අංශය වන ෆාම්කෝ පුද්. සමාගම ISO GMP 22716:2007 ප්‍රමිති සහතිකය හිමිකරගත් ශ්‍රී ලංකාවේ පළමු දියනාන හා රෙදි සෝදන සබන් නිෂ්පාදන සමාගමද…
ලේටෙක්ස් ෆෝම් නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛත ම නාමයක්වන රිචඩ් පීරිස් නැචුරල් ෆෝම්ස් සමාගම පසුගියදා පැවති ජාතික අපනයන මණ්ඩල සම්මාන උළෙලේදී (NCE) වසරේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර විය. මීට අමතරව අගය එකතු කළ කෘෂිකාර්මික අංශයෙන් විශිෂ්ටතම අපනයනකරුට හිමි රන් සම්මානය ද, රබර් නිෂ්පාදන අනු ඛාණ්ඩය (මහා පරිමාණ) යටතේ තවත් රන් සම්මානයක් ද සමාගමට හිමි වීම විශේෂත්වයකි….
සියවසකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ලංකා දුම්කොළ සමාගම මේ වනවිට රටේ කෘෂිකර්ම ක්ෂේත්රයේ මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්රයේද කැපීපෙනෙන සමාගමක් බවට පත්වී ඇත. 1950 දශකයේ සිට වසර 70 කට ආසන්න කාලයක් සමාගම මෙරට තුළ දුම්කොළ වගා කිරීමෙහි නිරතවී තිබේ. මෙම වගා කටයුතු සහ එ් ආශි‍්‍රත ව්‍යාපාර කටයුතු නිසා පසුගිය වසර තුළ පමණක් ග්‍රාමීය…
ෆෝඩ් මෝටර් සමාගම සහ එහි දේශිය බෙදාහරින්නා වන ෆියුචර් ඔටෝමොබයිල්ස් හා එක්ව වැඩි පහසුකම් සහිත නවතම ෆෝඩ් Ranger රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. මෙම රථය හෙට සිට ෆෝඩ් අලෙවි මධ්‍යස්ථාන වලදී මිලදී ගැනීමට අවස්ථාව සැලසෙයි. නවතම Ranger රථය ආරක්ෂාව සහ උසස් තාක්ෂණය අතින් පැවති Ranger රථ අභිබවා යමින් පික් අප් ට්‍රක් රථ අතර අසම සම…
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නිෂ්පාදන හා සේවා පාරිභෝගිකයා වෙත වඩා සමීප කිරීම සඳහා අනුරාධපුර නගරයේ ප්‍රාදේශිය කාර්යාලයක් විවෘත කරයි. පාරිභෝගික පහසුව පිළිබඳව නිරතුරුව උනන්දු වන සමාගමක් වශයෙන් සිය නිෂ්පාදන සහ සේවා පාරිභෝගිකයාට වඩා සමීප කරවීමට Huawei විසින් මෙම පියවර ගෙන තිබේ. මෙම ප්‍රාදේශීය කාර්යාලය මඟින් අනුරාධපුර ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට වඩා පුළුල්…
ඉංජිනේරු සහ විදුලි උත්පාදන ක්ෂේත්රයේ ලොව ප්‍රමුඛතම නමක් වන කැටපිලර් සමාගම සිය දේශීය නියෝජිත UTE සමාගම සමගින් අත්වැල් බැඳ ගනිමින් නවීන තාක්ෂණයෙන් යුතු සූර්ය බල උත්පාදන උපාංග මෙරට පාරිභෝගික ජනතාව වෙනුවෙන් හඳුන්වා දුන්නේය. බලශක්ති සුරක්ෂිතතාව සඳහා ශ්‍රී ලංකා රජය හඳුන්වා දී ඇති සූර්ය බල සංග්‍රාමයට ශක්තියක් වෙමින් UTE සමාගම, වැඩි කාර්යක්ෂමතාවකින් යුතු මෙම Cat® Solar…
Video Story