සංවර්ධන ලොතරැයි මණ්ඩලය කවදත් අලුත් ආකාරවලින් ජයග්‍රාහකයින් බිහිකිරීමට නම් දැරු ආයතනයක් වන අතර දැන් සතියේ දින හතම දිනුම් අදින ලොතරැයියක් ‘අද කෝටිපති ‘ නමින් පසුගියදා වෙළෙදපොළට නිකුත් කළේය. එහි ප්‍රථම දිනුම් ඇදීම 2017 අගෝස්තු මස 31 වන බ්‍රහස්පතින්දා සිදු කරන අතර ටිකට් පත වෙළෙදපොළට නිකුත් කිරීම 2017 අගෝස්තු මස 15 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවනාගාරයේදී…
ශ්‍රී ලාංකේය ගුවන් සේවා ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුවහන් කරමින් එමිරේට්ස් සමාගමේ නවතම එයාර්බස් A380 ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පියාසර කළේය. මෙම ඓතිහාසික අවස්ථාව සඳහා පැමිණි ගුවන් යානයේ ප්‍රභූ අමුත්තන් සමඟ සිටි ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය විසින් පත්කර තිඛෙන තානාපති Abdul Hameed Abdul Fattah Kazhim Al-Mulla මහතා සහ එමිරේට්ස් සමාගමේ බටහිර…
හෝටල් ජාල, විනෝදාස්වාද මධ්‍යස්ථාන සහ සාප්පු සංකීර්ණ වලින් යුත් ආසියාවේ නගර අතරින් වැඩිම ඉල්ලුමක් ඇති කොළඹ නගරය ඉතා වේගයෙන් දියුණු වන නගරයකි. එබැවින් ඉදිකිරීමේ කර්මාන්තය පෙර නොවූ විරූ තරම් වර්ධනය වී තිබේ. වර්තමාන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලොකු කුඩා වශයෙන් තරඟකරුවන් විශාල ප්‍රමාණයක් ඇතත් ඔවුන් අතරින් නිර්මාණශීලී විශිෂ්ඨත්වය, සේවා සැපයුම හා සුවිශේෂී නිෂ්පාදන තුළින් නගර නිර්මාණ ශිල්පීන්ගේ…
දිනෙන් දින වෙනස්වන ගෝලීය වෙළෙඳපොළේ වාසි ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව උපායමාර්ගිකව ස්ථානගත වෙමින් පවතින මොහොතක ආර්ථික සහ සාමාජීය යටිතල පහසුකම් සංවර්ධනයට හිමවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ආර්ථික සමෘද්ධිය උදෙසා අත්‍යවශ්‍ය අංගයක් වන යටිතල පහසුකම් වර්ධනය කිරීමේ කාර්යයේදී MG ආයතන සමූහය, ස්වාධීන ආයතන සමූහයක එකතුවක් ලෙස එම ක්ෂේත්‍රෙය් නොමැකෙන මං සලකුණු තබා ඇත. 1998 වසරේදී MG Consultants පුද්ගලික…
Lanka Livestock ’17 ප්‍රදර්ශනය ජුලි මස 20-22 දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්විණි. කුකුළු, කිරි, ඌරු සහ පෝෂණ ක්ෂේත්‍රයේ සැපයුම්, ස්ථාපනය කිරීම් සහ මෙවලම් නඩත්තුව පිළිබඳ දැනුම්-කේන්ද්‍රීය සමාගමක්වන Bodum Engineering Solutions සමාගම මෙම ප්‍රදර්ශනයේ රන් අනුග්‍රාහකයා වශයෙන් අත්වැල් බැඳ ගත්තේය. නාගරීකරණය සහ ඉහළ උපයෝගී ආදායම් මට්ටම් හේතුවෙන් ශීඝ්‍රයෙන් ඉහළ යන කුකුළු මස්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව ව්‍යවසාය සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයවන Disrupt Asia, මෙරට නව ව්‍යවසාය ක්ෂේත්‍රය සඳහා නව මානයන් රැසක් නිර්මාණය කරමින් පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය කීර්තිමත් දෙස්-විදෙස් දේශකයන්, සම්පත් දායකයන් 52 දෙනෙකුගේ සහ 350කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ප්‍රධාන…
ඔබට ගමනක් යාමට අවශ්‍ය ද? එසේ නම් PickMe වෙතින් වාහනයක් ගෙන්වා ගන්න. බඩගිනි ද? quickee.lk වෙතින් කෑමට යමක් ඇණවුම් කරන්න. රැකියාවක් අවශ්‍ය ද? එසේ නම් ඔබේ රැකියා සොයා දෙන මිතුරා වන everjobs.lk වෙත පිවිසෙන්න. සාම්ප්‍රදායට පිට යමින් එදිනෙදා කටයුතු නව පන්නයට ලෙහෙසියෙන් හා පහසුවෙන් අඩු මිලට සිදුකල හැකි මෙවැනි සේවා සපයන අන්තර්ජාල ව්‍යාපාර, ශ්‍රී ලංකාවේ…
අසමසම පවුලේ සාප්පු සවාරි අත්දැකීමක් මෙරට ජනතාවට හිමිකර දීමේ අරමුණ පෙරදැරිව ස්ථාපනය කරන ලද The Outlet Store විලාසිතාගාරය ජුලි මස 24-ජුලි මස 30 වනදා දක්වා පැවති විලාසිතා සතිය තුළ සමස්ත බිල්පත් වටිනාකමින් 25%ක් දක්වා වට්ටම් ලබා දීමට කටයුතු කළේය. ‘අඩු වියදමට ස්මාර්ට් වෙන්න’ තේමාවට අනුව යන The Outlet Store, වර්ග අඩි 15,000 ක භූමි ප්‍රමාණය…
විදේශ සංචාර පැකේජයන් ඔබගේ අවශ්‍යතා පරිදි සකසා ගත හැකි ශ්‍රී ලංකාවේ පළමු අන්තර්ජාල වේදිකාව මෙරට පළමු වරට දියත් වුණු Makeyourtrip.com අන්තර්ජාල වේදිකාවේ අත්දැකීම විඳ ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන් හට නොබෝදා හිමිවිය. සිය සිතැඟි හා අභිලාෂයන් මත පනදම්ව තම විදේශ සංචාරය තමන්ට අවශ්‍ය පරිදි සකසා ගැනීමේ අවස්ථාව මෙම වේදිකාවෙන් ඔබට හිමිවනු ඇත. සංචාරක ගමන්නාන්තයන් හා…
වානේ ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන ලංවා සංස්ථා වානේ ඔවුන්ගේ කොන්ක්‍රීට් වැරගන්වන (Re-bars) වානේ කම්බි නිෂ්පාදනය (CIOB) ඉදිකරන්නන්ගේ ලංකා ආයතනය විසින් පිරිනමණ “හරිත ලකුණ” සහතිකයෙන් පිදුම් ලැබීය. මෙම “හරිත ලකුණ” යනු තිරසාරත්වය පදනම්ව ඉදිකිරීම් පරිසරය තුල හරිත බව අගයන ක්‍රමවේදයකි. මෙහිදී නව ගොඩනැගිලි මෙන්ම දැනට පවතින ගොඩනැගිලිද ඇගයීමට ලක්වෙයි. ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යොදාගැනෙන ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන…
Video Story