Featured News

පරිසරයේ සුන්දරත්වය සමග යා වන ‘Botanica’ විලාසිතා පෙළ ODEL හඳුන්වා දෙයි

ලෝකය පුරා විලාසිතා නිර්මාණ කරුවන් ස්වභාව ධර්මයේ සුන්දරත්වය තේමාකර ගනිමින් නිර්මාණය කරන විචිත‍්‍රවත් විලාසිතා නියෝජනය කරන එකතුවක් ODEL විසින් සිය නවතම විලාසිතා එකතුව ලෙස එළිදක්වා තිබේ. ස්වභාව ධර්මයේ රටාවන් විදහා දැක්වෙන මෙම නව නිර්මාණ එකතුව සඳහා ලෝකයේ හොඳම විලාසිතා නිර්මාණකරුවන් ලෙස කීර්තියක් උසුලන Balmain, Gucci, Valentino, Prada, Elie Saab සහ Jason Wu යන විලාසිතා නිර්මාණකරුවන්ගේ…

(0)Comments | September 11, 2017 12:45 pm

99RetailStreet සමාගම මෙරට කුඩා පරිමාණ අලෙවිකරුවන් වෙනුවෙන් පොදු වාණිජ සේවාවක් සම්පාදනය කරයි

ක්ලවුඩ් සේවාව මත පදනම් වූ 99RetailStreet සමාගම, කුඩා කඩ හිමියන්, තනි පුද්ගල ඖෂධහල් සහ වෙනත් කුඩා පරිමාණ අලෙවිකරුවන් සඳහා සේවා සම්පාදනය කරන පොදු වාණිජ සේවාවකි. එම සමාගම විකුණුම් වර්ධනය සහ ව්‍යාපාරික කාර්යක්ෂමතාව සඳහා ප්‍රවේශය ලබා දෙමින් මෙරට කුඩා පරිමාණ අලෙවිකරුවන් හට සුපිරි වෙළඳසැල් වැනි නූතන වෙළඳ අවස්ථා වෙත පිවිසීමේ අවස්ථාව හිමිකර දෙයි. මෙම වසරේ අගෝස්තු…

(0)Comments | September 6, 2017 10:48 am

ශ‍්‍රී ලංකාවේ පළමු රූකඩ කලා කෞතුකාගාරයට කොමර්ෂල් බැංකුව මූල්‍යාධාර පිරිනමයි

අම්බලන්ගොඩ ප‍්‍රදේශයට ආවේණික වූ සාම්ප‍්‍රදායික රූකඩ කලාව නගා සිටුවීමේ අරමුණෙන් කොමර්ෂල් බැංකුවේ මුදල් ආධාර මත ශ‍්‍රී ලංකාවේ පළමු රූකඩ කෞතුකාගාරය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. මේ අනුව, ශ‍්‍රී ලංකාවේ රූකඩ කලාවේ පියා ලෙසින් සැලකෙන පොඩිසිරිනා ගුරුන්නාන්සේගේ හතරවන පරම්පරාවේ සාමාජිකයෙකු සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරියෙකු වන ගන්වරි සුපුන් ගාමිණී මහතා විසින් කොමර්ෂල් බැංකුවට යෝජනා කර…

(0)Comments | September 4, 2017 4:21 pm

අවන්හල් 64 කදී වට්ටම් පිරිනමන කොමර්ෂල් බැංකුවේ ‘ඩයින් ඇන්ඞ් ස්මයිල්’ නවතම ප‍්‍රවර්ධන වැඩසටහන ඇරඹෙයි

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන් වෙනුවෙන් තෝරාගත් ප‍්‍රසිද්ධ අවන්හල් වලින් ආහාරපාන ලබාගැනීමේදී වට්ටම් ලබාදෙන ‘ඩයින් ඇන්ඞ් ස්මයිල්’ වැඩසටහන බැංකුව විසින් මේ වසරේ දෙවන වතාවටත් ආරම්භ කර තිබෙන අතර මෙවර මෙරට ප‍්‍රසිද්ධ අවන්හල් 64 ක් මගින් වට්ටම් ලබාදෙනු ඇත. බැංකුව සඳහන් කරන්නේ මෙවර ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ප‍්‍රධාන පෙළේ හෝටල්වල පිහිටා තිබෙන අවන්හල් 33 කදී…

(0)Comments | September 1, 2017 12:14 pm

ශ්‍රීලංකන් කේටරින් 2017 ජාතික සූපශාස්ත්‍ර තරඟාවලියේදී පදක්කම් රැසකින් පිදුම් ලබයි

ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශ්‍රීලංකන් කේටරින් අංශය තවත් කීර්තිමත් ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ජාතික සූපශාස්ත්‍ර තරඟාවලියේදී (Culinary Expo 2017 ) සම්මාන රැසකින් පිදුම් ලැබීය. ශ්‍රීලංකන් කේටරින් අංශයේ සූපවේදීන් ඔවුන්ගේ නිර්මාණාත්මක දක්ෂතාවයන් සහ කුසලතා ප්‍රදර්ශනය කරමින් සමස්ත පදක්කම් 29 ක් දිනා ගත් අතර එයට රන් පදක්කම් 7 ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ…

