OPPO Dashing Blue හඳුන්වාදීමට සමගාමීව රසික රසිකාවියන්ට OPPO සන්නාම තානාපති ලෙස කටයුතු කරන ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හමුවීමේ අවස්ථාවක් උදාකර දීමට OPPO සමාගම පසුගියදා කටයුතු කළේ ය. මෙම අවස්ථාවට සංගීතය, විලාසිතා දැක්මක් සහ Selfie Zone ඇතුළුව විනෝදාස්වාදය සපිරි තවත් විශේෂාංග රාශියක් ඇතුළත් වී තිබිණි. එමෙන්ම මෙහිදී OPPO Sri Lanka සමාගමේ නිෂ්පාදන කළමනාකරු සඳුන් ගමගේ මහතා…
ලංකා බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය විසින් සෙනරත් බණ්ඩාර මහතා එම බැංකුවේ මහා කළමනාකාර/ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා පත් කරනු ලැබිණි. ශ්‍රී ලංකා මහ බැංකුවේත්, වෙනත් අදාළ අධිකාරින්ගේත් අනුමැතියෙන් අනතුරුව පෙබරවාරි මස 22වන බ්‍රහස්පතින්දා ඒ මහතා සිය ධුරයේ වැඩ බාර ගත්තේය. බණ්ඩාර මහතා එම ධුරයට පත්වූයේ ඩී.එම්. ගුණසේකර මහතා විශ්‍රාම යාමෙන් ඇතිවූ පුරප්පාඩුව හේතුවෙනි. 2013 වසරේ ජනවාරි…
බ්‍රැන්ඩික්ස් සමූහයේ සුභසාධන වැඩසටහනක් වන ‘රන්දරු තිළිණ’ වැඩසටහන යටතේ බ්‍රැන්ඩික්ස් සමූහයේ සාමාජිකයින්ගේ දරුවන් 7600 කට වැඩි සංඛ්‍යාවකට පාසැල් ලිපි ද්‍රව්‍ය, සෑම දරුවෙකුටම පාසැල් බෑගයක් සහ අනිකුත් පාසැල් ද්‍රව්‍ය නව පාසැල් වාරය වෙනුවෙන් බෙදාදීම සිදුකරන ලදී. 2016 වසරේදී ආරම්භ කළ ‘රන්දරු තිළිණ’ වැඩසටහන යටතේ පෙර පාසැල්වල සිට 05 ශ්‍රේණිය දක්වා දරුවන් සඳහා ප්රතිලාභ ලබාදෙන අතර පාසැල්…
සිය සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරිව, රට පුරා තම ව්‍යාප්තිය පුළුල් කරමින්, ශ්‍රී ලංකා ටෙලිකොම් හී නවතම ඇමතුම් මධ්‍යස්ථානය බණ්ඩාරවෙල දී විවෘත වූ බව නිවේදනය කර සිටියි. SLT ක්ෂණික ඇමතුම් අංකය වන 1212 තවදුරටත් ශක්තිමත් කරන අතරවාරයේ එම සේවාවේ තත්ත්වය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙය මහත් පිටිවහලක් වේ. මෙලෙස තවත් ඇමතුම් සේවා මධ්‍යස්ථානයක් එක්වීම…
සෙලින්කෝ ලයිෆ් සමාගමේ 17 වන ‘ප්රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන මගින් පසුගියදා ශ්‍රී ලාංකේය තරුණ දරුවන් 168 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්රදානය කළ අතර අධ්‍යාපන අංශයේදී මෙන්ම පාසැල් බාහිර ක්‍රියාකාරකම් වලදී විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන්ගේ හැකියාවන් අගය කරමින් ඔවුන්ව දිරිමත් කිරීම මෙම වැඩසහනේ ප්‍රධාන අරමුණ වේ. මෙම ශිෂ්‍යත්ව ලබාගැනීම සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරන පාසැල් දරුවන් තම…