(0)Comments | September 1, 2017 11:50 am

සෙලින්කෝ ලයිෆ් පිට පිටම හතරවන වසර සඳහාත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මාන ලබයි

ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම බවට පිට පිටම හතර වන වසර සඳහාත් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් සමාගම 2017 වසරේදී තෝරාගෙන තිබෙන අතර මේ සඳහා පාදක කරගෙන තිබෙන්නේ සමාගමේ 2016 වසරේ කාර්ය සාධනයයි. එංගලන්තය පදනම් කරගත් ගෝලීය ආර්ථිකය සහ මූල්‍ය කර්මාන්තය පිළිබඳව විශ්ලේෂණාත්මකව ගැඹුරින් කරුණු දක්වන ගෞරවණීය සඟරාවක් වන ‘වර්ල්ඞ් ෆයිනෑන්ස්’ විසින් සෙලින්කෝ ලයිෆ්…

(0)Comments | September 1, 2017 10:05 am

තාක්ෂණය සමගින් ඵලදායීතාව වර්ධනය කිරීම සඳහා A&E සමාගම CGS සමාගම සමග අත්වැල් බැඳ ගනී

උසස්ම ප්‍රමිතියෙන් යුතු කාර්මික සහ පාරිභෝගික නූල්, එම්බ්‍රොයිඩරි නූල් හා තාක්ෂණික රෙදිපිළි ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකුවන A&E සමාගම, නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඵලදායීතාව හා සේවක උනන්දුව වැඩිදියුණු කිරීම සඳහා CGS සමාගම සමග පසුගියදා අත්වැල් බැඳ ගත්තේය. CGS සමාගම, ව්‍යාපාරික යෙදවුම්, ව්‍යවසාය ඉගෙනුම් සහ බාහිර සේවා සම්පාදන සමාගමකි. සෑම දිනකම ගෝලීය ඇඟලුම් කර්මාන්තය මුහුණ දෙන අභියෝග ජය ගැනීම…

(0)Comments | August 30, 2017 2:03 pm

විශිෂ්ටතම අලෙවිකරුවන් සඳහා JKOA වෙතින් සම්මාන

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී (John Keells Holdings PLC) හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් පුද්ගලික සමාගම (JKOA) විසින් පසුගිය වසරේ දී සමාගමේ කාර්යසාධනය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් සිය අලෙවි නියෝජිතයින් ඇගයීමට ලක් කෙරීය. JKOA ආයතනය කාර්යාලයීය ස්වයංක්‍රීයකරණ විසඳුම් සඳහා දශක ගණනාවක් පුරාවට ඉතා විශ්වාසනීය ආයතනයක් ලෙස ප්‍රසිද්ධ බවත්, අපගේ නියෝජිත…

(0)Comments | August 30, 2017 1:09 pm

රිය පැදවුමට නවමු අරුතක් – Mitsubishi Outlander PHEV

රිය පැදවීම යනු බොහෝ දෙනෙකුට හුදෙක් ගමන් බිමන් යාමක් පමණක් නොවේ. එය තම පෞරුෂයේ ප‍්‍රකාශයක් වන, නිදහස හා විනෝදය ආත්ම කරගත්, නිරන්තරයෙන්ම අලූත් වන සදාතනික, අපූර්ව අත්දැකීමකි. මෙම හැඟීම් සමුදාය මනාව අවබෝධ කරගනිමින් නිර්මාණය කර ඇති Mitsubishi Outlander PHEV රථය කෙනෙකුගේ රිය පැදවීමේ අත්දැකීමේ සීමාවන් නව මානයකට රැගෙන යාමේ හැකියාවක් ඇති රථයක් ලෙස හැඳින්විය හැක….

(0)Comments | August 29, 2017 5:00 pm

ඉන්සි සමාගම කළමනාකරණ පශ්චාද් උපාධි ආයතනය සමග අත්වැල් බැඳ ගනී

ඉන්සි සිමෙන්ති සමාගම, මෙරට ප්‍රමුඛතම කළමනාකරණ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයවන කළමනාකරණ පශ්චාද් උපාධි ආයතනය (PIM) සමග එක්ව සිය විධායක නායකත්ව සංවර්ධන වැඩසටහන (ELDP) පසුගියදා ආරම්භ කළේය. PIM ආයතනයේ තුන්වන වරටත් පැවති මෙම වැඩසටහන සඳහා ඉන්සි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂවරුන් මෙන්ම, PIM ආයතනයේ ප්‍රධානීහු, පීඨ සාමාජිකයෝ සහ ඉන්සි ඇකඩමියේ ELDP වැඩසටහනේ තෝරා ගත් සාමාජිකයෝ සහභාගී වූහ….

(0)Comments | August 28, 2017 2:06 pm