ශ්‍රී ලංකාව සිය 70 වන නිදහස් දින සැමරුම අභිමානයෙන් සමරන අවස්ථාවේදී එමිරේට්ස් සමූහයේ සේවය කරන ශ්‍රී ලාංකේය සේවකයින්ද එක්ව නිදහස් දින සුභ පැතුම් එක් කරමින් තමන්ගේ අදහස් බෙදාහදා ගැනීමට කටයුතු කළේය. ඔවුන් විසින් ජාතික අභිමානය කැටි කරමින් නිර්මාණය කළ මිනිත්තුවක හද උණුසුම් කරන වීඩියෝව one minute video නැරඹීමට ඔබටත් ආරාධනා කරන අතර මෙම වීඩියෝව සඳහා…
දිවයිනේ ඉංග්‍රීසි මාධ්‍ය පෞද්ගලික පාසල් අතර ජනප්‍රියතම සසෙක්ස් පාසල් ජාලයේ සාමජික මහත්ම/මහත්මීන් උදෙසා 2017 වසරේ ඵලදායිතා හා දීර්ඝ සේවාව වෙනුවෙන් සැලසුම් කල සසෙක්ස් විශිෂ්ට සේවා ප්රණාම උළෙල පසුගිය දා කොළඹ ගලදාරි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. ශ්‍රී ලංකා “ ඔලිම්පියාඩ්“ පදනමේ නිර්මාතෘ කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ මහාචාර්ය විමලරත්න රාමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට…
එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර හවුල්කාරීත්වයක් ලෙස පවත්වාගෙන යන Third Space Global සමාගම නැරඹීමට Wessex හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය පසුගියදා පැමිණියහ. බි්රතාන්ය හිමිකාරීත්වය යටතේ පවතින සමාගමක් වන Third Space Global සමාගම තරුණ ශ්‍රී ලාංකිකයන් සේවයේ යොදවා ඇති අතර එක්සත් රාජධානියේ ප්‍රාථමික අංශයේ දරුවන් 6,000 කට අධික සංඛ්‍යාවකට අන්තර්ජාලය ඔස්සේ පෞද්ගලික මට්ටමින් අධ්‍යාපනය ලබාදෙයි. එමෙන්ම…
විලාසිතා යනුවෙන් හඳුන්වන්නේ අවස්ථාවන්, වේලාවන් සහ ස්ථාන වලට සුදුසු පරිදි ඇඳ පැළඳීම නම් ඔඩෙල් විසින් සුන්දර මුහුදු වෙරළ පරිසරයේ විචිත්රත්වය උකහා ගනිමින් ඉදිරිපත් කර තිබෙන 2018 වසන්ත විලාසිතා එකතුව මගින් දේශීය සහ විදේශීය පාරිභෝගිකයින්ට තම විලාසිතා රුචිකත්වය පුරවා ගැනීමට කදිම අවස්ථාවක් උදාවී ඇත. අඛණ්ඩ වෙරළ තීර නිවාඩු සිරියක් මවන මෙම වසන්ත විලාසිතා එකතුව ඉදිරිපත් කර…
2018 ජනවාරි 19 දින රත්මලාන ජනසතු ක්‍රීඩාංගනයේදී පැවති 2016 ජාතික සේවා ක්‍රිකට් තරගාවලියේ 1 කාණ්ඩයේ අවසන් තරගයේදී ලකුණු 16කින් ජාතික ඉතිරි කිරීමේ බැංකු කණ්ඩායම පරාජය කර ශූරතාවය හිමිකරගත් ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් 1 කාණ්ඩයේ ක්‍රිකට් කණ්ඩායම සඳහා උපහාර පිදීමේ උළෙලක් පසුගියදා ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස්හිදී පැවැත්විනි. ජයග්‍රාහක කණ්ඩායමට අයත් වන්නේ සචින්ද්‍ර රූපසිංහ (නායක), චන්දිම පෙරේරා, සිතුම් විජේරත්න,…
Video Story